IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හොර ඔප්පුවෙන් කල්පිටි ඉඩමක් විකුණලා

හොර ඔප්පු හදා කල්පිටිය ආලන්කුඩාවේ අක්කර 92ක රජයේ ඉඩමක් විකිණීයැයි කියන හය දෙනකු පිළිබඳ ලිපි ගොනුව උපදෙස් පතා නීතිපතිට ඉදිරිපත් කළ බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැන්වීය.

ගැනුම්කරුවනට ව්‍යාජ නඩුතීන්දුවක් පෙන්වා මේ ඉඩම විකුණා ඇත.

ආලන්කුඩාව ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයකි.

හෝටල සමාගමක අධ්‍යක්ෂවරයකු බව කියන පුද්ගලයකු මේ ගනුදෙනුවට හවුල් බව පෙනේයැයි ද රහස් පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

හොර ඔප්පුවෙන් කල්පිටි ඉඩමක් විකුණලා

ලලිත් Monday, 01 July 2013 12:18 AM

අනේ ඉතින් සංචාරක ව්‍යාපාරයක් පටන්ගත්තා මතක නැතිද 77 කාලේ කනාටු ගැහිච්ච පොල් ඉඩම් දීලා ආණ්ඩුවේ පොල්වතු ලියා ගත්තු හැටි?(නදී)

:       0       0

මීරා Monday, 01 July 2013 12:27 AM

බල සේනාව නිදිද? මේවට නේද කෑගහන්න ඕනෑ? (නි)

:       0       0

පිටබෙද්දර ජයා Monday, 01 July 2013 04:46 AM

මේවට දඬුවම් කලොත් , මම මටම ගහගත්තා වෙනවා නේද ?(නදී)

:       0       2

පෙරේරා Monday, 01 July 2013 06:39 AM

බමුණු, මොන සවිය දැම්මත් ලංකාවේ ඉන්න මහත් හොරුන්ට හොර වැඩ කරන්න ඕවා බාධක නෙමෙයි (නි)

:       0       0

බමුණු Sunday, 30 June 2013 06:17 PM

බිම් සවිය වැඩ සටහන ක්‍රියාත්මක උනාට පසු මේවා කරන්න බැහැ. එම නිසා ඉඩම් හිමි ඔබලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට් සම්පුර්ණ සහයෝගය දෙන්න.(නදී)

:       0       0

නීල්-රානා Sunday, 30 June 2013 06:22 PM

කල්පිටියේ පමණක් නොව ත්‍රස්තවාදී උවදුරෙන් බේරාගත් උතුරු නැගෙනහිර ඇතුලත්ව මුළුමහත් දිවයින පුරාම අයතා ලෙස අත්පත්කරගෙන තිබෙන රජයේ ඉඩම් වහාම යලි රජයට පවරාගත යුතුයි.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 30 June 2013 06:53 PM

පෙරකදෝරුවෙකුත් පැටලිලා නේ (අ)

:       0       0

සෙන්සා Monday, 01 July 2013 08:24 AM

රට සංවර්ධනය කරා වේගවත් ගමනක නිමග්නව සිටින මෙවන් මොහොතක කකුලෙන් අදින්න එපා. (නි)

:       0       0

බන්දුල Sunday, 30 June 2013 08:33 PM

"පෙරකදෝරුවෙකුත් පැටලිලා නේ" නැතුව කොහොමද මේ හොර වැඩේ සම්පුර්ණ වෙන්නේ (අ)

:       0       0

Perera Monday, 01 July 2013 09:26 AM

බන්දුල, අමිල, පෙරකදෝරුවෙක් පැටලිලා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නොතාරිස් කෙනෙක් නම් ස්ථිරවම පැටලිලා ඇති. සියලුම පෙරකදෝරුවෝ නොතාරිස්ලා නොවන බව දන්නේ නැද්ද? (නි)

:       0       0

බමුණු Monday, 01 July 2013 10:38 AM

නැහැ පෙරේරා, ඔප්පු වලින් වැඩක් නැත. ඉඩම් නඩු නැත. එම නිසානේ පෙරකදෝරුවෝ බිම්සවියට අකමැති. ඒ ගොල්ලන්ට අවුරුදු 20-30 ගණන් කියන්න නඩු නැහැ. (දී)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Sunday, 30 June 2013 10:51 PM

වරදට දඩුවම අකුරටම ක්‍රියාත්මක විය යුතුයි. මේවාට බලධාරීන් වගකිව යුතුය.(නදී) ,

:       0       0

අර්ෂා Monday, 01 July 2013 11:30 AM

මේකේ පිටුපස මොන මන්ත්‍රී ද ඉන්නේ ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4028 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1449 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site