IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හොර අවිත් ඇත්දැයි සොයයි

ගලු වරායේ නවතා තිබිය දී සොයා ගත් නැවක තිබූ පාවෙන ආයුධ ගබඩාව නිසි අවසරයකින් පවත්වාගෙන යන්නක්ද යන්න ගැනත්,  ආරක්ෂක අමාත්‍යංශයේ නීති රීතිවලට පටහැනිව තබාගත් අවි ඇත්දැයි සොයන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

 



අදහස් (0)

හොර අවිත් ඇත්දැයි සොයයි

බණ්ඩාර Monday, 19 January 2015 10:30 PM

වෙන දේ බලාගෙන ඉඳිමු. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 19 January 2015 02:32 PM

එවෙලෙම කොටසක් අරන් ගියා නේද ? ඒ මොනවද? (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 19 January 2015 02:45 PM

දින සියේ පලිගැනීම් පොරොන්දු නම් ඉටු වෙනවා වගේ අනෙක්වා එතනම උනත් දින 100න් පස්සේ අනෙක් පැත්ත ආවොත් කියල ඉක්මනටම ලම්බෝගිනි ටික හොයා ගන්න වගේ හදන්නේ. (නදී)

:       0       0

ජයසේන Tuesday, 20 January 2015 04:09 AM

අපිට ඉතින් කරන්න තියෙන්නේ බලාගෙන ඉන්න එක තමයි (නි)

:       0       0

මාරි Tuesday, 20 January 2015 04:30 AM

පළිගත්ත හෝ නොගත්ත කෙසේ වෙතත්, සැක කටයුතු ආයුද ගැන හොයල බලන්න. කාගේ කාගේත් ආරක්ෂාවට එ්ක හොඳයි. ඕව වැරදි අයගේ අතට ගියොත් කාටවත් පාරේ යන්න බැරි වෙනවා. (බ)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 20 January 2015 04:56 AM

මේ අවි නීති විරෝධී කොහොම වෙතත් අවසර සහිතව පුද්ගලික සමාගමකට පවරා දීපු බව නම් පේනවා. නාවික හමුදාවට කරන්න පුළුවන් දෙයක් සමාගමකට දීලනේද? (බ)

:       0       0

රවී Monday, 19 January 2015 06:26 PM

අන්තර් ජාතික මුහුදේ නැව් සඳහා ආරක්ෂාව සපයන පුද්ගලික ආරක්ෂක සේවාවක ගබඩාවක් මෙලෙස පරික්ෂා කොට එයට වෙනත් අයගේ සම්බන්දතාවයක් ගොඩ නැගීමට දරන අසාර්ථක උන්තසය ගැන අපගේ බලවත් කණගාටුව. මෙම සමාගම් සුවස් ඇළ, අරාබි මුහුදේ පවා නාවික ආරක්ෂාව සපයන ආයතනයකි. ඉතා විශාල විදේශ විනිමයක් ලැබෙන මෙම කටයුත්ත තම බාරයට ගැනීමට නාවික කටයුතු සම්බන්ද ව්‍යාපාර කරන නව ඇමති කෙනෙක් උත්සහ දරන බව කිව යුතුය. තමාගේ සාක්කුවේ යහපාලනය ගැන මනාව හිතන බව නම් පෙනෙයි. (නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Monday, 19 January 2015 06:26 PM

පිවිතුරු යහපාල, ඔබගේ අදහසට මමත් එකගයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 573 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 226 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1300 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2531 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 206 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1485 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25404 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site