IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හොර ගමන අහුවේ

ව්‍යාජ ගුවන් ගමන් බලපත් භාවිතා කරමින්   ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ  ජර්මනිය බලා යාමට උත්සහ කළ  ඉරාන ජාතික පියෙකු සහ දරුවන් තිදෙනෙකුගේ   ගමන අත් හිටුවා ඔවුහු ආපසු හරවා  ඉරානයටම යැවීමට ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීහු සමත් වුහ.

මෙම ඉරාන ජාතිකයා 50 හැවිරිදි වියේ පසුවන අතර දරුවෝ 26,21 සහ 11 හැවිරිදිය.

මොවුහු පසුගිය 27 වෙනිදා දිවයිනට පැමිණ ඇත්තේ  බල්ගේරියානු ගුවන් ගමන් බලපත් භාවිතා කරමින් බව  අනාවරණය වී ඇත.

පසුව ඊයේ  යළි ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 554 දරණ ගුවන් යානයෙන් ජර්මනියේ  ප්‍රැන්ක්ෆට් නුවර බලා යාමට කටුනායකට පැමිණ සිටියදී ඔවුන් භාවිතා කරනුයේ ව්‍යාජ බල්ගේරියානු  ගුවන් ගමන් බලපතක් බව  ආගමන විගමන නිලධාරීහු අනාවරණය කරගෙන ඇත.

ඔවුන්ගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී  ඔවුනගේ   නීත්‍යානුකූල ඉරාන ගුවන් ගමන් බලපත්‍රද  සොයාගෙන ඇත.

 

 



අදහස් (0)

හොර ගමන අහුවේ

නන්දලාල් ප්‍රංශය Thursday, 05 March 2015 08:43 PM

ශ්‍රීලංකාව, ආපහු මේ පවුල ඉරාණයට යවපු එක නම් හොඳ නැහැ. ජර්මනියේ ප්‍රැන්ක්ෆට් නුවරට යාම කොහොම වෙතත්, ඔලු 4 ඉරාණයේ තියාගෙන, ඉරාණ බලධාරීන් විසින් සමහරවිට මේ අය මෙලාකටත් වෙන කොහාට හරි යවල ඇති..(අ)

:       0       0

දුමින්ද Friday, 06 March 2015 01:41 AM

හොර ගමන් කෙටි ගමන් වෙනවාමයි (නි)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 02:23 PM

ලංකාව ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් වෙලා වගේ (නි)

:       0       0

සමන්ති Thursday, 05 March 2015 04:04 PM

ඉරාන කට්ටියත් අපි වගේමයි . බල පත්‍ර දෙකක් තියෙනවා . මේක අදිරජ්‍යවාදී කුමන්ත්‍රණයක් . ඒගොල්ලෝ රෝහලට යවන්න තිබුනේ (බ)

:       0       0

සමන්ති Thursday, 05 March 2015 04:04 PM

ඉරාන කට්ටියත් අපි වගේමයි . බලපත්‍ර දෙකක් තියෙනවා . මේක අධිරජ්‍යවාදී කුමන්ත්‍රණයක් . ඒගොල්ලෝ රෝහලට යවන්න තිබුනේ (බ)

:       0       0

ශීල Thursday, 05 March 2015 04:37 PM

එහෙ යන්න හැදුවේ මොකටද දන්නෙ නැහැ. යනකොට යන්නේ කියන විදියට ඉන්නම් සර් කියාගෙන.ටික කලක් යද්දිනෙ බලන්න ඕනෑ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1661 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 271 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4573 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 478 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 634 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2206 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site