IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හොර අවි කම්හලක් රන්මිණිතැන්නේ

තිස්සමහාරාමේ රන්මිණිතැන්නේ අනවසර ගිනි අවි කම්හලක් වැටලූ පොලිසිය ටී පනස් හය උණ්ඩ යෙදිය හැකි ගල්කටස් තුවක්කුවක්, පතොරොම් තුවක්කුවක් හා වියළි ගංජා තොගයක් සමග තිදෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.

 

 



අදහස් (0)

හොර අවි කම්හලක් රන්මිණිතැන්නේ

පාලිත Saturday, 11 January 2014 11:59 AM

කෝටි ගානක් වියදම් කරලා හදපු ඔය "තැන්නේ". ෆිල්ම් එකක් , ඩ්‍රාම එකක් හදන්නේ හරි කලාතුරකින් ඒවගේ එකකට ගෙනාපු ඒවා වෙන්ටේ මයේ හිතේ. හරියට අර අහවල් වරායට එන නැව් වගේ. ඉතින් පොලිසිය ඕක අල්ලලා බාධා කරන්ට නාකයි. (අ)

:       0       0

රුනිත් Friday, 10 January 2014 06:49 PM

ගිනි අවි සහ ගිනි කෙලි (දී)

:       0       0

දිසානායක Friday, 10 January 2014 06:53 PM

ගන්න අපේ දේ (දී)

:       0       0

මහින්ද ඉතාලිය Friday, 10 January 2014 08:43 PM

කෝරලේ මහත්තයට කියන්න වේවි .ඔය තුවක්කුව නම් කදිරගේ වෙන්න පුළුවන් .ගංජා ටික තමය් ප්‍රශ්නේ ..... (දී)

:       0       0

ගිහාන් Friday, 10 January 2014 09:09 PM

අයියෝ සල්ලි.....(දී)

:       0       0

ජනා Friday, 10 January 2014 09:09 PM

මේවගේ මොලයක් හොද වැඩකට යෙදෙව්වානම් මොකඩ ? (දී)

:       0       0

ශාන්ති Friday, 10 January 2014 10:26 PM

මහින්ද ඔයාගේ අදහසට මට මුවන් පැලැස්ස නාට්‍යය මතක් වුනා . මේකත් ඒවගේද ?(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 11 January 2014 06:20 PM

මේක නම් කිරිමෙල් එකක් ගොයියෝ.(නදී)

:       0       0

නලින් Saturday, 11 January 2014 02:22 AM

ගිනි අවි කම්හලක් නම් තව ආයුධ තියෙන්න එපායැ. (දී)

:       0       0

පද්මපානි Saturday, 11 January 2014 06:55 PM

ගිලාබසින ආර්ථිකයක් නිසා රටේ තද බල සේවා වියුක්තියක් තියෙනවා. ගණිකා වෘතියේ සිට පාතාලය දක්වා මිනිසුන්ව පෝෂණය කරනු ලබන්නේ ඒ ආශ්‍රීතව ගොඩ නැගී ඇති කෘතීම ස්වයං රැකියා කුරමයක් විසින්. මේ ස්ථානයේ තිබී හමුවී ඇත්තේ එවන් ස්වයං රැකියාවක් (නිෂ්පාදන මෙවලම්) සඳහා අවශ්‍ය උපාංගයි. ගරා වැටුන ආර්ථිකය ශක්තිමත් නොකර මෙවැනි "ස්වයං රැකියා" නවත් වන්න ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

සෑම් Saturday, 11 January 2014 03:06 AM

කෝටි ගණනක් වියදම් කරලා හදාපු රන්මිණිතැන්න ගැන ඉඳහිටලා මෙහෙමවත් තොරතුරක් අහන්න ලැබීම සතුටක්. (දී)

:       0       0

තිලිණ Saturday, 11 January 2014 06:25 AM

අවි කම්හලටම තුවක්කු දෙකද තිබුනේ?(දිල්)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Saturday, 11 January 2014 10:04 PM

දෙදහස් ගණන් වලදී එවකට හිටි දැන් ආණ්ඩුවේ ප්‍රබලම ලොකුම ඇමති තුමෙක් නුවර අපි සංවිධානය කල සර්වෝදය සහා කළා උත්සවයකට ඇවිත් කිව්වා අවි හදන අය ඉන්නවා නම් මට කියන්න අපි ඒ අයගේ උදව් ඇතිව ආණ්ඩුවෙන් අවසර මත අවි හදමු. බයවෙන්න එපා මට පුද්ගලිකව කියන්න ඇවිත්,හොඳට ගෙවන්නම්. මොකද අවි වලට මහා දනස්කන්ධයක් පිට රටවලට යන නිසා කියලා.(නදී)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 11 January 2014 09:29 AM

චිත්‍රපටයක් රූ ගත අරන්න ගෙනාපු ඒවා වෙන්න ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 52 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1070 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1773 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 774 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 192 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 526 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site