IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘හොරා‘ අර්ථකථනයෙන් මහින්ද භාෂාවත් කෑවා

‘හොරා‘ යනුවෙන් අදහස් කරන්නේ ‘හොඳ රාජ්‍ය පාලකයා‘ යැයි පවසමින් සිංහල භාෂාව ද විකෘති කරන අන්දමේ ප්‍රකාශ සිදු කරමින් මහින්ද රාජපක්ෂ මහතාට යළිත් ඡන්දය ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමා හොරකු බව තමන්ම පිළිගන්නා නිසා බවත්, කළ හොර වැඩ ඉදිරියටත් කරගෙන යෑමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සඳහා බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන සන්ධානයේ දේශපාලන අනාථයන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ නායකත්වය අභියෝගයට ලක් කිරීමේ නිරර්ථක උත්සාහයක නිරත වන බව ද ඒ මහතා පැවසීය.



අදහස් (0)

‘හොරා‘ අර්ථකථනයෙන් මහින්ද භාෂාවත් කෑවා

ගාමිණී Monday, 27 July 2015 05:58 AM

මේ පක්ෂයේ සාමාජිකයෝ, ඒ අයගේ නායකයින්ට හු කියනවා, සමහරු මනාප ගන්ඩ නායකයට වඳිනවා, ගෝලයෝ නායකයාගේ ඇගිල්ල කඩන්න හදනවා, ලොක්ක ගෝලයින්ට ගහන්ඩ හදනවා, වෙනදා නොගෙවු මුදල් ගෙවා නිර්දෝෂී වෙන්ඩ හදනවා. වෙනදාට වඩා බොරු පොරොන්දු දී ජනතාව රවටනා, සිංහල භාෂාවට අලුතින් අර්ථ දෙනවා මහා රජ , ඔබ දිනේවා. (බ)

:       0       0

අංගොඩ ලාල් Monday, 27 July 2015 05:59 AM

ප්‍රසන්න උන්නැහේ , හිතට එකඟව කියන්න ඔබ දන්නවද බැඳුම්කරය කියන්නේ මොකක්ද කියල ? ඒවගේම හොඳට හොයල බලල කියන්න කලින් ආණ්ඩුව කාලේදී බැඳුම්කර නිකුත්කරපු විදිය ඔබ දන්නවද කියල ? මේ ප්‍රශ්න දෙකට උත්තර නිවැරදිව දන්නවා නම් පමණක් ඔබට අයිතියක් තියෙනවා මේ රජයේ බැඳුම්කර ගැන අදහසක් ප්‍රකාශ කරන්න . (බ)

:       0       0

නිදේශ් Monday, 27 July 2015 06:57 AM

දැන් මෙතන ඉන්න කිදෙනෙක් බැදුම්කර නිකුතුව කියන්නේ මොකක්ද කියල දන්නවද, මොනවා වුණත් මේ ආණ්ඩුව මේකෙන් නෑවා හොදටම (ම)

:       0       0

කැනඩා දිසා Monday, 27 July 2015 12:23 AM

නන්දලාල් !..පැහැදිලි බුද්ධියෙන් සහ මනසෙන් උත්තර දීල තියෙනවා .සන්තෝසයි .(ම)

:       0       0

ඉමල්කා Sunday, 26 July 2015 01:25 PM

මහා බැංකු හොරුන්ගේ පූචානං. (නදී)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Sunday, 26 July 2015 01:31 PM

කෝප් වාර්තාවත් මේකට ඇතුලත්ද ?(නදී)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Monday, 27 July 2015 11:10 AM

රාමලිංගම්-ජපානය , ඔබ රටටම ආදර්ශයක් .ඔබගේ අදහසට අපි 100% එකඟ වෙමු. ඔබේ අදහස අපේ සිංහල දෙමල සහෝදරත්වය මනාව පිළිබිඹු කරනවා . (ර)

:       0       0

කනිශ්ක Monday, 27 July 2015 02:39 AM

එතකොට මේක සිංහල රටක් නෙමෙයි කියපු ඔබතුමාට අපි මොකද කරන්න ඕනි...(ම)

:       0       0

ගිහාන් Monday, 27 July 2015 03:27 AM

දැන් නම් එතුමා වේදිකාවට නැගලා තමන් මොනවා කියනවද කියලා තමන්ම දන්නේ නැහැ . (ම)

:       0       0

ප්‍රසන්න Sunday, 26 July 2015 02:45 PM

දේශපාලනය කරන ඔක්කොම මහජන දේපල හොරා කන බව ජනතාව දන්නවා. ඔයා නිකන් තොත්ත බබා වෙන්න එපා. බැදුම්කර නිකුත් කරන කොටම තමුන්නාන්සේලාගේ අයත් කෝටි ගානකට දුන්නේ වැඩේ, තව දැනගන්න ඕනද. මේ රජයේ හොරා කන්නේ රටත් විනාස කොරල රටට කිසිම වැඩක් නොකර. (නදී)

:       0       0

සුමන Sunday, 26 July 2015 03:17 PM

මොකද කෝප් වාර්තාව කියන්නේ මොකද බැදුම්කර කර කියනේ ඉමල්කා විජේසුන්දෙර ප්‍රසන්න (බ)

:       0       0

ජයන්ත බාලසුරිය Monday, 27 July 2015 03:55 AM

මේ වගේ නායකයෙක්නේ අපේ රට පාලනය කලේ... (ම)

:       0       0

රත්නායක Sunday, 26 July 2015 03:36 PM

තමන් හොරෙකු බව මහින්දම පිළිගෙන ඇති නිසාත්, ඔහු සිංහලයට අලුත් තේරුම් ඇති වචනයකුත් එකතු කර ඇති නිසා, එහි ගෞරවය ඔහුට හිමි විය යුතුය. මේ නිකුත් කර ඇති කෝප් වාර්තාවට පසුගිය කාලයේ කබ්රාල් කරපු දේවලුත් ඇතුලත් කර සියලු හොරුන්ට දඬුවම් දෙන්න. අද මාධ්‍ය සියලු දේ වාර්තා කරන නිසා, ජනතාව සියලු දේ දැනගන්නවා. පහුගිය කාලේ බලෙන් යටපත් කළ සියලු වැරදි වලටත් නියම ආකාරයෙන් දඬුවම් දෙන්න. (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Sunday, 26 July 2015 03:39 PM

කාල, කාල ඔක්කොම රහටම කාල, කන්න ඉතුරුවෙලා තිබුන සිංහල භාෂාවත් මේ විදියට කන්න මෙයාට උගත්කමක්වත් නැතිබව මේ වාචාල කතාවෙන්ම පේනවා ! දැන් මහින්ද රැස්වීම්වලදී කතා කරන්නෙත් ඉතාම පහත්, හිටපු ජනාධිපති කෙනෙක් කතා කල යුතු විදියේ වචන වලින් නොවෙයි. ලැජ්ජයි !!!! (බ)

:       0       0

නිමාෂා Sunday, 26 July 2015 04:05 PM

කොළඹ පොස්ටේර්වල අර මහා ‍ප්‍රාඥයා කියල දමාගෙන තිබුන එක යන්තම් මකාගෙන. එය තේරුම් ගත්ත එක ඒතුමාට හොඳයි. හැබයි දැන් හොරා කියන වචනයත් දේශපාලන වේදිකාවේ හුලන් බැහැපු පදයක් වෙලා. (බ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 26 July 2015 04:06 PM

මහින්ද රාජපක්ෂ අදහස් කළේ , ලංකාවේ හොඳ රාජ්‍ය නායකයකු වීමට නම් , ඔහු ලොකු සොරෙකු විය යුතුය කියා, මෙය සමහරුන්ට වැටහෙන්නේ නැහැ (බ)

:       0       0

ජෙහාන් Monday, 27 July 2015 05:07 AM

ඔය භාෂාව උගන්නවන්න ඇත්තේ අර පාර්ලිමේන්තුවේදී පල්ලෙහා කඩේ යාලුවා ගැන කියල ජනතාව විමතියට පත් කල කෙනා වෙන්න ඕන . (ස)

:       0       0

රාමලිංගම් - ජපානය Monday, 27 July 2015 05:15 AM

ඔහේට සිංහල කිව්වොත් ජාතිවාදියි කියන්න හොඳයිද? සල්ලිවලට නැමෙන කට! අපිට අප්පිරියයි...(ස)

:       0       0

ප-ර Sunday, 26 July 2015 04:59 PM

බලනකොට මේ ඔක්කොම රහත්වෙලා මහජනතාව තමයි වැරදි, මොකද ජන්ද කොලේ අතට ගත්තම මෝඩයිනේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 74 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 443 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1309 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1591 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2116 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1073 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20327 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18095 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 300 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site