කහටගස්දිගිලියේ වැසියන්ට නියන් සහනාධාර බෙදීමට ගිය පොලිසියට සහ ග්‍රාම නිලධාරින්ට බාධාවන අයුරින් කලහකාරී ලෙස හැසුරුනැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හොරෙව්පතාන එක්සත් ජනතා නිදහස් සංධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනකු ලබන 17 දක්ව රිමන්ඩ් කරන්නැයි අනුරාධපුර මහේස්ත්‍රත් යුරේෂා ද සිල්වා මෙනෙවිය අද නියෝග කළාය. සැකකරුවන් එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළාය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොරෙව්පතාන ප්‍රා: මන්ත්‍රී රිමාන්ඩ්
චමින්ද Friday, 12 September 2014 07:24 PM
සහනාධාර බෙදන්න පුදුම උනන්දුවක්නේ මේ දවස් වල තියෙන්නේ. (නි)
ඇන්ටන් Friday, 12 September 2014 07:29 PM
පොලිසියට සහ මහේස්ත්රාත්තුමියට මගේ උපහාරය! (නි)
සෑම් Friday, 12 September 2014 09:07 PM
මට මතක් උනේ අර පක්ෂ මහලේකම් කෙනෙක් කිව්වානේ මැරයන්ට චන්දෙ දෙන්න එපා කියලා.. ඒ ගොල්ලෝ මැරයන්ට අපේක්ෂක කම දෙනකොට ඡන්ද දායකයින්ට වෙන විකල්පයක් නැහැනේ. (ස)
චන්ද්‍රා වීරසිංහ Saturday, 13 September 2014 01:10 AM
පලා බබාලා ගිය තැන වලි (නදී)
සත්‍යයා Saturday, 13 September 2014 01:44 AM
දැන් මොකද මොහාන් පීරිස් මහත්තය කියන්නේ? (නදී)
අලහකෝන් Saturday, 13 September 2014 05:05 PM
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
පිටිගල Saturday, 13 September 2014 03:20 AM
හඳුනා ගන්න බැරිවෙයි නේද? (නදී)
ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 04:26 PM
නියඟයෙන් පීඩාවිඳින ජනතාවට රජයෙන් නොමිලයේ දෙන සහනාධාරයක් සන්සුන්ව, රජයේ නිලධාරීන් හෝ පොලිසීය සමඟ එක්ව බෙදා හදාදීම ප්‍රදේශය බාර දේශපාලකයාගේ යුතුකමක්. ඒවාට අකුල් හෙළීම නම් දඬුවම් ලැබිය යුතු වරදක් ! (නි)