IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හොර ඔප්පුව පවුලක් රිමාන්ඩ් කරයි

එකම පවුලේ සිව්දෙනෙක් ඇතුළු පස් දෙනෙක් කොළඹ කොල්ලුපිටියේ රුපියල් හත් කෝටියක් වටිනා අනුන්ගේ ඉඩමක් රුපියල් හාර කෝටියකට විකිණීයැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

සැබෑ අයිතිකරු වන ලන්ඩනයේ පදිංචි දොස්තර බබාපුල්ලේ මහතා  පැමිණිලි කර ඇත්තේ පර්චස් 14ක් වන තම ඉඩම හොර ඔප්පුවක් මගින් විකුණා ඇති බවයි.

පියා පුතුන් දෙදෙනා , ලේලියක හා බ්‍රෝකර් වරයෙක් මේ පිරිසට අයත් වෙති.

විවියන් රුද්‍රිගු, ප්‍රසන්න රුද්‍රිගු, ධම්මික රුද්‍රිගු, චින්තා රුද්‍රිගු හා ඊයේ අමරසිරි රිමාන්ඩ් කරනු ලැබූ අය වෙති.

 

 



අදහස් (0)

හොර ඔප්පුව පවුලක් රිමාන්ඩ් කරයි

සත්‍යා Tuesday, 01 July 2014 08:11 PM

ජනතාව ප්‍රායෝගිකව මේ කරන්නේ කවුරුන් දුන් ආදර්ශයද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

බිමල් Tuesday, 01 July 2014 08:44 PM

එහෙනම් ඉතින් අපි නිවාඩුවට ලංකාවට එනකොට මහගෙදර වෙනුවට හෝටලයක් එතන තිබේවිද දන්නේ නැහැ (නි)

:       0       0

ගිහාන් Tuesday, 01 July 2014 08:51 PM

පිටරට උදවිය තම තමන්ගේ දේපල ප්‍රවේශම් කරගන්න. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 July 2014 10:54 AM

වෙන්දේසි ඉඩම් ගනිද්දී හොඳට හොයල බලල ගන්න. මොකද එකම ඉඩම හත් අට දෙනෙකුට විකුණලා අන්තිමට බලද්දී තමන්ගේ නමට ඔප්පුව ලියලද කියල කච්චේරියකට ගිහින් බලාගන්න. එහෙම උනොත් කාටවත් හොර බොරුවක් කරන්න බැහැ. (ස)

:       0       0

හසිත් Tuesday, 01 July 2014 10:22 PM

ඔන්න පේනවා නේද හොරවැඩ වල තරම? (නි)

:       0       0

අර්ෂා Wednesday, 02 July 2014 07:08 PM

මහේස්ත්‍රාත්තුමාට මාගේ ප්‍රණාමය!වංචාකාරයින්ව ලෙහෙසියෙන් අතාරින්න එපා. දිය හැකි උපරිම දඩුවම් ලබාදෙන්න. මෙවැනි වැරදි කරන සමාජයේ ඉන්න අනෙක් අයටත් මෙය හොඳ පාඩමක් වේවි (නි)

:       0       0

චමින්ද Wednesday, 02 July 2014 01:41 AM

පිටරට ජීවත්වෙන,ලංකාවේ ඉඩකඩම් තිබෙන අය බොහොම ප්‍රවේශම් විය යුතු කාලයක් මේක. ලංකාවට ගිහිල්ලා බලනකොට තමුන්ගේ ඉඩමේ වෙන මිනිසුන් ගෙවලුත් හදලා. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 02 July 2014 05:48 AM

පිටරට ඉන්න මිනිසුන්ගේ දේපොළ මංකොල්ලකන එක දැන් බොහොමයක් දෙනා කරන එකක්. කාට කියන්නද? (නි)

:       0       0

සේකර Tuesday, 01 July 2014 06:41 PM

අපේ ඉඩම් වලට මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)

:       0       0

ද සිල්වා Tuesday, 01 July 2014 06:45 PM

සේකර,මමත් ඒකම තමා මෙය කල්පනා කෙරුවේ,ඉක්මනට ලංකාවට ගිහින් බලන්න ඕනේ, දැන් අපි අපිවම විකුණන කාලයක්නෙ (දී)

:       0       0

කුෂි Tuesday, 01 July 2014 06:46 PM

පවුලම එකතු වෙලා හොරකම් කරන එක හොදයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 266 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2006 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 908 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1011 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1232 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site