තමන් නිදහස් කරන ලෙස ඉල්ලා බන්ධනාගාර හතරක කොටි සැකකරුවන් ආරම්භ කර තිබූ ආහාර වර්ජනය අද (17) උදෑසන අත්හිටවූ බවට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ සම්බන්ධීකාරක එන්.සත්‍යවේ පියතුමා කියා සිටියේය.
පියතුමන් එසේ කියා සිටියේ උපවාසයේ නිරත සිරකරුවන් බැලීමට ගොස් ආපසු එමින් සිටියදී අද(17) උදෑසන මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙම රැදවියන්ගෙන් කොටසකට රජය මගින් ඇප ලබාදුන් අතර තවත් පිරිසකට පුනරුත්ථාපන පහසුකම් ලබාදීමට රජය එකඟත්වය පළ කිරීමත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවට කියා සිටියේය.
ඒ අනුව එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තම උපවාසය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඉදිරි දින 10 තුළ පුනරුත්ථාපන පහසුකම් සලසන ලෙස රජය වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර ඇති බවට සත්‍යෙව්ල් පියතුමා වැඩි දුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිරේ උපවාසය කොටි අත්හරිති
ජානක Wednesday, 18 November 2015 03:41 AM
පවිත්‍රා ඔබේ අදහස නිවැරදි (ම)
පෙරේරා Tuesday, 17 November 2015 09:06 AM
හැමෝම සනසන්න කියන කියන දේ කරලා අන්තීමට කොටි වලිගේ අත හැරපු ගමයාට වෙච්ච දේ මිනිසුන්ටත් වේවිද? (ම)
ඉසුරන්දි Wednesday, 18 November 2015 05:26 AM
කෙලින් කතා කරන්න ඉදිරිපත් වෙන මිනිස්සු අද හරි අඩුයි. හිටියත් මොකක් හෝ වාසියට මිසක වෙන දෙකට නෙමෙයි. එසේ හෙයින් මෙවැනි පුවත් අහන්න දකින්න ලැබෙන එකත් අරුමයක් නෙමෙයි.(ම)
ගමයා Tuesday, 17 November 2015 09:40 AM
ඒ මිනිස්සුන්ව නිදහස් කලා කියලා මුකුත් වෙන්නෙ නෑ..තවත් ඇතුලෙ තියන් ඉන්න ඉන්න අපේ කට්ටියගෙ ගෝත්‍රික බව ඔප්පු වෙනවා. (ස)
චතුර Wednesday, 18 November 2015 05:41 PM
දහස් ගණන් අහිංසකයන්ව මරපු උන් දේශපාලන සිරකරයෝද හැබැට (රේ)
පවිත්‍ර Tuesday, 17 November 2015 10:19 AM
මේ පිය නමගෙන් කටක් ඇරලා අහන්න එක මාධ්‍යවේදියෙක් නැද්ද මොවුන් කොහොමද දේශපාලන සිරකරුවන් වුනේ කියල..එක අතකට ඉතින් ඕපාදුප කුණු වෙබ් වලට අනුන්ගේ පවුල් ජිවිත ලිංගික චර්යා ගැන ලියන එකා මාධ්‍යවේදියෙක් හැටියට සලකන රටේ මේ රටට මරබිය ගෙන දුන්න ත්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවන් වීම අරුමයකුත් නෙමෙයි..(බ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 18 November 2015 07:31 PM
ගමයට අමතක වෙලා වගේ අතීතයේ තම පරම්පරාවේ කෙනෙක් කොටි වලිගෙ අල්ලාගෙන ඉඳල ඇත හරියට පස්සේ මොකද උනේ කියල .....අන්තිමට ඔය කිට්ටුවෙන පියතුමන්ලත් කොහේදී හරි පුපුරපු තැනකදී ස්වර්ගස්තවෙනබව හිතෙන්නේ නැතුව ඇති(රේ).