දිවුලපිටියේ අතුරු මාර්ගයක රියදුරකු නොමැතිව නවතා තිබූ කළු පැහැ ඩිෆෙන්ඩරයක් අත්අඩංගුවට ගත් පොලිසිය එහි ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බව අනාවරණය කර ගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර නොම්බරේ ඩිපෙන්ඩරයක් දිවුලපිටියේ
බෙනට් Wednesday, 26 November 2014 03:21 PM
මෙය රාජසන්තක කර ඉදිරියේ ඇති ඡන්ද වැඩ වලට යහමින් යොදාගන්න ලෙස යෝජනා කරමි ..(අ)
බමුණු Thursday, 27 November 2014 08:04 AM
බන්දුල මේ පාර මොකාටද එන්න හදන්නේ (නදී)
බන්දුල පෙරේරා Wednesday, 26 November 2014 10:14 PM
අද රටේ ඉන්න මිනිස්සු දන්නවා ව්‍යාජ අංක තහඩු සහිත කළු හෝ සුදු පැහැති ඩිෆෙන්ඩර් කාගේද කියල. මේවා සාමාන්‍ය මිනිස්සුන්ගේවත් විපක්ෂයේවත් වාහන නෙවෙයි කියල හැමෝම දන්නවා. මේවා නවත්වන්න මේ පාර ඡන්දෙදි මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කරන එක නවත්වන්න බැහැ කාටවත් (නදී)
අශෝක Wednesday, 26 November 2014 01:03 PM
දැන්ම පටන් අරන් වගේ.(හේ)
වරුණ Wednesday, 26 November 2014 01:04 PM
ඔයවගේ ඒවා ඕන තරම් ඉදිරියේදී දැක ගන්න ලැබේවි කලබල නොවී ඉන්න (ස)
තරිඳු Wednesday, 26 November 2014 01:09 PM
අනාවරණය කළා, එතනින් සමාප්තයි. බොරු වැඩ. (ස)
මහී Thursday, 27 November 2014 03:34 AM
සාමාන්‍ය පුත්ගලයකුට ඕක කරන්න බැහැ. (ර)
සමන්ති Wednesday, 26 November 2014 02:23 PM
වාහනය වැඩට යනගමන් වෙන්න ඇති (අ)
ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 02:24 PM
ඕක හොර වාහනයක් නම් නීතියෙන් අවසරගෙන ගිනි තියලා දාන්න. (අ)
බන්දුල පෙරේරා Thursday, 27 November 2014 09:50 AM
බමුණු,මේ වගේ අසාධාරන දේවල් දුටුවහම මම කතානොකර ඉන්නේ නැහැ (නි)