රැකියා ලබාගැනීමට සංචාරක වීසා මගින් කුවේට් රාජ්‍යයට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයෝ 11 දෙනෙක් එරට ආගමන හා විගමන බලධාරීන් විසින් හරවා එවනු ලැබූහ.
ඔවුන් එහි යවනු ලැබූ බවට සැක කෙරෙන අවිස්සාවේල්ලේ කතක අත්අඩංගුවට ගෙන ඇතැයි කාර්යංශය කියයි.
පිරිස අතර සිටි කාන්තාවන් දසදෙනාට අවුරුදු පහට අඩු දරුවන් සිටින අය බවත් ඔවුන්ට නීත්‍යනුකූලව විදේශ රැකියාවලට යා නොහැකි බැවින් මෙවැනි නීතිවිරෝධී ක්‍රම ඔස්සේ විදේශගත වීමට තැත් කරන්නට ඇතැයි සැක කරන බවත් විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය.
මේ තරම් පිරිසක් සංචාරක වීසාවලින් රැකියාවලට යාම ජාවාරමක් විය හැකි බවත් ඇමැතිනිය කීවාය.
ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම
නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි
2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස
ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ
හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
හොර පාරෙන් කුවේට් ගිය 11ක් ආපසු එවයි
දුමින්ද Monday, 05 October 2015 12:49 PM
හරිපාර නොදකින අවාසනාව! (නි)