වාද්දූව නිවසකට පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙක් එහි සිටි විශ්‍රාමික ගුරුවරයකු (80) කාමරයක සිරකර ඔහුගේ බිරියට (76) ලිංගික අතවර කර කරාබු දෙකක් හා රුපියල් 35000ක මුදල් ද කොල්ලකා පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හොරා කන ගමන් මහලු කතකටත් වින කරලා
උදාර Tuesday, 27 December 2016 09:19 AM
නීති හදද්දී තවටිකක් හිතුවා නම් අද මේවා වෙන්නේ නැහැ. කොහෙද ඉතින්, නීති හදන්නෙත් දේශපාලුවොනේ (නි)
කුමාර Tuesday, 27 December 2016 09:26 AM
මේ වගේ තිරිසනුන්ට උපරිම දඬුවම් දියයුතුයි (නි)
කුමාර් (ගල්ෆ්) Monday, 26 December 2016 01:04 PM
මේ තමා ධර්ම ද්වීපය. (බ)
රොකී Monday, 26 December 2016 01:45 PM
කුමාර්, මේ රටට ධර්මද්වීපය කියන්නේ, ධර්මය හැම දාම වගේ හොඳට සද්දේ දාලා දේශනා කරන නිසා මිස, ධර්මය පිළිපදින නිසා නොවෙයි! (බ)
ජිලෝ Monday, 26 December 2016 02:55 PM
නීතීයේ බුරුල අපරාධකරුවන්ට වාසිදායකයි. ඔවුන් දන්නවා මොනතරම් දරුණු අපරාධ කළත් නීතියෙන් බේරෙන්න පුලුවන් බව.දැඩි නීතී ගේන්න ඕනෑ. සෞදි අරාබියේ වගේ දඬුවම් දියයුතූයි. දෙතුන් දෙනෙකුට දඬුවම් දුන්නොත් අපරාධ අඩුවෙයි. (නි)
බන්දුල Monday, 26 December 2016 04:16 PM
මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද දෙවියනේ? (නි)
යසපාල Monday, 26 December 2016 04:31 PM
අහෝ! ධර්මද්වීපයකට ගිය කල! (නි)
ධම්ම Monday, 26 December 2016 05:09 PM
මොවුන් අම්මා කෙනෙකුගෙන් බිහිවූ දරුවෝද? (නි)
නිහාල් Monday, 26 December 2016 09:21 PM
මෙවැනි තිරිසන්නු ශ්‍රී ලංකාවේ බිහිවුණේ අපේ කරුමයටද? (නි)
අසංග Monday, 26 December 2016 10:26 PM
ඇල්ලුවාට පසුව උසාවියට දාලා ඇප දෙමු. (නි)
මහිලාල් Monday, 26 December 2016 11:02 PM
කුමාර්, ධර්මද්වීපයට වැරදි කියන්න එපා. මිනිස්සු පව් පින් නොදැන කරන දේවල්. අධාර්මික රටවල හොඳ දේවල් කරනවා. හොඳ නරක දෙකටම මිනිස්සු ඉන්නවා, මුළු ලෝකෙම. (නි)
ජන හීත Tuesday, 27 December 2016 03:23 AM
අපේ ලෝකය ගමන් කරන්නේ කොතැනකටද කියල හිතා ගන්න බැහැ. මේ වගේ පාප ක්‍රියාවන් ගැන අහන්න වෙන්න එපා. (ම)
ටෝනි - රියාද් Tuesday, 27 December 2016 04:21 AM
මේ නරුමයා වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතිඥයා හිතයිද, කවද හරි මේ වගේ අපරාධයක් තමන්ගේ පවුලේ අයටත් වෙයි කියලා. සල්ලි වෙනුවෙන් කහින ගොඩාක් කලුකෝට්කාරයෝ තමන් බේරාගනීයි කියන විශ්වාසෙ නිසා තමයි රටේ අපරාධ වැඩි වෙලා තියෙන්නේ. ඔය වගේ බරපතල අපරාධවලට රටේ තියෙන නීති මදීයි කියනෙකයි මගේ අදහස. (බ)