(සුජිත් හේවාජුලිගේ )
හොරු සිටින ආණ්ඩුවක ඇමති ධුර භාර ගැනීමට සූදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කෝප්,කෝපා කමිටුවල. සභාපති ධූර විපක්ෂයට ලබාදීමට පොහොට්ටුව අද විරුද්ධව සිටින බව පැවසූ විපක්ෂනායකවරයා එම කමිටු වල විපක්ෂය සිටියොත් හොරු අල්ලන නිසා ඔවුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණෙනවාට කැමති නැති බවද ප්‍රකාශ කළේය.
එම කමිටුවල මුල් පුටුවලට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීමට කතානායකවරයා මුලින් එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’හොරු ඉන්න ආණ්ඩුවකට අපි එන්නෙ නෑ..’’
චන්දන Sunday, 28 August 2022 03:14 PM
හොරෙක් නොවන කෙනෙක් කිව්වා නම් කමක් නැහැ. මෙයාට විරුද්ධව ඇති මුදල් අයථා පරිහරණය ගැන පරීක්ෂණ කළයුතුය. පෝස්ටර් ගහපුවා ගැන...
මහසෙන් Sunday, 28 August 2022 03:19 PM
ඇත්තටම මේ දිනපතා කියවන මේ කතාවල තේරුම මොකක්ද? ජනාධිපති හමුවෙලා එකක් කියනවා. පහුවදා තව එකක් කියනවා. හොරු ගැන කියනවා. ඉතින් දැන්වත් නම්ගම් එක්ක කියන්නකෝ... මෙයා තමයි සුජාතම කෙනා... මෙයාගේ ගෝලයෝත් එහෙමනේ... අඩුම ගානේ අක්කා රටගිය එකවත් දන්නවද ඔයා...?
විජේ Sunday, 28 August 2022 03:23 PM
අර කතාවට කියන්නෙ "උඹ බබා" කියලා, ඒක මතක්වුණා. තාත්තලා, අක්කලාගෙ ඉඳලාම බබ්බු, පව්නේ...!!!
සමන් Sunday, 28 August 2022 04:06 PM
එහෙම වුණොත් සජිත් මහත්තයෝ ඔයාගේ ආණ්ඩුවක වුණත් ඔයා ඇරෙන්න වෙන කවුරුත් ගන්න බෑනේ. ඔයා හොරෙක් කියලා නම් හරියට දන්නේ නෑ. ඒත් ඔයාගේ කීදෙනෙක් ඇලෝෂියස්ගේ සල්ලි ගත්තද? රවී කරුණානායක විතරක් නෙමෙයි, අර මිලියන එකේ සිට මිලියන කීපයක් ගත්තු බවට ඔප්පු වුණේ. ඊටත් වඩා ගසාකාපු අය ඉන්නවා. රස්සාවල් දෙන්න යහපාලනේ ඇමතිලාගේ සම්බන්ධීකරණ ලේකම් කීප දෙනෙක්ම නම් වශයෙන් කියන්න පුළුවන්...
sasith jayasekara Sunday, 28 August 2022 04:35 PM
නන්ගි මහදවල් හොරසල්ලි මාරුකරලා මාට්ටු වුණා.. ඒක හොරකමක් නෙමෙයි වෙන්න ඇති... පවු.
Santhu Sunday, 28 August 2022 04:37 PM
"තිත්ත මිදි..."
podimalli Sunday, 28 August 2022 05:34 PM
කවුරුත් දන්නවා කිසාගෝතමී කතාව. නොමළ ගෙදරකින් අබ ගේන්න කිව්වේ. ඒවගේ කියනවා පක්ෂ රැස්වීමේදී තමන්ගේ බාලගෝලයින්ට කියන්න අත්දෙක උස්සලා කිසිම හොරකමක්, මුදල් අවභාවිතයක් කරලා නෑ කියලා...
Jinna Sunday, 28 August 2022 06:16 PM
ලැජ්ජ නැද්ද එක එක අයගේ ගෙවල් ගිනි තියවන්න. එක ජෙප්පෙක්ගේ වත්.., එක සජබයෙක්ගේවත් ගෙවල් ගිනිගත්තේ නෑනේ... ඒ කියන්නේ ඔවුන් හෙන සුද්ධවන්තයෝද...? අනේ මේ... ඊළඟ පාර ඔයත් ගෙදර හොඳේ. ඔයා නම් රනිල්ට එහා කෙළවාගෙන තමයි ගෙදර යන්නේ... මේ රටේ ගිනිතියපු, තියවපු අයට දේ ඉතිහාසෙන් දන්නවනේ... නේද?
සුද්දා Sunday, 28 August 2022 06:28 PM
සමගි ජන බලවේගයේ නම ආසයි, බයයි බලවේගය යනුවෙන් වෙනස්විය යුතුබව යෝජනා කරමි. කවුද යෝජනාව ස්ථිර කරන්න කැමති?
Rocky Sunday, 28 August 2022 06:53 PM
සජිත් ස්වාධීනව සිටින්න.. ඔබේ ස්ථාවරයෙන් යහපතක් සිදුවේවි...!
විජේ Monday, 29 August 2022 04:08 AM
ඒ කියන්නෙ මුලු රටම ශට් ඩවුන්
ත්‍රස්ත මාෂල් Sunday, 28 August 2022 09:26 PM
රගපාන්නත් දක්ෂ නෑ වගේ . හැමදාම නාගන්නවා බෝල සබන් ගාල. දැන්වත් විහුලු නොකර ඉන්නකෝ ,. ජනතාව හාමතේ . සිංහල තෙරෙනෙත් නැහැ වහාම එකතු වෙලා ප්‍රථමයෙන් ජනතාව ගොඩ දාන්න කියල කියන එක.
Surain Sunday, 28 August 2022 11:05 PM
ඔබ කෙළින් සිටගැනීම ජනතාවට අස්වැසිල්ලකි. මෙහි ඔබතුමා කමෙන්ට් දාන අමුතුම නම්වලින් ඉන්න සෙට් එක ගැන තොරතුරු නුදුරේම හෙළිවේවි..!
Lelwala Monday, 29 August 2022 06:15 AM
මෙයාට නායකත්ව හැකියාවක් නෑ. ඔප්පු නොකර හැම දේශපාලන පක්ෂයකටම බනිනවා.
Bamunuarachchi Monday, 29 August 2022 12:34 PM
කාන්දමක එකම වර්ගයේ අග්‍ර රිපෙල් විකර්ෂණය වෙනවා. හොරු හොරු විකර්ෂණය වෙනවා.