මහේන්ද්‍ර පෙරේරා කියන්නේ කොහොමත් කාර්යය බහුල චරිතයක් නෙ. ඉතිං එයාට මෙදා සැරේ අවුරුදු සමරන්නේ ගෙදර අයත් එක්ක නෙමේ කියලා තමයි දැනගන්න ලැබුණේ. මේ ඔහුගේ අදහස්ය.
මේ අවුරුද්දෙ මට අවුරුදු සමරන්න වෙන්නෙනම් හිරු නාළිකාවත් එක්ක. ඒ සජීවි වැඩසටහනකට සම්බන්ධ වෙන්න තියෙනවා. ඉතින් මට අවුරුදු සමරන්න වෙන්නේ නම් ඊට පහුවෙනිදා තමයි.
ඒත් සුපුරුදු පරිදි බිරිඳ විසින් සියලූම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉෂ්ට කරනවා. ඒ විදියට තමයි ඉතින් මේ අවුරුද්දත් සමරන්නෙ.
ඒ වගේම අලූත් චිත‍්‍රපටයක වැඩකටයුතු මේ දවස්වල කරගෙන යනවා. ඉදිරියේදීත් ටෙලිනාට්‍ය කීපයකට සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ කටයුතුත් එක්ක මේ පාර අවුරුදු ගෙවන්නෙ.
සල්ලි තියෙනවනම් ඉතින් හැමදාම අවුරුදු වගේ තමයි. ඒ වගේම මගේ ආදරණීය පේ‍්‍රක්‍ෂකයන්ටත් කියනවා කරදරයක් නැතිව යහතින් ජීවත්වෙන්න ලැබෙන්න කියලා.
ධනු විජේරත්න
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිරු එක්ක අවුරුදු මහේන්ද්‍ර