IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හොරොව්පතානේ මී ගවයන් 70ක් සොරා ගෙන

හොරොව්පොතාන වාගොල්ලාකඩ ගව හිමියෙකුගේ මි ගවයන් 70 දෙනකු කිසියම්   පිරිසක් සොරා ගෙන ගොස් ඇති බව හොරොව්පොතාන පොසිය කියයි.

මෙම ගව හිමියා විසින් තණ කැම සදහා මෙම මි ගවයන් වාගොල්ලාකඩ වැව් පිටියට මුදාහැරි අවස්ථාවේදි කණ්ඩායමක් පැමිණ ගවයන් රොටවැව ප්‍රදේශයට දක්කා ගෙන ගොස් ඇති බව  පොලිසිය වෙත තොරතුරු ලැබි තිබේ.

සොරාගත් මි ගවයන් අතර ගැබ්බර මි දෙනුන් විසි දෙකක්,කිරි ලබාගන්නා මි දෙනුන් සහ කුඩා පැටවුන්ද සිටින බව පොලිසිය කියයි.

සොරාගත් මෙම මි ගවයන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ හැත්තැවක් පමන වෙතැයි ගව හිමියා විසින් කළ පැමිණිල්ලේ සදහන්වේ.

 

 



අදහස් (0)

හොරොව්පතානේ මී ගවයන් 70ක් සොරා ගෙන

ජයන්ත Monday, 03 October 2016 07:10 AM

අනේ මේ මනුස්සයාගේ මුළු සේසතම නේද මේ හොරු ගෙනිහින් තියෙන්නේ ?(හේ)

:       0       0

ජනහිත Sunday, 02 October 2016 10:45 PM

වහාම සියලුම ලොරි රථ සමඟ බර වාහන පරික්ෂා කළයුතුයි.

:       0       0

සකුන්තලා Monday, 03 October 2016 02:43 AM

තව ටික දිනකින් ගෝන මස් ලෙස මෙම අහිංසක සතුන්ගේ මස් අළෙවිවීමේ හැකියාව වැඩියි. කැලෑවල ෆොටෝ ගන්න යන, කැලයට අධික ලෙස පෙම් බඳින අය මෙලෙස මී හරක් මස් දඩ මස් (ගෝන මස්) ලෙස කනු ඇත. (නි)

:       0       0

රියාල් Monday, 03 October 2016 02:55 AM

හරක් ටික ගෙනියනකන් මෙයා නිදාගෙනද හිටියේ. අනේ පව් (බ)

:       0       0

රොකී Monday, 03 October 2016 02:58 AM

පොළොන්නරුවේ අර හෝටලේට තොග පිටින් ගෝන මස් සපයන්නේ ඔය ක්‍රමයට වෙන්න බැරිද? (බ)

:       0       0

දිසානායක Monday, 03 October 2016 06:07 AM

දැන් එතකොට කිරි ගොවියා දුප්පත් කියන්නේ කොහොමද ? එයාගේ වත්කම ලක්ෂ 70ක්. (හේ)

:       0       0

වරුණ Monday, 03 October 2016 06:18 AM

වෙන්න ඕනේ හරිය වෙලා ඇති.(හේ)

:       0       0

මුණසිංහ Sunday, 02 October 2016 02:55 PM

70ක්? මෙතරම් සංඛ්‍යාවක් දාගෙන ඉගිලුනාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 241 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1161 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2349 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1390 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1620 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1800 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site