IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


"හිරේ ගිය ගමන් බැසිල් හතරගාතෙන්"

“බැසිල් මහත්තය එළියේ ඉන්නකොට වීරයෙක් වගේ බන්ධනාගාරයට ගියාම හතර ගාතේ  දාලා වැටෙනවා. රෝහල් ගතවෙනවා. දැන් එළියට ඇවිත් විරයෙක් වගේ කෑගහවි“ ග්‍රාමිය ඇමැති පී.හැරිසන් මහතා අම්බලන්තොට දී කීවේය.

“බැසිල්ගේ එක නඩුවකට ඇප දිලා තියනවනා. තව තියන  චෝදනා වල කෙලවරක් නැහ.මම හිතනවා තව වාර ගනනාවක් ඒ පැත්තට යන්න වෙයි කියලා“ යැයි ද ඔහු කීය.



අදහස් (0)

"හිරේ ගිය ගමන් බැසිල් හතරගාතෙන්"

කේ පෙරේරා Tuesday, 09 August 2016 10:39 AM

ඉතින් වරදක් කළානම් නඩු දමල දඩුවමක් දෙන්න. මොනවද මේ කරන විකාර? කවුද මෝඩයෝ ඔබලද නැතිනම් ඔබලාව පත්කළ ජනතාවද? (බ)

:       0       0

වතුගොඩ Tuesday, 09 August 2016 10:44 AM

ඔබතුම හොදට ගැලපෙනවා ෆ්‍රෙඩී සිල්වා ගේ චරිතයට (ම)

:       0       0

රවිඳු Tuesday, 09 August 2016 12:05 PM

කවදද මිනිස්සුන්ට සේවයක් වුනේ. අනික ඉතින් රටේ මිනිස්සු සේවය කරන්නෙත් බල්ලන්ටමනේ? පුෂ්පකුමාර කියලා තියනවා වගේ ලෙඩේ අනුමත කළෙත් පශු වෛද්‍යවරයෙක්ද? (බ)

:       0       0

අනුරාධ Wednesday, 10 August 2016 04:50 AM

වතුගොඩ, ෆ්‍රෙඩී සිල්වා මහතා අපව රසගැන්වූ, අපව හිනැස්සූ අපේ ලේ පිරිසිදු කළ හොඳ කලාකරුවෙක්, මහත්මයෙක්. ඒත් මොහු? (නි)

:       0       0

චතුරි Tuesday, 09 August 2016 02:30 PM

මිනිසුන් අතරේ පොකට්. ගහන්නේ , බෙලිද කපන්නේ ,උන්ට කියන්නේ , බල්ලා, එනමුදු බල්ලා කියන නම. රැක ගන්නෙත් නැහැ (බ)

:       0       0

කුමාර Tuesday, 09 August 2016 08:38 AM

එයාලා ඔහොම තමා. (නි)

:       0       0

තාබෘෘ සිල්වා Tuesday, 09 August 2016 08:57 AM

මේ අයට විරුද්ධව ඔබලා පාරට බැහැලා නිතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කර දඩුවම් ලබා දී ජනතාවට දුන් පොරොන්දු ඉස්ට කරන්න එම නොවුනොත් වැඩි කල් යන්න පෙර අපට කියන්න තිබෙන්නේ දෙවියන්ගේම පිහිටයි ඔබලටත් කියලා (බ)

:       0       0

සමන්ත Tuesday, 09 August 2016 08:51 AM

මේ වගේ අයට පුලුවන්ද ආණ්ඩු පෙරලන්න. වැරදි කරද්දි නම් කිසි අමාරුවක් නෑ. (බ)

:       0       0

සිල්වා Tuesday, 09 August 2016 04:17 PM

මෙයාලට හොඳයි අරාබිය වගේ රටක්. දැන් වෙන රටවල් මේවා දුටුවිට එන්න දෙන එකක් නැහැ, මොකද එ් රටවලටත් මේ ලෙඩ බෝවෙයි කියලා (නි)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 09 August 2016 09:08 AM

ඕක තමයි මිනිසුන්ට හිනායන හොඳම විහිලුව. ඔතන වරද තියෙන්නේ බැසිල් රාජපක්ෂ බන්ධනාගාර ගතවෙද්දීම ලෙඩේ අනුමත කරන දොස්තරලා අත නොවේද? (නි)

:       0       0

හෆීල් Tuesday, 09 August 2016 09:03 AM

ඇමතිතුමා, නිකන් කයිවාරු ගහන්න එපා. රෝහල් ගතවෙන්නේ, ඇප ලැබෙන්නේ, මේවා සේරම සිදුවෙන්නේ ඔබගේ රජයේ අනුග්‍රහයෙන් නොවේ කියලද කියන්නේ. විමල්ගේ පාස්පෝර්ට් සිද්ධියේදී අගමැතිතුමාගේ පාර්ලිමේන්තු කතාව ඉතා පැහැදිලියි. මේ වගේ පහසුකම්, වරප්‍රසාද සාමාන්‍ය මිනිසුන්ට ලැබෙනවද? (නි)

:       0       0

සිරිපාල Tuesday, 09 August 2016 04:38 PM

අනේ මේ, ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කළ අය ගැන මොනවද කතා කරන්න තියෙන්නේ? (නි)

:       0       0

රණවන Tuesday, 09 August 2016 04:54 PM

ඔබතුමාලට ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. මොකද ඉතින් කරන වැඩකුත් නැහැනේ (නි)

:       0       0

සරත් Tuesday, 09 August 2016 09:18 AM

අලුත් චිත්‍රපටයට රඟපාන්න දාමු (බ)

:       0       0

රංග Tuesday, 09 August 2016 05:28 PM

හෆීල් කියන කතාව හරියටම හරි. මේගොල්ලෝ ඔක්කොම එකයි. බොරුවට කියවනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 42 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 322 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 456 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 358 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1230 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1120 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25596 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site