(ලාල් එස්.කුමාර)
රුපියල් 5000 හොර නෝට්ටු 65ක් සමග සරසවි බාහිර උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසි කියයි.
සැකකරු 2021 වසරේ ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ බාහිර අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වූවකු බව පොලිසිය සඳහන් කරයි.
28 වැනි වියේ පසුවන සැකකරු පොල්පිතිගම හත්පොකුණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර නෝට්ටු 65 සමග උපාධි අපේක්ෂකයා මාට්ටු
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 22 November 2023 09:44 AM
මේ පුවතට විශ්ව විද්‍යාලයේ නම ගාවා ගැනීම පොලීසිය විසින් සිදුකළ හොඳ දෙයක් බව කියන්නට බැහැ.අනිත් එක බාහිර සිසුවෙක්.මේ ප්රවෘත්ති නිකුත් කරන සාමාන්‍ය නිලධාරීන් මෙවැනි දේ කළත්,රටට සේවය කරන උසස් පොලිස් නිලධාරීන් ගෙන් බොහෝ දෙනා විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්.විශ්ව විද්‍යාලයේ නම කිව්වා වගේම,ඔහු ගිය විදුහල් ටිකත් කිව්වා නම් මොකද වෙන්නේ.අපරාධ විද්‍යාව හරිහැටි තේරුම් නොගෙන හා ඒ පිළිබඳ අධ්‍යාපනයක් නැති අය හාවාට විදිනවා වෙනුවට විදින්නේ පඳුරට.
C.K.Lankaputhra Wednesday, 22 November 2023 10:27 AM
ඕක මහින්ද මහත්තයාට කීවා නම් වැඩේ ශේප් කරගන්න පුලුවන්. කලින් ඔය වගේ කේස් එකක් ශේප් කරල දුන් බව මහා ලොකු තැනක පුත්තලමේ හයි කාරයෙක් කියල තියෙන්නෙ.