IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හිරේ දාහක් නිදහස ලබති

පෙබරවාරි  04 වැනිදා නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන බව බන්ධනාගාර මුලස්ථානය කියයි.

ඔවුහු සුළු වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතවුවෝ වෙති.



අදහස් (0)

හිරේ දාහක් නිදහස ලබති

ලේක්කෝ ගලබඩ Monday, 03 February 2014 01:45 PM

ඡන්දෙ ගන්න නම් ඕනෑම දෙයක් කරයි. මේ අයව හිරෝ යවලා තියෙන්නේ සමාජයේ තියන්න බැරි නිසානේ.(නදී)

:       0       0

අස්මිත් Tuesday, 04 February 2014 10:58 AM

ෂෙරිෆ්,විරාජ්,ඔබ දෙපලගේ අදහස් සීයට සීයක් හරි.ජනතාව හොදින් දන්නවා වෙන්නේ මේකයි කියල නමුත් විසදුමක් නැහැ! (දී)

:       0       0

මනෝජ්-සාජා Monday, 03 February 2014 02:09 PM

නිකන් මොකටද මහජනතාවගේ මුදලින් කන්න බොන්න දිදී තියා ගෙන ඉන්නේ ?.දඩ මුදල ගෙවා ගන්න බැරි අය නිදහස් කරලා දාන්න.(නදී)

:       0       0

චමී Monday, 03 February 2014 02:30 PM

සුළු වැරදි කිව්වට මිනි මරපු කුඩු වලට සම්බන්ධ, ස්ත්‍රී දුෂණ වගේ සුළු වැඩ කරපු අයද? (නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 03 February 2014 02:34 PM

අපේ රටේ සුළු වැරදි කියල කියන්නේ.. මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, කුඩු වෙළදාම, හැම වසරක් පාසා නිදහස් දිනය වෙනුවෙන් අපරාධ කාරයෝ නිදහස ලබනවා. (නදී)

:       0       0

විරාජ් කාලිංග Monday, 03 February 2014 03:36 PM

මේ ගැන හරි හැටි සෙවීමක් නැතුවයි නිදහස් කරන්නේ. ඇත්තටම සුළු වැරදි කරුවන් නෙවේ මෙයින් නිදහස් වෙන්නේ. අපේ ගමේ කුඩු බිස්නස් කරන කෙනෙකුත් පහුගීය නොවැම්බර් ජනාධිපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නිදහස් කරා. ආපු දවසේ ඉදන් ගමේ ගෙවල් බිදිනවා හොරකන් කරනවා මාල කඩනවා , ඕකයි යහපත් කල්කිරියාව කියලා නිදහස් කරන මිනිස්සුන්ගේ තත්වය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3399 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නාවලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 22 0


බොරැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 67 0


ඇහැලියගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 59 0


සමන්තුරෙ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 79 0


කල්මුනෙ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 86 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14668 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 63 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 233 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site