කැස්බෑව සර්වෝදය මාවතේ නක්ෂස්ත්රකරුවෙකු පවුලේ සාමාජිකයින් සමග මහනුවර ගොස් සිටියදී ජනේලයෙන් ගෙට ඇතුලු වු සොරෙකු රුපියල් ලක්ෂ 14 ක් සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.
ඉඩමක් විකුනා අල්මාරියේ පරිස්සමට තිබු මුදල් මෙලෙස සොරාගෙන ඇති බව නක්ෂාස්ත්රකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොරා නක්ෂාස්ත්රකරුගේ කේන්දරය හරියටම බලයි
ප්‍රියාන් වීරකෝන් Sunday, 19 April 2015 07:23 AM
මේක ගැන දන්නම කෙනෙක් තමයි කරලා තියෙන්නේ. හොරාගේ අම්මගෙන් තමයි පේන අහන්න වෙන්නේ (බ)
ඇසළ Sunday, 19 April 2015 09:21 AM
යන්න ඉස්සරවෙලා තමන්ගේ කේන්දරේ බලාගෙන ගියානම් ඕක වෙන්නේ නැහැ. (නදී)
පිටබැද්දර ජයා Sunday, 19 April 2015 11:16 AM
ඕකනේ කියන්නේ අනුන්ගේ හඳහන් බල බල ඉන්නවා මිසක් තමන්ගේ එක නිකමටවත් බලාගන්නේ නැහැනේ , එහෙම බැලුවනම් ඉතින් ටක්කෙටම දැනගන්න තිබුනනේ . එහෙම උනනානම් මහනුවර යනවා වගේ පිටවෙලා හැංගිලා ඉඳල හොර අතටම අල්ලගන්න තිබුන (බ)