IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හොර ගමන් ටිකට් ජාවාරම තවත් පැතිරේ

මෙස්සිනා පලේමෝ නගරවල ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට ව්‍යාජ  ගුවන් ටිකට්පත්  20 ක් දෙමින් යුරෝ 15000ක්(රුපියල් 2700000) වංචා කළ බව කියන  ශ්‍රී ලාංකික ගුවන් ටිකටිපත් වංචාවක් පිළිබඳව මිලානෝ නුවරින් වාර්තා වේ.

රෙජියමිල්යා පළාතේ  ශ්‍රී ලාංකිකයින් 10 දෙනකු  හා මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයින් 22 දෙනකුට හසු වී තිබේ.ලබා දුන්  ගුවන් ටිකට්පත් ව්‍යාජ බවට තහවුරු වුයේ  ගුවන්තොටුපළට ගිය පසු බව මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෝ කිහිපදෙනෙක් එසැණට කීහ.මේ වන විට යුරෝ දහස් ගණනක් වංචා කළ පුද්ගලයා සැඟව ඇතැයි ඔවුහු කියති.

 



අදහස් (0)

හොර ගමන් ටිකට් ජාවාරම තවත් පැතිරේ

කුමුදු මේනකා Wednesday, 28 August 2013 06:04 PM

හෙට්ටිආරච්චිගේ නම නම් කියන විදියේ සිංහල නමක් නෙමෙයි (නි)

:       0       0

අනුර. Tuesday, 27 August 2013 04:11 PM

මෙම ගුවන් ටිකට් ගත්තු ස්ථාන මිනිස්සුන්ට දැනගන්න මේවට ලියන්න. (දී)

:       0       0

සෙහාන් අමරසිංහ (රෝමය,ඉතාලියේ සිට) Wednesday, 28 August 2013 12:18 PM

සුදත්, ඔබ කිව්ව විදිහට එයාර්ලයින් එකේ වෙබ් සයිඩ් එකේ දාලා තිබ්බත් මුන් හොර කරනවා.ටිකට් එක හරිද කියලා දැනගන්න පුළුවන් එකම විදිහයි. ඒ තමා ෆ්ලයිට් එකට පැය 24 කලින් වෙබ් සයිඩ් එකෙන් ගන්න පුළුවන්. වෙන විදිහක් නැහැ ටිකට් එක හරිද බලන්න. (ස)

:       0       0

පි ඩි විදානාග් Tuesday, 27 August 2013 04:28 PM

ඔව්ව හෙන ගහන අපරාධ. අහිංසක මින්සුන් ගෙදරට එන්න කොතරම් බලාපොරෝත්තුව්න්ද වෙන්ද ඉන්නේ (දී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 27 August 2013 04:28 PM

මිලානෝ නගරයේ වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයගේ නම සදහන් කරන්න...!!! (දී)

:       0       0

ෂානි Friday, 30 August 2013 03:12 AM

මේ කෙනා දරුවෝ 4 දෙනෙක්ගේ පියෙක්,පුද්ගලිකවම අපි දන්නවා,අදටත් ඒ විෆේ දරුවෝ එක්ක ඉන්නවා,මේ මිනිහට හෙන ගහන්නේ මිනිස්සු අමාරුවේ දැම්මට වැඩ ගෑනු දරුවෝ පාරට දාපු එකට,ප්‍රසන්න කියන්නේ මෙය,දැන් ලංකාවේ හැංගිලා ඇති (අ)

:       0       0

හරේන්ද්‍ර Wednesday, 28 August 2013 01:02 AM

කණගාටුයි (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 28 August 2013 01:20 AM

අනුර ,මම නම් දකිනෙ ටිකට් ගන්න අය තොත්ත බබාලා කියලයි (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 28 August 2013 01:23 AM

අපේ හොරුන්ට දෙනවට වැඩිය හොදයි ඉතාලි ඒජන්සියකින් ගන්නවා.(නදී)

:       0       0

සුදත් රතුගමගේ Tuesday, 27 August 2013 05:23 PM

මේ වංචාවෙන් බේරෙන්න නම් ඔබට ලැබෙන ෆැක්ස් පිටපතෙහි අදාල ගුවන් සේවයේ වෙබ් අඩවියට සම්බන්ධ වෙලා බුකින් රෙෆ්. නොම්බරය ඇතුලත් කරලා ඔබගේ ෂීට් එක වෙන්කරලාද බලාගන්න . එතකොට ඔබ රැවටීමකට අසුවෙන්නේ නැහැ. (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 28 August 2013 02:18 AM

සුදත්, 'ෂීට්' වෙන්කරන්න ඇස්බැස්ටෝස් කියලා හිතුවද? (නි)

:       0       0

ජූඩ් Tuesday, 27 August 2013 06:08 PM

මිනිස්සු අවුරුදු ගානක් මහන්සිවෙලා ගෙවල්වලට් කියලා හෙට එනවා කිව්වම ගෙදර ඉන්න ළමයි සමග සියලුම දෙන බොහොම සන්තෝසෙන් ඉන්නේ. ඉතින් අර මනුෂ්‍යයා ගුවන් තොය්‍ටුපළට පැමිනියාට පසු දැන ගත්තම ටිකට් එක බොරු එකක් කියලා මොන තරම් අසරණ වෙනවද? මේවා නම් මහා කැත වැඩ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 27 August 2013 06:57 PM

පිළිගත් ලියාපදිංචි ඉතාලි ආයතන වලට නොයා ලංකාවේ හොරුන් ළඟට යන අය තවමත් පාඩම් ඉගෙන ගෙන නැහැ වගේ. (නි)

:       0       0

කමල් Tuesday, 27 August 2013 07:26 PM

පුදුම හොරුනේ (දී)

:       0       0

සුදත් රතුගමගේ Wednesday, 28 August 2013 03:28 PM

නන්දන පනාගොඩ මහත්මයා සමාවෙන්න, අපි ආසන කියල කියමු. ස්තුතියි! සෙහාන්. කන්ෆර්ම් වෙලාද? බලන්න හැකියාව හෝ වෙබ් චෙකින් කරන්න හෝ දැන් අන්තර් ජාලය හරහා හැකි නිසා යම් කිසි චාන්ස් එකක් තියෙනවා. ඔබ කිව්වා වගේ බොරු කරන කෙනා හැම දේ ගැනම පරෙස්සම් වෙනවා ,ඒ නිසා කොහොම හරි රවටනවා ,නමුත් අඩු මුදලට හෝ හදිසියෙන් ටිකට් ගන්න ඉතාලි ඒජන්සි වලින් අපහසුයි නේද?මම කියන්නේ නෑ රැවටෙන එක හොඳයි කියලා.එහෙත් ඵයාර් ලයින් වෙබ් වල ටිකට් මිල ගණන් හරිම වැඩියිනේ ,ඉතාලි දන්නේ නැති නිසා නෙමේ මිනිස්සු මේ මිනිස්සු ලඟට යන්නෙ ඒ නිසයි. (ස)

:       0       0

Hettiarachchige Dumotior Francis Tuesday, 27 August 2013 08:45 PM

අපි ශ්‍රේෂ්ඨ සිංහල ප්‍රජාවගෙන් පැවතෙන්නෙමු (අ)

:       0       0

බ හතියා Tuesday, 27 August 2013 09:33 PM

ඉතාලි භාෂාවෙන් කතා කිරීමට නොහැකි මෑතකදී ඉතාලියට පැමිණි බහුතරය යන්නෙම ශ්‍රී ලාන්කික ආයතන හොයාගන.මෙතැනදී ආයතනය නවකයන් රවටනවා.(දී)

:       0       0

බ හතියා Tuesday, 27 August 2013 09:33 PM

ඉතාලි භාෂාවෙන් කතා කිරීමට නොහැකි මෑතකදී ඉතාලියට පැමිණි බහුතරය යන්නෙම ශ්‍රී ලංකික ආයතන හොයාගන.මෙතැනදී ආයතනය නවකයන් රවටනවා.(දී)

:       0       0

රෝස Wednesday, 28 August 2013 11:23 AM

මම 2010 මිලානෝ සිට ලංකාවට ගිහින් එන්න ටිකට් එකක් ගත්තා. මට දිලා තිබුනේ යන්න විටරයි. මම දින වෙනස් කර ගන්න ශ්‍රී ලංකන් කාර්යාලයට ගියවිට දැන ගත්තේ. මට එන්න දින, ගුවන් යානා නොම්මරේ ඔක්කොම දිලා. මට තවම හිග මුදල් ලැබුනේ නැහැ. (නි)

:       0       0

ත්‍රිෂාණි Friday, 30 August 2013 09:47 PM

ඔබට වැඩි විස්තර දැන ගන්න වුවමනා වුවහොත් අපට කියන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 661 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 907 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1365 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2518 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3316 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35052 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24043 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site