(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය නියෝජ්‍ය මහලේකම් ධුරය සඳහා කොළඹ පුරපති අපේක්ෂක මුජිබුර් රහුමාන් සහ නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් පත්කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙම නව පත්කිරීම් සිදු කරනු ලැබීය.
මෙයට අදාළ පත්වීම් ලිපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔවුන් වෙත ප්‍රදානය කරනු ලැබීය.
මුජුබර් රහුමාන් සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් පක්ෂයේ දැනට දරන තනතුරුවලට අමතරව මෙම නව තනතුරු ලබා දී ඇත.
මෙම අවස්ථාව සඳහා පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්ව සිටියහ.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හර්ෂණට සහ මුජුබර්ට සජබෙන් නව තනතුරු
aravinda Monarawila Wednesday, 17 May 2023 04:56 PM
ඇමැතිකම්වලට පනින අය ඕවා දීලා නවත්වාගන්න බැරිවෙයි...!
මහසෙන් Wednesday, 17 May 2023 05:41 PM
දවස ගානේ තනතුරු නම් බෙදනවා. හිත සනසන්නත් එපැයි. ඉල්ලුවේ නගරාධිපති කම, ලැබුනේ නියෝජ්‍ය මහලේකම්කම...
Bamunuarachchi cuff Wednesday, 17 May 2023 11:12 PM
ඒගොල්ලෝ ඒගොල්ලෝ තනතුරු බෙදා ගන්නවා. අපිට මොකද?
සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:19 AM
ජන මනසට බලෙන් කාවද්දන දේශපාලනේ.