IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


හොරා තාක්ෂණයට පයින් ගසයි

මහරගම  පන්නිපිටිය  ධනවත්  නිවසකින්  රුපියල් ලක්ෂ පනහකට අධික  රන් භාණ්ඩ  අතුරුදන් වීම සම්බන්ධයෙන්  මහරගම පොලීසිය  පරීක්ෂණ අරඹා ඇත.

 ඔහු පුද්ගලික සමාගම්  දෙකක ඉහළ  නිල දරන  යුවළකගේ  දෙමහල්  නිවසේ  තිබී මෙම රන් බඩු  සොරාගෙන ඇත්තේ  නිවසේ සෑම  ස්ථානයකම සවි කැර ඇති  ආරක්ෂක කැමරා  මෙන්ම නවීන තාක්ෂණයෙන්  යුත් උපාංග  සවිකැර තිබියදී  බවත්  ලෙහෙසියෙන් පිටස්තර අයකුට  නිවසට ඇතුළු විය නොහැකි  බවත් කියති.

 අතුරුදන් වු  භාණ්ඩ අතර  ධනවත් කාන්තාව  මෙතෙක් පරිහරණය  නොකළ රන් භාණ්ඩ  රන් භාණ්ඩ ද  වන බව පොලිසිය කියයි.

ඇයගේ ඇඳුම් පැළැදුම්  හා රන් භාණ්ඩ  පමණක් එම නිවසේ වෙනම  කාමරයක තිබී ඇතැයිද  පොලීසිය පවසයි.එම කාමරයට කාන්තාවක් පැමිණ  තැති ගැන්මෙන් පිටවන අයුරු  ආරක්ෂිත  කැමරාවක සටහන් වී ඇති බවත්  පොලිසිය කියයි.

 



අදහස් (0)

හොරා තාක්ෂණයට පයින් ගසයි

සාරසී Wednesday, 08 January 2014 04:29 PM

වැඩිපුර ආබරණ ඇත්නම් බැංකුවක සේප්පුවේ තියන්න. ආණ්ඩුවේ බැංකුවක අවුරුද්දකටම යන්නේ රුපියල් 2000 පමණි. (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 08 January 2014 07:32 AM

මෙහෙකාරියගෙන් අහන්න.(නදී)

:       0       0

ජෝසප් පෙරේරා Wednesday, 08 January 2014 07:59 AM

ළඟදී මගෙ වාහනයේ පිටුපස වයිපරය ගලවා තිබුණා. අපේ කාර්යාලයේ කැමරා මගින් එය නැතිවුනු කාල සීමාව තීරණය කිරීමට හැකි උනා. එම කාලය තුල වාහනය නවතා තැබූ සුපිරි වෙලඳ සැලකට මම ගියා‍. එහි හැම තැනම ආරක්ෂක කැමරා පිළිබඳ උදම් අනමින් බෝඩ් ගසා තිබුණා. මම එහි සිටි කෙනෙකුට කිව්වා කැමරා පරීක්ෂා කල හැකිද කියා. ඹහු පොලිස් වාර්තා වැනි දේ ගැන කිව්වා මිස වැඩේ කරලා දුන්නේ නෑ. තාක්ෂනයට වඩා ඉහලයි කම්මැලිකම. (නදී)

:       0       0

අල්විස් Wednesday, 08 January 2014 08:29 AM

මේ සිදුවීම අනිත් ධනවත් කාන්තාවන්ටද පාඩමක් විය යුතුයි. ලක්ෂ පනස්ගණන් ආභරණ ඔබට උවමනාද කියලා හිතන්ට කාලය ඇවිල්ලා. ඒ වගේම එච්චර ඕනාම නම් ඒවා සුරකින ක්‍රමයකුත් සකසා ගන්ට. පොලිසියට කරදර වැඩි කරන්ට එපා.(නදී)

:       0       0

මෝරලා Wednesday, 08 January 2014 09:57 AM

නීලා ගේ කතාවනම් හරියටම හරි.(නදී)

:       0       0

සරණ Wednesday, 08 January 2014 10:44 AM

නීලා, මිග් 27 හැදුවේ සෝවියට් රුසියාවේ. ඊශ්‍රායලයේ හැදුවේ කෆීර් කියන යානා වර්ගය. මිග් 27 කියන යානා වර්ගය 1986 වනතුරුත් නිෂ්පාදනය කළා. (නදී)

:       0       0

රොයි Tuesday, 07 January 2014 07:00 PM

කැමරා පද්ධතිය සවි කරපු කෙනාගෙමුත් අහලා බලමුද (දිල්)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 07 January 2014 07:10 PM

එකත් එකටම කැමරා සවිකරපු පුද්ගලයන් මේ සොරකමට සම්බන්ධ ඇති .(දිල්)

:       0       0

ජයන් Wednesday, 08 January 2014 11:47 AM

මිග් 27 හැදුවේ රුසියාවේ.(නදී)

:       0       0

ඉරෝෂා දිලානි පෙරේරා Tuesday, 07 January 2014 08:39 PM

නැහැ අනේ හොරා ඩූම් 1,2,3 බලලා ඇති.(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 January 2014 09:51 PM

හොරත් තාක්ෂනය සමග තීක්ෂනය පාවිච්චි කරලා තියෙනවා.(නදී)

:       0       0

දනන්ජය Wednesday, 08 January 2014 12:57 PM

සුද්දට හදා ගන්න බැරි වෙච්ච කොච්චි පාර සැලසුම් කර දුන්නෙත් අපේ කොල්ලෙක් (කොච්චි ගැටය ) (දී)

:       0       0

නීලා Wednesday, 08 January 2014 12:50 AM

ඇති නවීන තාක්ෂනය කියලා ලංකාවේ ගෙනත් හයි කරන්නේ බර කරත්ත යුගයේ දේවල්. උදාහරණ ලෙස මිග් යානා ගැන ලංකාවේ හවසට ප්‍රවෘත්ති වලට පෙන්නුවේ අති නවීන ප්‍රහාරක යානා කියලා. නමුත් මිග් 27 නවසිය හැත්තෑ ගණන්වල ඊශ්‍රායලයේ හදපුවා.(නදී)

:       0       0

චවික Wednesday, 08 January 2014 02:14 PM

තාක්ෂනයේ දියුණුව මිනිසා පරිහානියයි (දී)

:       0       0

ශාන්ත Wednesday, 08 January 2014 01:22 AM

කැමරා හයි කරලා තිබ්බා කියලා කොහොමද හොරු අල්ලන්නේ, ඇත්තටම නොදන්නා කමට අහන්නේ (දී)

:       0       0

පෙරේරා Wednesday, 08 January 2014 03:40 AM

ආරක්ෂක කැමරා සවි කරපු පලියට හොරකම් වලක්වගන්න පුළුවන් කියල හිතනවානම් එක අන්ත මෝඩකමක්. (දී)

:       0       0

පියල් සුභසිංහ Wednesday, 08 January 2014 04:26 AM

ලංකාවේ මිනිහෙක් තමයි සුද්දටත් වෙනස් කර ගන්න බැරුව හිටිය බස් ටිකට් යන්ත්‍රය වෙනස් කලෙ (දී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 08 January 2014 04:26 AM

හොරාගේ අම්මගෙන් පේණයක් ඇහුවනම් හරියටම දැනගන්න තිබුන ! (දී)

:       0       0

සන්ද්‍යා Wednesday, 08 January 2014 05:37 AM

ලෝකේ මොලේ තියෙන මිනිස්සු ඉන්නේ ආසියාවේ , මේ මගේ ප්‍රකාශයක් නොවෙයි. ලෝක පිළිගත් මතය (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 160 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 25 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 335 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 450 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 267 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 978 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14583 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 180 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site