IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හොරා කවුදැයි මහින්ද කියයි

‘මට හොරා හොරා කියනවා ඒකේ තේරුම තමයි හොඳම රාජ්‍ය නායකයා කියන එක‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (22) අම්බලන්තොට පැවති ජන හමුවකට එක්වෙමින් පැවසීය.

හොරා යනු බොහොම පැරණි වචනයක් බවත් සිවුරු හොරා, සුදුරෙදි හොරා යනුවෙන් කීවත් මොවුන් සිවුරු හෝ වෙනත් කිසිම දෙයක් හොරකම් කර නැති බවත් තමාට දික්වැල්ලේ පුද්ගලයකු ලබාදුන් කොලයක තිබූ බව රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

මැ.කො යනුවෙන් මැතිවරණ කොමසාරිස් හඳුන්වන බවත්, ප්‍රා.ලේ යනුවෙන් ප්‍රාදේශීය ලේකම් හඳුන්වන බවත් ඒ අනුව හොරා යනු හොඳම රාජ්‍ය නායකයා ලෙස එහි අර්ථ කථනය කර තිබූ බවත් හිටපු ජනපති පැවසීය.

web1



අදහස් (0)

හොරා කවුදැයි මහින්ද කියයි

ප්‍රේම් Thursday, 23 July 2015 02:22 AM

මෙහෙම කතාවක් මම ජීවිතේටම ඇහුවමයි (නි)

:       0       0

පාලිත Thursday, 23 July 2015 02:28 PM

අනේ හරිම හොඳයි (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 22 July 2015 03:08 PM

බලන්න බලය අහිමි වෙනකොට මුනත්තහඩුවත් පිරිහිලා (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 22 July 2015 03:12 PM

අර අතේ හිරකරගෙන ඉන්නේ පසුගිය කාලේ මහා බැංකුවෙන් අතුරුදන් වුනු රත්රන් පොදියෙන් හදා ගත්ත වශී බෝලය කියලයි මම හිතන්නේ (බ)

:       0       0

දිල් Wednesday, 22 July 2015 03:14 PM

එටකොට සුදු රෙදි කුරුල්ලත් රජයේ නායකයාද .පහුඝිය කාලවල ඉදන් ඕකේ නම වෙනස් වුනේ (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 22 July 2015 03:15 PM

මෙයාට පිස්සුව හොඳටම තදවෙලාද කොහෙද (අ)

:       0       0

ලාල් Wednesday, 22 July 2015 03:18 PM

නියම පට්ට හොරා කවුද කියා, කාලෙක ඉදලා මුලු ලෝකයම දන්නවා.සෙනග ටිකක් දැකලා මෙයා චූන්වෙලා වගෙයි. (අ)

:       0       0

ෂේන් Thursday, 23 July 2015 07:30 AM

අයියෝ කලන්තේ වගේ (බ)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Wednesday, 22 July 2015 06:16 PM

රටට වඩා බඩගෙඩිය ලොකු බව මේ අදහස් වලින්ම පෙනේ. සමහර රටට ආදරය නැති උදවිය කැමති රුපියලේ අගය බහිනවට.ඩොලර් ලොකුවට මාරුකරන්න හැකි නිසා. නමුත් බඩගෙඩියට වඩා රට ගැන සිතිය යුතුය. එවිට අපේ දරුවන්ගේ බඩගෙඩිය පුරවන්න අපට රටක් තිබේවි. මොළ ගෙඩියක් තිබෙනවා නම් මේ ගැන සිතන්න. (නි)

:       0       0

සමන් කුමාර Thursday, 23 July 2015 04:56 AM

හොඳම රාජ්‍ය නායකයට "හොරා" කියනවනම් ඇත්තම හොරාට කියන්නේ "හොඳම රාජ්‍ය නායකයා" කියලද? (බ)

:       0       0

සරත් පර්ත් Thursday, 23 July 2015 04:59 AM

අපි බලාපොරොත්තුවෙන්නේ අනාගතයේදී රට දියුණු කරන්න ගන්නා ක්‍රියාමාර්ග ගැනයි (ම)

:       0       0

ජයන්ත Thursday, 23 July 2015 05:04 AM

එළිපිට මහදවල් හොරකම් කළ බැඳුම්කර මංකොල්ල හොරු තමයි යහ පාලන රජයේ ඉන්නේ (බ)

:       0       0

දිමුත් Thursday, 23 July 2015 05:04 AM

එතකොට පුහුල් හොරා? (බ)

:       0       0

කමල් Thursday, 23 July 2015 05:12 AM

මොනවද මේ කියන්නේ පිස්සු හැදීගන ඵනවා (බ)

:       0       0

ප්‍රකාශ් Thursday, 23 July 2015 12:48 PM

එජාපය තමයි නියම මංකොල්ල කාරයෝ රනිල්ලා ටයි පටි දා ගෙන කරන හොර වැඩ ගිවිසුම් ජනතාව දන්නවා. මහින්ද මහත්මා අවංක නායකයෙක්. (බ)

:       0       0

අමිත Wednesday, 22 July 2015 08:42 PM

අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි)

:       0       0

පාලිත පෙරේරා Thursday, 23 July 2015 06:44 PM

කැලේ ඉන්න අහිංසක කුරුල්ලන්ට අපහාස කරන්න ඕනෑ නැහැ. සිල් රෙද්දෙනුත් හොරා කාපු සිල් රෙදි හොරු ගැන අපි දන්නවා (නි)

:       0       0

නන්දලාල් Thursday, 23 July 2015 09:07 AM

දැන් මෙයා අපට සිංහල උගන්නනත් හදනවා වගෙයි. අවුරුදු ගණනක් තිස්සේ එයාගේ බණ අහල අපට ඇති උන නිසා නේ 2015 ජනවාරි 08 වැනිදා නිහඬ විප්ලවයෙන් මේ පුද්ගලයා දොට්ට දැම්මේ. (ර)

:       0       0

නුවන් Wednesday, 22 July 2015 10:30 PM

ඔය වචනය එහෙනම් තව ඕනෑ ඕනෑ විදියට අර්ථ දක්වන්න පුලුවන්නේ! (නි)

:       0       0

සත්‍යයා Wednesday, 22 July 2015 10:40 PM

ඔබ හිතන්නේ හොරා කියයන්නේ හොඳම රාජ්‍ය නායකයා කියන එකයි කියලා. එතකොට හොඳම රාජ්‍ය නායකයා වෙන්න ඔබට තිබෙන ලොකුම සුදුසුකම දූෂිතයින් මැති සබයට හා පළාත් සභාවලට ගෙනා එකද? (නි)

:       0       0

සඳුන් Wednesday, 22 July 2015 10:47 PM

කට්ටියට හොඳට සතුටු ඇති දැන් (නි)

:       0       0

ශාන් Thursday, 23 July 2015 06:30 AM

දැන් නම් මොලේ හොඳම නැති වේගෙන එනවා. මෙයාගේ මේ කතා වාසුගේ කුණුහරුප වගේ.(බ)

:       0       0

නයන Thursday, 23 July 2015 09:51 AM

හොරා මරා. (ස)

:       0       0

ෂෙල්ටන් Thursday, 23 July 2015 06:34 AM

හොරු නැතිව හෙළුවෙන් ...(බ)

:       0       0

ගාමිණී Thursday, 23 July 2015 09:53 AM

සමන් කුමාරගේ අර්ථ කථනය හරි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 69 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 55 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 519 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 471 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3274 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 146 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22070 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21908 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site