IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හොර පාරෙන් ඉතාලි යන්න බැරිවෙයි

ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලි යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු 36 හැවිරිදිය. ඔහු කිලිනොච්චි ප්‍රදේශයේ  පදිංචි බව පොලීසිය කියයි.

සැකකරු ඕමාන් ගුවන් සේවයට  අයත් ගුවන් යානයකින් මස්කට් හරහා ඉතාලි යාමේ අරමුණින් ගුවන් තොටුපොලට පැමිණ ඇතත් ඔහු පිළිබඳ ලැබුන ඔත්තුවක් මත ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපතට ව්‍යාජ වීසා ස්ටිකරයක් අලවා ඇති බව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු මීගමුව  ප්‍රදේශයේ  තැරැව්කරුවෙකුට රුපියල් එක් ලක්ෂ විසි දහසක මුදලක් ගෙවීමේ පදනම මත මෙලෙස ව්‍යාජ වීසා සකස් කර ගෙන ඇත.

ඉතාලියේ පවත්වාගෙන යන ඉන්දියානු කඩයක සේවය සඳහා ඔහු මේ අයුරින් විදෙස් ගත් වීමට උත්සහ දරා ඇති බව හෙළි වී තිබේ.

සැකකරු අද මීගමුව අදිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

 

 



අදහස් (0)

හොර පාරෙන් ඉතාලි යන්න බැරිවෙයි

නිපුන Wednesday, 06 July 2016 12:14 PM

පව්, අහිංසකයෝ... කාටවත් කරදරයක් නොකර පිටරට ගිහින් කීයක් හරි හොයාගන්න හදපු කෙනෙක්. (ර)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 July 2016 01:54 PM

යුරෝපීය රටකින් වීසාවක් නිකුත් කළ මොහොතේම එය ආගමන අංශයේ පරිගණකගත වනවා. මේ නිසා ව්‍යාජ වීසාවකින් මෙම රටකට ඇතුළුවන්න කොහෙත්ම බැහැ. එතන ඔබේ නම නැත්නම් ලංකාවේ තානාපති කාර්යාලයෙන්ද විමසා බලනවා ඔබට වීසාවක් නිකුත් කර ඇද්ද කියා. (නි)

:       0       0

රජිත් Wednesday, 06 July 2016 05:59 PM

මම මේකේ නීතිමය වැරැද්ද සහ වංචාව ගැන කතාකරන්න යන්නෙ නැහැ. මේවා තමයි අපි අවුරුදු 30 ක් රසවින්ඳේ. එක එක හැඩේට එක එක රසට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 696 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 529 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1610 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 491 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1358 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site