IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘හිරු නගින්නාසේ අපි දිනනවා : හිරු බසින්නාසේ මහින්ද පරදිනවා‘

‘මෛත්‍රිපාල සිරිසේන ජනපති මාත් එක්ක වැඩ කරන්න කැමතියි. හැබැයි මහින්ද රාජපක්ෂත් එක්ක වැඩ කරන්න කැමති නෑ‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) ගම්පහ නගර සභා පිටියේ පැවැති ජන රැලියක් අමතමින් පැවසීය.

‘උදෑසන හිරු නගින්නේ යම්සේද එජාපයේ ජයග්‍රහණය ස්ථිරයි. සවසට හිරු බසින්නේ යම් සේද මහින්දගේ පරාජයත් ස්ථිරයි‘ යැයි අගමැති එහිදී කීවේය.

ගම්පහ එජාප අපේක්ෂක අජිත් මාන්නප්පෙරුම මහතාද එම අවස්ථාවට එක්විය.

RDS_3176 RDS_3218 RDS_3225 RDS_3253



අදහස් (0)

‘හිරු නගින්නාසේ අපි දිනනවා : හිරු බසින්නාසේ මහින්ද පරදිනවා‘

කපුගේ Friday, 14 August 2015 07:46 AM

උපතින්ම සල්ලි , බලය, තත්ත්වය තියෙන රනිල් වගේ කෙනෙක් ඕන. අනිකුන් අපු ගමන් ඉහගෙන කනවා. (අ)

:       0       0

සිල්වා Thursday, 13 August 2015 04:45 PM

බලන්න රනිල් මහත්තයාගේ නෝනා කොයිතරම් චාම් උගත් චරිතයක්ද? හරිම නිහතමානී විදියට ඉන්නේ. ලොකු ආදර්ශයක් රටේ අනෙකුත් නෝනලාට. (නි)

:       0       0

විජයබාහු Friday, 14 August 2015 08:24 AM

අර්ජුන නැගිටින්න 2009 මුළු ලංකාවටම ඉර පැව්වා(ම)

:       0       0

පතිරණ Thursday, 13 August 2015 04:56 PM

මේ පුංචි ශ්‍රී ලංකාව ඉදිරියට ගෙනයන්න පුළුවන් එකම නායකයා ගරු රනිල් මැතිතුමා. මෙතුමාට උපරිම සහයෝගය දී රට ඉදිරියට ගෙනයමු. අනාගත දරුවන්ගේ ජීවිත වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟන්න සැවොම එකතුවෙමු. පුද්ගලයෙක් දිනවන්න නොව රටම දියුණුකරන්න රනිල් මහතා දිනවමු. සැමට ජය ! (නි)

:       0       0

දහම් Friday, 14 August 2015 04:39 AM

අනේ ඇයි සිල්වා මහත්තයා මේ හින්ට් ගහන්නේ. සජිත් එක්ක අමනාපද.(නදී)

:       0       0

ඉන්දික Friday, 14 August 2015 05:22 AM

හිරු නම් නැගල බැහැල යාවි. එත් බලමු ජන්දේ දිනා ගන්න පුළුවන් වේවිද කියලා (ම)

:       0       0

ගීතා Friday, 14 August 2015 05:51 AM

පලදාව නැති හිස් ගස් හිටවන්න එපා. පළාතම පාලු වෙනවා. (බ)

:       0       0

මංගල Friday, 14 August 2015 05:54 AM

මීට වඩා හොඳයි විමල් මහත්තයාගේ තොරොම්බල් කරත්තය. අඩුගානේ පලදාව තියෙනවා. (බ)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලියා Friday, 14 August 2015 12:31 AM

අජිත් මාන්නප්පෙරුම මහතාට ජය නියතයි. (නි)

:       0       0

මොරින් Friday, 14 August 2015 05:57 AM

නිය පාටකරලා තොල් පාට කරලා ඉන්විසිබල් මේකප් දමලා හරිම චාම්. (බ)

:       0       0

නිමල් ලාලිත Friday, 14 August 2015 01:06 AM

දේශපාලන බල පෙරේතකමෙන් පෙළෙන සැවොම හිරු නඟින්නා සහ බහින්නා සේ දිනනවා,පරදිනවා. නමුත් මේ බල පෙරේත සටන නිසා සිංහලයා සදහටම පරදිනවා. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 14 August 2015 06:12 AM

මෙතුමා බොරුවෙන්ම ජීවත් වන්නෙක්! රටට බොරු මවාපෑමක් දාල ගියවර කොටින් එක්ක ගිවිසුම් ගැහැව්වා . මෙවර උතුරට පෙඩරල් දෙන්නෑ කිය කියා තොත්ත බබා වගේ යටි අරුමුණ රටට වසන් කරන්න හදනවා. එහෙමනම් කොහොමද උතුරේ පක්ෂ එක හෙලාම කුට්ටිය ඉල්ලන්නේ . අයි ඔබ ඔවුනට උත්තර නොදෙන්නේ ? බොරුවට නිකන් අපිට බන කියන්න එන්න එපා . ඔබේ යටි අරමුණ ස්ථීරයි! (බ)

:       0       0

සනුකි Friday, 14 August 2015 01:58 AM

ඒ ලිපියේ තිබෙන කරුණු එකක් නෑර ඇත්ත. (නි)

:       0       0

හෙට්ටිගේ Friday, 14 August 2015 02:06 AM

එක්සත් ජාතික පක්ෂයට ජයවේවා! (නි)

:       0       0

ගාල්ලගේ Friday, 14 August 2015 02:22 AM

අම්මේ! ඔක්කොම දේවල් දෙනවා කියන්නේ? බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

එරන්ද Friday, 14 August 2015 02:22 AM

හැබැයි මේ රටට හරියටම ඉර පායන්න පටන්ගත්තේ කාලකන්නි යුද්ධය අවසන්වුණාට පස්සේ නේද රනිල් මහත්තයෝ? (නි)

:       0       0

අර්ජුන Friday, 14 August 2015 06:38 AM

යුක්තිය නීතිය සාදාරනයයි , සැබෑ නායකයෝ එහෙම තමයි. ඉටු කල යුතු යුතුකම් , ලැබුනත් ලෝකෙන් ගැරහුම් ,ඉවසන්නට පුලුවන්නම් ,නුබයි මගේ පුතා උතුම්. ආසියාවේ මිණිපහන ලෙස විරුදාවලිය ලත් රනිල් මතිදුනි , ලක් මාතාව දියුණුවෙන් දියුණුවට ගෙන යාමට ඔබේ බුද්ධි මහිමයට හැකියාව ශක්තිය ලැබේවා !! (අ)

:       0       0

දුමින්ද Friday, 14 August 2015 02:30 AM

වඩා වැදගත් ඒකීය රට දිනවීමය (නි)

:       0       0

කණිෂ්ක Friday, 14 August 2015 02:36 AM

එහෙම කියලා හිතාගෙන ඉන්නවා... (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Friday, 14 August 2015 06:53 AM

ඔබතුමා අවොත් රටට හිරු උදාවෙන්නෙම නෑ! නමුත් බටහිරට හිරු උදාවෙයි! (අ)

:       0       0

ජනක Friday, 14 August 2015 06:53 AM

දියුණු වෙමින් ආ රටක් මේ අය විනාශ කරනවා. (අ)

:       0       0

කමල් Friday, 14 August 2015 06:56 AM

රනිල් මහත්තය ඉර බලන්නේ මහින්ද මහත්තය උදා කරපු ඉරෙන් බව මොලයක් තියන ලාංකිකයෝ තේරුම් ගනියි .(අ)

:       0       0

උමේෂ් Friday, 14 August 2015 06:59 AM

දසක තුනකට පසු මහින්ද උද කරපු ඉරෙන් මේ අය එලිය බලනවා . අනුවන මිනිසුන් සිටිනා රටක මේක පුදුමයක් නොවෙයි . (අ)

:       0       0

ශ්‍යාම් නුවන් Friday, 14 August 2015 07:00 AM

හිරු නගින්නෙත් නැ...හිරු බහින්නේත් නැ ..ඇත්තටම වෙන්නේ ලෝකේ කැරකෙන එක නේ ..රනිල් මහත්තයට හැමදාම වරදිනවා ..ඕක ජන්ම ගතිය. (අ)

:       0       0

ඔවීන් Friday, 14 August 2015 07:02 AM

ඔබ තුමාලා අවොත් රටට ඉර උදා නොවුනට කමක් නැහැ . මොකෝ එතකොට රට කොහොමත් අඳුරේ .පසුගිය මාස හයක් අඳුරේ තිබුණා වාගේ .(අ)

:       0       0

ලක්මාල් Friday, 14 August 2015 02:49 AM

ජය වේවා අපේ රනිල් අගමැතිතුමාට (නි)

:       0       0

පංකජා Friday, 14 August 2015 07:07 AM

මෙවැනි අබදිතයෝ මේ අයට ගැලපෙනවා. මේකෙන් පෙන්නේ මේ අයටතියෙන්නේ රට ගැන හැඟිමට වඩා තමන් ගැන හැඟිමක් .(අ)

:       0       0

සුදේශ් Friday, 14 August 2015 07:13 AM

ඒ ඉරේ පිහිටෙන් නංගිලාට මල්ලිලට අපි බේස්ටලට් දෙනවා . පෙම් කරන්න විනෝද උද්‍යාන හදනවා , ඇනිටිලාට චුඉංගම් දෙනවා , අන්කල්ලට රට අරක්කු දෙනවා. . අනේ මේවත් එකතු කරන්නකෝ . (අ)

:       0       0

ගජේන්ද්‍ර Friday, 14 August 2015 03:05 AM

හැබැයි නියම උපමාව! (නි)

:       0       0

අචල Friday, 14 August 2015 03:13 AM

අකුරැස්සේ සිද්ධියත් අපි හොදට දැක්කා. ලියුම නොබලාම ඉන්න ඇති. (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 14 August 2015 03:14 AM

සිල්වා මහත්මයා හරි. රනිල් මහත්තයාගේ නෝනා උගත් බුද්ධිමත් මහත්මියක්. ඒකයි එතුමිය නිරහංකාර. උගත්කමක් නැති කිසිමදෙයක් නොතිබුණු එකපාරටම ලැබුන අය තමයි බොරු කරලා අහංකාරකමෙන් පිම්බෙන්න හදන්නේ. මෝඩකම කියන්නේ ඒකටනේ. කතාවක් තියෙන්නේ හිස් කළය සද්දේ වැඩියි කියලා. (නි)

:       0       0

පණ්ඩුල Friday, 14 August 2015 07:28 AM

අනේ මෙහෙමත් සරුංගලයක් , නූල කඩේයිද දන්නේ නැහැ . 2009 පෙර සරුංගලයක් ඇරියත් වෙඩි තියනවා , මෙච්චර ඉක්මණට අමතකද . මෙසේ ගියොත් කෙසේ වෙතත් අපහු ඉර පායන්නේ නම් උතුරට විතරයි . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2604 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 32 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 118 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 89 0


අදත් තැනින් තැනට වැස්ස
2024 සැප්තැම්බර් මස 22 12 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රත්ගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 335 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14650 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 224 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site