IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හොර පොකිරිස්සන් කිලෝ 737 ට බර දඩයක්

රුපියල් දාසය ලක්ෂ අනුපන්දාස් හත්සිය අනුවක් වටිනා  ශීත කළ පොකිරිස්සන් තොගයක් අපනයනය  කිරීමට උත්සහ කළ මත්ස්‍ය  අපනයන සමාගමක‍ට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එහි  වටිනාකමට සමාන මුදලක්ද රේගුවට ගෙවා එම පොකිරිස්සන්  තොගය ආපසු රැගෙන යන ලෙස අදාල සමාගමට නියෝග කළේය.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එල්.පී ආරියරත්න මහතා විසින් සිදු කළේය.

පොකිරිස්සන් තොගයේ බර කිලෝග්‍රෑම් 737 කි.  

පෙට්ටි 37 ක අසුරා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 105 දරණ ගුවන් යානයෙන් මාලේ බලා ගෙන යාමට ‍එම පොකිරිස්සන්  ක‍ටුනායක ගුවන් භාණ්ඩ ගම්මානයට ගෙනවිත් ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ධීවර ආඥා පනතින් පෙබරවාරි මාසයේ  පොකිරිස්සන් අපනයනය කිරීම තහනම් කර ඇති බවයි. පොකිරිස්සන්ගේ ප්‍රජනන කාලය පෙබරවාරි මාසය වෙයි.

මේ පිළිබඳ විමර්ශණ ක‍ටයුතු  රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශණ, දමින්ද ජයසිංහ යන නිලධාරීහු  සිදු කරති.

 



අදහස් (0)

හොර පොකිරිස්සන් කිලෝ 737 ට බර දඩයක්

සංඛ Saturday, 28 February 2015 11:54 AM

මේ ඇසළ වගේ නීතියටත් උඩින් වැඩකරන්න උඩගෙඩි දෙන මිනිස්සු හින්දා තමයි යුරෝපය අපෙන් ටූනා ගන්න එක නැවැත්තුවේ! (නි)

:       0       0

තුසිත Saturday, 28 February 2015 12:32 PM

මට පේන විදියට දෙගොල්ලොම එකයි. මැරිච්ච පොකිරිස්සන්ට මොන ප්‍රජනනද අනිකට තව දවසක් ඉවසන බැරි උනා නේද ? (නදී)

:       0       0

සුසන්ත Saturday, 28 February 2015 02:24 PM

අයියෝ සල්ලි.....! (නි)

:       0       0

සුසන්ත Saturday, 28 February 2015 02:26 PM

රටට ලැබෙන්න තිබුණ ලොකු විදේශ ආයෝජනයක් නැතිවුණා නේද? (නි)

:       0       0

පද්මිණි Saturday, 28 February 2015 02:30 PM

හොඳ වැඩේ. මේ දඬුවම නියමයි (නි)

:       0       0

සුසන්ත Saturday, 28 February 2015 02:31 PM

මේ අපිට එන්න තිබ්බ පොකිරිස්සෝ වගයක්. මෝඩ වැඩක් මේ කළේ. ලංකාවෙන් විතරයි ගෙන්නන්නේ. රටට ලැබෙන්න තිබුන විදේශ ආයෝජනයක් නැති උනා. මෙහෙම උනොත් ඉතින් වෙන රටකින් ගෙන්නයි (නදී)

:       0       0

කුමාර් Saturday, 28 February 2015 04:03 PM

ඇසළ, ඔබ කීවා හරි, මේ නිලධාරීන්ට දැනුම දෙන්නට ඕනා බිත්තර සකස්වෙමින් තිබෙන පොකිරිස්සෝ අඳුනාගන්න, ඒවගේම කොම්පැනි කාරයොත් මොලේ පාවිච්චිකරලා ලංකාවේ තිබෙන සමහර මෝඩ නීති ගැන සොයාබලා තම ව්‍යාපාරය කරගෙන යන්න ඕනා. මේ දේ පොඩි සමාගමකට උනානම් එයාලා සම්පුර්ණයෙන්ම බංකොලොත්. (නදී)

:       0       0

දිසානායක Sunday, 01 March 2015 03:24 AM

ඕමාන් රටේ නීතියට අනුව,බඩේ බිත්තර තිබෙන (පැහැදිලිව එළියට පෙනෙනවා ) කකුළුවෙකු හෝ පොකිරිස්සෙක් ඇල්ලුවොත්,ඕමාන් රියාල් 5000 (රුපියල් 1,727,000) දඩගෙවන්න වෙනවා. (නි)

:       0       0

ඇසළ Saturday, 28 February 2015 09:39 AM

මේ පොකිරිස්සෝ මස ගනනකට කලින් අල්ලලා ශීත කාමර වල තියාගෙන සැහෙන කිලෝ ගණනක් එකතු උනාම අපනයනය කරන්නේ. ශීත කල පොකිරිස්සන්ටත් ප්‍රජනන කාලය පෙබරවාරි මාසයද. මේවගේ වැඩ නිසා තමයි විදේශ විනිමය ලැබීම එන්න එන්නම අඩුවෙන්නේ. (අ)

:       0       0

ටිරෝන් Saturday, 28 February 2015 10:19 AM

අයියෝ දඩය රුපියල් ලක්ෂයද මදි මදි හොඳටම මදි කිලෝග්‍රෑම් 737 කට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 183 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1043 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 283 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 168 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 372 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 954 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25226 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site