IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හොර කච්චේරියක් කුරුණෑගලින් අල්ලයි

උප්පැන්න, මරණ  සහ විවාහ සහතික ඇතුළු වෙනත් ලිපි ලේඛන හොරට සකසන පොතුහැර  පදිංචි හැට දෙහැවිරිදි පුද්ගලයකු කුරුණෑගල ඔරලෝසු කණුව හංදියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

සැකකරු ළග තිබී රජයේ විවිධ තනතුරු දරන නිලධාරීන්ගේ රබර් මුද්‍රා කිහිපයක්ද, සකස් කරන ලද හොර සහතික කිහිපයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

හොර කච්චේරියක් කුරුණෑගලින් අල්ලයි

නුවන්. Saturday, 29 August 2015 11:56 AM

මම කෙනෙක්ගෙ උප්පැන්නයක් හදන්න අවුරුදු ගානක් දුක් විදිනවා. නීතියට හදන්න හදන නිසා. හැමදාම ගියාම මොකක් හරි කියල ආපහු එවනවා. අසරණ කෙනෙක්ට මේ රජයෙන් උප්පැන්නයක් හදන්නවත් උදව්වක් කරන්නැහැ. මේව කියන්න කෙනෙකුත් නැහැ. හොරු අල්ලන්න කලින් රාජ්‍ය සේවය හරියට හදන්න. මිනිස්සුන්ව අමාරුවෙ දාන රාජ්‍ය සේවයක් නෙවෙයි, මිනිස්සුන්ට සේවය කරන රාජ්‍ය සේවයක් හදපල්ලා. ලංකාව ගැන ලැජ්ජයි. උප්පැන්නයක් හදන්න අවුරුදු 2කට වඩා යනවා.(නදී)

:       0       0

ක්‍රිෂ් Saturday, 02 February 2013 02:53 PM

මහජනයා කෙරෙහි අනුකම්පාවෙන් වෙන්න ඇති. දැන් හැම සේවාවක්ම ගනන් ගිහින්නේ (ස)

:       0       0

ලලිත්-කටාර් Saturday, 02 February 2013 03:04 PM

පොඩි යෝජනාවක්! හොදයි නේද ලංකාවේ තියෙන සියළුම හොර කචිචේරි නීති ගත කළොත්.(නදී)

:       0       0

කුරැවිට Saturday, 02 February 2013 03:25 PM

මෙයාව අත්අඩංගුවට ගන්න එපා. කන්තෝරුවකින් මාසයකින් කරගන්න බැරි වැඩේ මෙයා දවසින් කරලා දෙනවා. උසස් තනතුරක් දීලාා කාර්යාලයක් දාලා දෙන්නයි තිබුනේ.(නදී)

:       0       0

ලලිත් කටාර් Saturday, 02 February 2013 10:55 AM

කුරුණෑගල පැත්තත් එක විදියකට දියුණු වේගන එනවා.. නැතුව බැහැනේ ආශ්චර්යමත් ලංකාවෙ ගොඩ නගනකොට..!(නු)

:       0       0

ගලබඩ Saturday, 02 February 2013 07:39 PM

රාජ්‍ය තාන්ත්‍රය බොහෝදුරට දැන් දූෂිතයි. ඔවුන්ගෙන් සිරගෙවල් පිරී ඉතිරෙනවා. (නි)

:       0       0

ෂාෆික් Saturday, 02 February 2013 11:37 AM

ඇවිදින කච්චේරියක් වගේ (ස)

:       0       0

බන්දුල Saturday, 02 February 2013 12:09 PM

රජයේ කාර්යාලයකින් ඉක්මනින් වැඩක් කරගන්න අමාරු උනත් මෙයාගෙන් වැඩේ ඉක්මනින් කරගන්න පුළුවන් ඇති.(නදී)

:       0       0

අජිත් Saturday, 02 February 2013 12:09 PM

ජනතා පහසුවට විමධ්‍යගත කරපු එකද්ද ? (ස)

:       0       0

දෝහා Saturday, 02 February 2013 12:28 PM

අයියෝ ජංගම සේවාවකින් මිනිසුන්ට කොච්චර පහසුවක්ද? ඔවැනි තැනක් තියෙනකොට..!(නු)

:       0       0

ඉසුරන්දි Saturday, 02 February 2013 12:29 PM

අපේ රටේ වැඩි හරිය ඉන්නේ හොරු තමයි. .පේන්නේ නැද්ද වෙන රටවල්වලටත් ගිහින් කරන වැඩ (ස)

:       0       0

ගාමිණී Saturday, 02 February 2013 01:04 PM

හොර වැඩ අහුවුන නිසා රෙජිස්ටාර් අමාරැවේ, එයා එයාගේ මරණ සහතිකයම හදා ගත්තට අපිට කරන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

ජයන්ත Sunday, 03 February 2013 06:33 AM

ඔය වගේ වැරදි කරන අයට දෙන දඬුවම් ප්‍රමාණවත් නැති නිසයි දිගින් දිගටම කිසිම බයක් සැකක් නැතිව හැම පළාතකින්ම මේවගේ දේවල් අහන්න වෙන්නේ.මේ වගේ වැරදි වැඩ කරන අයට දැඩි දඬුවම් දෙනවනම් වල්කවා ගැනීම අපහසු වෙන්නේ නැහැ. කොහෙද ඉතින් අපේ රටේ නීතියත් එක එක්කෙනාට එක එක විදියටනේ ක්‍රියාත්මක වෙන්නේ.ඒ නිසා වැරදි වැඩ කරන්න මිනිස්සු බය නැතිවෙලා තියෙනවා.අනේ මන්ද කවද මේවා නැතිවේද? (නදී)

:       0       0

ඩයස් Saturday, 02 February 2013 01:09 PM

මෙම හොර කච්චේරි ක්‍රමය අද ඊයෙ සිට සිදුවන්නක් නොවේ.යුද්දෙ කාලේ රටින් පනින්න වෑඩිදෙනකුට මෙයාලා සේවය සෑපයුවා.ඉතාලි හොර විසා හදන්න,හොර පාස්පෝට් හදන්න මෙයාලගෙන් තමා උප්පෑන්න ගන්නේ.පාස් පෝට් කන්තෝරුවෙත් මෙයාලගේ තෑරව්කරුවෝ ඉන්නවා.මේවගේ කෙනෙක් ඈල්ලුවොත් අතරින්න එපා. පෑය 48 ක් නෙමෙ ඊටවඩා තබාගෙන හරි පුලුවන් තරම් ප්‍රස්න කරලා කරුනු සොයාගන්න.මේක ජාලයක් මේ අයගේ දුරකතන සිම් කීපයක් තිබෙනවා.රට රට වල තෑරව් කරුවන්ගේ පවා.රහස් පොලීසියේ මහත්වරුන්ට මෙයාව බාරයි.(නදී)

:       0       0

ලලිත් සෞදි Saturday, 02 February 2013 01:53 PM

මනුස්සයකුට සහතියක් ගන්න ආණ්ඩුවෙන් අවුරුදු ගනන් කාලය ගන්නවා.. විකල්පයක් ලෙස මිනිසුන් මේ වගේ අයගෙන් එකදවසකින් කරගන්නවා.. මේවා නැතිකරන්න නම් ආණ්ඩුවෙ කාර්යාල කාර්යක්ෂම කරන්න ඕන..!(නු)

:       0       0

සමන් Saturday, 02 February 2013 02:00 PM

ඩයස් මහතා වෙත; ඔබතුමා ඔය කියන දේවල් රහස් පොලීසිය අද වෙන්නැති දැනගන්න ඇත්තේ.. රටට යමක් කරන්න බලන්න... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 47 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 808 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2609 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2081 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2628 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1337 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38949 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1033 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site