හෙරොයින් ග්‍රෑම් 22 ක් ළඟ තබා ගැනීම හා විකිණීම යන චෝදනාවලට වැරදිකරුවන් වූ අඹු සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (29) මරණ දඬුවම නියම කළේය.
ඉනෝකා ශ්‍යාමලී (39) නමැති සිව්දරු මවද ඇගේ සැමියා වන ජේකොබ් රිචඩ් වික්ටර් (42) එම දෙදෙනාය. ඔවුහු බොරැල්ල මැගසින් පාරේ පදිංචිකරුවෝය.
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් ජනාධිපති
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
හෙරොයින් ග්‍රෑම් 22 ට අඹු සැමියෝ පෝරකයට
කමල් Tuesday, 29 September 2015 07:40 AM
ටොන් ගනන් ගේන අයට ඇමතිකමක් දීලත් මදි. (බ)
ප්‍රභාත් කුලතුංග Tuesday, 29 September 2015 02:48 PM
විනිසුරුතුමනි දඬුවම හොදයි . නමුත් ටොන් ගණන් ගෙනාපු අය නම් තවම එළියේ. (හේ)
රහින් Tuesday, 29 September 2015 07:55 AM
ටොන් ගණන් ප්‍රශ්නයක් නැ. (අ)
කාන්ති Tuesday, 29 September 2015 08:22 AM
අර අහිංසක දරු හතරදෙනාට මොකද වෙන්නේ? (ම)
රෙජි-සිඩ්නි Wednesday, 30 September 2015 04:33 AM
ඔය වාගේ අයට ඒ වගේ දඬුවම් නොදී පුනරුත්තාපනය කරලා යහ මගට ගෙන්න බැරිද?මොකද ඔය වාගේ දේවල් වලින් වෙන්නේ හිරගේදරවල් පිරෙන එකයි. රජයට වියදම් වැඩි වන එකයි. (ම)
පිටබැද්දර ජයා Tuesday, 29 September 2015 12:22 PM
කන්ටේනර් ගණන් ගෙන්වපු එවුවො අදත් යහතින් ඉන්නවා (බ)
රසික Tuesday, 29 September 2015 06:55 AM
අම්මෝ ග්‍රෑම් 22ක්? හරි ලොකු දඬුවමක්නේ දීලා තියෙන්නේ. එතකොට කුඩු ටොන් ගණන් ගේන අයට මොකක්ද දෙන දඬුවම? (බ)
කළුආරච්චි Tuesday, 29 September 2015 01:38 PM
(රසික.........අම්මෝ ග්‍රෑම් 22ක්.......) රසික ග්‍රෑම් 22ක් කියන්නේ රස පරීක්ෂකට අනුව අල්ලපු කුඩුවල තිබුණු හෙරොයින් ප්‍රමාණය. (කාන්ති........අර අහිංසක දරු හතරදෙනාට මොකද වෙන්නේ.......) කාන්ති මුං අහුවෙන්න ඉස්සෙල්ලා දරුවෝ කී දෙනෙකුට කුඩු පොවන්න ඇතිද? (බ)
ධම්ම Tuesday, 29 September 2015 07:08 AM
දෙන්නාගේ පදිංචියත් හිරගෙදර ළඟමයි. මරණ දඬුවමත් ක්‍රියාත්මක නොවෙන නිසා ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ.(ම)
වසන්ජය Tuesday, 29 September 2015 02:13 PM
මරණ දඬුවම දුන්නට එය ක්‍රියාත්මක නොවන නිසා කලබල විය යුතු නැහැ (බ)
චන්න බුවනක Tuesday, 29 September 2015 02:25 PM
මීට කලින් කුඩු ගෙනාපු අයට මොකද වූනේ.(හේ)