බ්‍රිතාන්‍ය රජ පවුලේ සිද්ධවෙන හැංඟි හොරා ආදරය මේ වෙනකොට ප්‍රසිද්ධ වීමට පටන් අරන් තියෙනවා. මේ හැංඟි හොරා ආදරය සිද්ධ වෙන්නේ හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන රූපවාහිනී නිවේදිකාවක් සහ නිරූපිකාවක් වන Meghan Markle අතරයි.
ඒ තරම් ප්‍රසිද්ධයක් නැතිව තිබ්බ මේ ආදර අන්දරයේ අමුතු ඡායාරූප ටිකක් මේ වෙනකොට අන්තර්ජාලයට ඇවිත් තියෙනවා. එහෙම ඡායාරූප ටිකක් එන්න හේතුව වන්නේ මෙයයි. ඒ හැරී කුමරු සහ මේගන් මාකල් නත්තල සැමරුවහොත් එය කෙසේ තිබේද යන්න පෙන්වීමට බ්‍රිතාන්‍ය නළුවෙකු සහ නිළියක් එක්ව එය ඡායාරූපයට ගැනීමයි.
මේ අවස්ථාවේ බ්‍රිතාන්‍ය මහරැජින ලෙසද නිළියක් පෙනී සිට නවකතාවක් එළිදක්වා තියෙනවා.
කොහොම වුණත් මේ අතර හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය ලෙස පෙනී සිටින මේ නළුවා සහ නිළිය රංගනයෙන් ඔබ්බට ගොස් ටිකක් අශෝභන ලෙසත් හැසිරිලා තියෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය අන්තර්ජාලය කළඹයි