IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හොර අලි10 ක් අල්ලන්න යයි

බලපත‍්‍ර නොමැතිව නීතීවිරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටින බවට තොරතුරු හෙළි වී ඇති අලි පැටවුන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවි  නිලධරයෝ ද සැරසෙති.

කැලයෙන් හොරෙන් අල්ලා ගෙන හොර බලපත‍්‍ර හදාගෙන සිටින බව කියන අලි පැටව් දෙදෙනෙක් පසුගිය සතියේ  දී අත්අඩංගුවට  ගනු  ලැබුහ.

වනජීවී අධ්‍යකෂක ජනරාල් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසුවේ  අලි  ප්‍රවාහන ලොරිය කාර්මික දෝෂයකට ලක් වීම නිසා අලි මෙහෙයුම් කටයුතු  කල් දැමීමට  සිදු වු බවයි.

 



අදහස් (0)

හොර අලි10 ක් අල්ලන්න යයි

මිලානෝ Monday, 22 February 2016 11:47 AM

හැබැයි පන්සල් ගාව අත ඇරලා යන අලි නම් හොර අලි නෙවයි. (බ)

:       0       0

ලංකාසිරි Monday, 22 February 2016 11:33 PM

බලාගෙන යනකොට විරුද්ධ පක්ෂය අලින්ට හරිම ආදරෙයි වගේ. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Monday, 22 February 2016 11:41 PM

කැළයෙන් අල්ලාගෙන විත්, හදාගත් හොර බලපත්‍ර මඟින් නීතීවිරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටින මේ අලි හොරුන්ට දියයුතු එක දඬුවමක් තිබෙනවා. එනම් පැරණි රජ කාලෙ වගේම මේ හොරු යදම් වලින් බැඳ ප්‍රසිද්ධ ස්ථානයකට ගෙනවිත්, හොරකම් කළ අලි ලවාම පාගා මරණයට පත්කිරීමයි. අලින් හොරකම් කිරීමට බලාපොරොත්තුව සිටින අය නම්, දෙවියන්ගේ නාමෙට එවැනි හොරකම් වලට තවදුරටත් අතදාන එකක් නම් නැහැ. (නි)

:       0       0

කිත්සිරි Monday, 22 February 2016 11:56 PM

ඒක නම් හොඳයි (නි)

:       0       0

උපාලි Monday, 22 February 2016 01:05 PM

වන ජීවී දෙපාර්තමේන්තුවට තියෙන්නේ එක අලි ප්‍රවාහන ලොරියක් විතරද? ඒක කියන්න ලජ්ජා වෙන්න ඕන. (බ)

:       0       0

පාලිත ගලපිටිය Monday, 22 February 2016 01:36 PM

අනේ වාසේ උනේ වැඩිවේ.....!!! (බ)

:       0       0

රොකී Tuesday, 23 February 2016 01:53 AM

මිනිස්සු අලි මරනවා. අලි මිසිස්සුන්ව මරනවා. ඒ අතරේ සමහරු අලි හොරකම් කරනවා.මේක අලි ප්‍රශ්නයක්. රජ කාලේ අලින්ව බුරුමෙට එහෙම ඉම්පෝට් කෙරුවා කියලා ඉතිහාසේ කියනවා. එක්කෝ ඒ විදිහෙ යමක් කරන්න. එහෙම නැත නම් අලි පට්ටි පාලනයක් ඇති කරලා, අලිකිරි, අලිමස් ඉම්පෝට් කරන්න අමාත්‍යංශයක් ඇති කරන්න. (බ)

:       0       0

ඇසළ Monday, 22 February 2016 02:07 PM

සම්බන්දන් උන්නැහේ දීපු බෙන්ස් එකක් තියනවා එ්ක එවන්නද. (බ)

:       0       0

ශ්‍රීමාලි Monday, 22 February 2016 02:19 PM

හොර අලි කියන්නේ , ඇතින්න මරා දමල කැලෙන් අල්ලගන්න අලි පැටව්. කා ළඟ හිටියත් මේ අපරාධ වලට දඩුවම් කළ යුතුයි . හීලැ අලි පැටව්ට අනිවාර්යෙන්ම බලපත්‍ර තියෙනවා (බ)

:       0       0

ප්‍රියාන් Monday, 22 February 2016 02:50 PM

ඔයිට වඩා නරකද ගම වදින අලින්ව අල්ලලා අදාළ තැනකට ගිහින් දැම්ම නම්..(බ)

:       0       0

මහින්ද සෞදි Monday, 22 February 2016 02:47 PM

දිය වන්නාවේ ඉන්නේ හොර අලිද?පර්මිට් අලිද .? (බ)

:       0       0

වරුණ Tuesday, 23 February 2016 04:57 AM

ඒ මිනිස්සුත් කියාවි ගේට්ටුව ගාවට ගෙනල්ල දාල තිබ්බ සත්තුන්ට ආදරේ හින්ද කන්න බොන්න දීල හදාගත්ත කියල (කෞ)

:       0       0

ගලබඩ Monday, 22 February 2016 06:02 PM

මෙහි හොර අලි කියලා සඳහන් වෙන්නේ අහිංසක ඇත් පැටවුන්ද නැත්නම් මව ඝාතනය කර පැටවුන්ව ගෙන්වාගෙන ළඟ තබාගෙන සිටින අලිහොරුන්ද? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 22 February 2016 07:05 PM

දියවන්නාවේ ඉන්නේ කලවන් උන අලිනේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 495 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3220 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1145 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 596 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1986 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site