IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිර කලිසමේ ප්‍රශ්නෙන් විදුහල්පතිට තර්ජන

ඇඟට හිරවූ කලිසමකින් සැරසී ආ සිසුවකුගේ කලිසම කැපූ ශිෂ්‍ය නායකයකු ඔහු ගෙදර යැවීයැයි උරණවූ ඔහුගේ සහෝදරයකු වන ආදි ශිෂ්‍යයකු විදුහල්පතිට තර්ජනය කළැයි කොට්ටාව පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම පැමිණිල්ල කර ඇත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති විසිනි.

 

 



අදහස් (0)

හිර කලිසමේ ප්‍රශ්නෙන් විදුහල්පතිට තර්ජන

නවෝද් Friday, 06 March 2015 10:11 AM

විනයකින් තොරව හැසිරෙන්නේ පාසල් ළමුන්ද වැඩිහිටියෝද කියන දෙය සමාජය දිහා බැලුවම පැහැදිලියි. හැදෙන වයසේ ළමුන්ගේ කලිසම් හෝ කමිස මාස කීපයක් ඇතුලතදී හිරවීම සාමාන්‍ය දෙයක්. (ර)

:       0       0

සජාන් Friday, 06 March 2015 10:26 AM

ශිෂ්‍ය නායකයා යයි කියන අධම සිසුවා අනෙක් සිසුවා ගෙන් දන ගසා සමාව ගත යුතුයි. නායකත්වයකට නුසුදුසු නිචයෙක්. මෝඩයා විදුහල්පතිගෙන් ලකුණු ගන්න හිතන්න ඇති. මෝඩයෙක්!! (බ)

:       0       0

සෝමදාස Friday, 06 March 2015 10:27 AM

අපි පාසැල් යන කාලෙ මේවගෙ ප්‍රශ්න තිබුනෙ නැහැ. තියෙන කබල් කලිසම් කොටයක් ඇදගෙන යනවා. ගුරුවරු ඉගෙනීම ගැන මිසක් ඇදුම ගැන හොයන්න ගියෙ නැහැ.අද සමාජ විපර්යාසයත් එක්ක හැම දේකටම සීමාවක් නැතිවෙලා.නිල ඇදුම් රජයෙන් දෙන නිසා පළමුවෙන්ම දෙමාපියන් දැනුවත් කරන්න තමයි තිබුනෙ. (බ)

:       0       0

ශාන් Saturday, 07 March 2015 06:52 AM

රස්තියාදු කාරයින්ග් ළමයිද ? (නදී)

:       0       0

මාලන් Friday, 06 March 2015 10:40 AM

ඔය වගේ දෙයක් මට හෝ පාසලේ වෙනත් ශිෂ්‍යයකුට කළා නම් ඕකගේ කන් දෙකම පලනවා ආයේ දෙකක් නැහැ. වැරද්දක් තිබුන නම්, විදුහල්පතිට හෝ ගුරුවරයෙකුට දැනුම් දෙන්න තිබුනනේ. ළමයෙකුට දඬුවම් දෙන්න ශිෂ්‍ය නායකයෙකුට පුලුවන්ද? (බ)

:       0       0

ටිරෝන් Friday, 06 March 2015 11:23 AM

මෙහෙම අය තමයි යම් විදිහකින් විශ්ව විද්ද්‍යාලයට තේරුනොත්, එතැනදී නවක වාදය දෙන්න පෙළඹෙන්නේ. (ර)

:       0       0

සංජය Friday, 06 March 2015 12:17 PM

සිසු නායකයා ඔලුව උදුම්මාගෙන වගෙයි. තමන් ලොකු මිනිහෙක් කියලා හිතාගෙන පාසලේදී පොලිස් රාළහාමිගේ භූමිකාව කරන්න ඇති. (නි)

:       0       0

සංජය Friday, 06 March 2015 01:35 PM

ඔය වයසට ඔහොම තමයි රැඩිකල් අදහස්නේ. මමත් ඉස්කෝලේ යද්දී කොන්ඩේ වැව්වා, හිර කලිසම් ඇන්දා (නදී)

:       0       0

ජනක ජීවන්ත Saturday, 07 March 2015 12:43 PM

කව්රු මොනවා කිව්වත් පාසැල් යන ශිෂ්‍යයෙක් වශයෙන් තමන්ගේ නිල අැදුම ඊට ගෞරවයක් ලැබෙන පරිදි සකස් කර ගැනීම කළ යුතුයි (නදී)

:       0       0

නදීක Friday, 06 March 2015 03:57 PM

ශිෂ්‍ය නායකයා ඇඟිල්ලේ තරමට නෙමෙයි වගේ ඉදිමිලා තියෙන්නේ. ඔක්කොටම ඉස්සර වෙලා තමන්ගේ පරපුරේ අයට ගරු කරන්න පුරුදු පුහුණු වෙන්න ඕනා. අපි පාසල් ගිය කලේ ඔහොම කලා නම් මම කරන්නෙත් අර මාලන් කරන දේම තමයි. (ර)

:       0       0

විදුර Friday, 06 March 2015 04:25 PM

ශිෂ්‍ය නායකයා නොසන්ඩාල වැඩක්නේ මෙතන කරලා තියෙන්නේ. කාගේ හයිය අරගෙනද මෙහෙම ළමයින්ගේ කලිසම් කපල තියෙන්නේ. සිසු නායකයාගේ පවුල් පසුබිම ගැන හොයා බලන්න ඕනා. (ර)

:       0       0

මාටින් Friday, 06 March 2015 04:30 PM

මෙවැනි සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ පාසලක විනය ඇදුමින් මැනපු යුගය තවම ගෙවී නැති බවද? එසේ නොමැති නම් ගුරැවරුන්ගෙ වගකීම ශිෂ්‍ය නායකයන් මත පැටවීමක් ද? (ර)

:       0       0

සඳුන් Friday, 06 March 2015 08:23 PM

ශිෂ්‍ය නායකයාට ගහන්නේ නැතුව ඒ ගැන කතා කරන්න ඒමම ඇත්තෙන්ම අගය කළයුතුයි. (නි)

:       0       0

කිරි ගමරාල Friday, 06 March 2015 07:00 AM

ඇඳුම් කැපීම ගැන සහජ හැකියාවක් ඇති බව පෙනේ. (ර)

:       0       0

සත්‍යපාල Friday, 06 March 2015 07:36 AM

පාසල් විනය රකින්න බැරිනම් ඔය ඕන තරම් තියෙන්නේ ජාතියන්තර පාසල් ඒවායේ තමන්ට කැමති විදියට අදින්න පළදින්න නිදහස තියනවා එතකොට අනිත් දරුවන් හරි හරියට හදාගෙන පාසල් පවත්වාගෙන යන්න විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට හැකිවෙනවා (බ)

:       0       0

දුමින්ද Friday, 06 March 2015 07:59 AM

පාසලෙත් පාතාලයද (බ)

:       0       0

ලොහාන් Friday, 06 March 2015 08:01 AM

කාටවත් කාගේවත් ඇඳුම් කපන්න ඇඳුම් ලිහන්න අයිතියක් නෑ. ඇඳුම සුදුසු නැත්තන් පාසලින් පිටත් කර හරින්න ඕනේ පාසල් කාලය ඉවර වෙන තෙක් පාසල් කාර්යාලයේ තබන්. (බ)

:       0       0

කුමාර Friday, 06 March 2015 08:20 AM

ලංකාවේ ඉස්කෝල වලට ගිය කලක් . හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියල කියමනක් තියෙනවනේ (බ)

:       0       0

රවිඳු Friday, 06 March 2015 08:34 AM

හිර කලිසම කපන්න තරම් ඔය කියන ශිෂ්‍ය නායකයට තියන අයිතිය මොකක්ද? මේ සිදුවීමට විදුහල්පති වග කියන්න ඕන තමයි. අනික මේ කාලයේ කවුරුත් බෙල් බොටම් අඳින්නේ නැහැනේ. සරල විලාසිතාවක් කරන්න වත් ලංකික ශිෂ්‍ය පරපුරට අයිතියක් නැද්ද? යල්පැනගිය පුහු ආකල්ප හිස මත තබා ගනිමින් කොතරම් ඉගෙන ගත්තත් පලක් නැහැ. රටට නම් සේවයක් සිදුවෙන්නේ නැහැ. පුහු මාන්නය හා උද්දච්ච කම විතරයි පිළිඹිබු වෙන්නේ.(දිල්)

:       0       0

දුමින්ද Friday, 06 March 2015 09:27 AM

විනය නැතිනම් ළමයින්ට හැදෙන්න පුළුවන්ද (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1486 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 261 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4376 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 622 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2161 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38255 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site