IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හොර නෝට්ටුවෙන් සැරයන් අමාරුවේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිය වාහන හිමියෙක් බද්දේගම පිටවුමෙන් මුදල්  ගෙවුයේ ව්‍යාජ රුපියල් පන්සියයේ නොට්ටුවකින් බවට තීරණය කළ අයකැමි එය පොලිස් සැරයන්වරයකු  අත අසළ කාර්යාලයයට යැවූ බවත්, එහිදී එය හොඳ නෝට්ටුවක් බව යන්ත්‍රයේ පෙන්නුම් කළ බවත්, හොර නෝට්ටුව කොස්තාපල්ගේ සාක්කුවේ තිබී සොයා ගත් බවත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ  උසස් නිලධාරියෙක් කීය.



අදහස් (0)

හොර නෝට්ටුවෙන් සැරයන් අමාරුවේ

නාමලී Saturday, 04 May 2013 07:03 PM

පොලිසිය කොහොමත් කඩේ යන එකනේ කරන්නේ.(නදී)

:       0       0

චන්දු Saturday, 04 May 2013 09:47 PM

කීප දෙනෙක් ඇරෙන්න ඔක්කොම වැරදි කාරයෝ කියන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා තියන්නේ ඒකට කඩේ යාමත් එකුතුකරලා තියෙන්නේ. කඩේ යන්න බැරිනම් ගෙදර යමක් තමා.(නදී)

:       0       0

ක්‍රිස්ටි Sunday, 05 May 2013 12:38 AM

පොලිසියෙන් කරන හොද දේවල් කව්රුත් දකින්නේ ඔහොම තමයි .(නදී)

:       0       0

යොහාන් Saturday, 04 May 2013 03:03 PM

දැන් පෙට්‍රල් ෂෙඩ් වල ඉන්න අයකැමියා වෙනුවෙනුත් පොලිසිය කඩේ යනවද? (නදී)

:       0       0

උපාලි Sunday, 05 May 2013 05:20 AM

වංචාවට සමාවක් දීලා පොලිසියේ තවදුරටත් ඉන්න දෙන්න පුළුවන්. ඒත් අයකැමියා මේ 500 ආපහු ඉල්ලන බව දැන දැනම ඒක සාක්කුවේ දමාගැනීමෙන් පෙන්නපු මෝඩකමට නම් සමාවක් දෙන්න බැහැ. (නි)

:       0       0

චන්ද්‍ර Sunday, 05 May 2013 05:26 AM

මෙයට හොඳ කියමනක් ලංකා විශ්ව විද්‍යාලවල ඉස්සර තිබුනා, ' අතෙන් සල්ලි දීල අහවල් පැත්තට ටින් කිරි දා ගැනීම '' කියලා .. (නි)

:       0       0

ප්‍රභාත් Sunday, 05 May 2013 09:50 AM

මේක වැරදීමක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 7 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 26 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 70 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 82 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2369 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site