රුපියල් පන්දහසේ,දහසේ හා පන්සියයේ හොර නෝට්ටු මුද්‍රණය කැර වයඹ පළාතේ මාරු කරන බව කියන තිදෙනකු හොර නෝට්ටු 32 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල දිසා අපරාධ ඒකකය කියයි.
ප්‍රධාන සැකකරු තංගල්ල පදිංචිකරුවකු බවත් අනික් දෙදෙනා මාස්පොත හංගමුවේ පදිංචිකරුවන් බවත් කියති.
ඉන්ධන හල් වලටද පාරේ වෙළදාම් කරන්නවුන්ට ද වැඩි වශයෙන් හොර නෝට්ටු දී ඇතැයි ද රුපියල් පනස් දහසක පමණ එවැනි නෝට්ටු මාරු කැර ඇතැයි ද පොලීසිය පවසයි. ප්‍රධාන සැකකරුට එරෙහිව හොර නෝට්ටු නඩු තංගල්ල,පොල්ගහවෙල හා මීගමුවේ පවතින බව පොලීසිය කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර නෝට්ටු කප්පිත්තෙක් මාස්පොතින් අල්ලයි
සත්‍යා Sunday, 20 July 2014 09:49 PM
"ප්‍රධාන සැකකරු තංගල්ල පදිංචිකරුවකු බවත් ..." තංගල්ලේ නම තියන වීර පුතුන් කිහිපදෙනා අතරට මෙයාගේ නමත් ඉක්මනින් ඇතුළත් කරන්න. (නි)
සෑම් Sunday, 20 July 2014 05:43 AM
ඒකපුද්ගල ආදායම ඩොලර් 2500 මට්ටමේ පවත්වාගෙන් යන්න මේවගේ අයගෙන් ලැබෙන්නේ විශාල පිටුවහලක්. (නදී)
නිමල් Sunday, 20 July 2014 06:22 AM
තංගල්ලේ නේ සුවර් එකටම කාගේ හෝ පෝෂණයක් වෙන්නැති (නදී)
රොකී Monday, 21 July 2014 01:48 AM
තංගල්ල කියන ගමේ නම ඇහෙනකොටත් හිරිකිතයි! (නි)
ඉසුරන්දි Sunday, 20 July 2014 07:45 AM
මාර ගේම් කාරයෝ තමයි ලංකාවේ ඉන්නේ.(අ)