IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හොර පාරෙන් නේපාලයට යන්න බැරිවෙයි

නීති විරෝධී ලෙස නේපාලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් පස්දෙනෙකු ඉන්දීය‐නේපාල දේශ සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

 දේශ සීමා රාජකාරියේ නිරත ඉන්දීය ආරක්ෂක අංශ විසින මෙම ලාංකිකයින් අත්අඩංගුවට ගෙන ඇත.මොවුන් කිනම් කරුණකට මෙලෙස සංක්‍රමණය විමට කටයුතු කළේද යන්න හෙළි වී නැත.

 ඔවුන්ට අමතරව බංගලිදේශ, භූතාන සහ මියන්මාර ජාතිකයෝ පිරිසක් ද අත්අඩංගුවට පත්ව සිටිති.

මොවුන් සියලූ දෙනාම ව්‍යාජ  ඉන්දීය ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කොට නේපාලයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවද වාර්තා වේ.



අදහස් (0)

හොර පාරෙන් නේපාලයට යන්න බැරිවෙයි

මඩුල්ල Monday, 17 August 2015 02:33 PM

මේ හැමෝටම ඉන්දියන් පාස්පෝට් ලැබුණේ කොහොමද මේ අහිංසක මිනිස්සු රවටපු මහ එකාට එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි (බ)

:       0       0

ලලිත් Monday, 17 August 2015 02:57 PM

අනිත් කට්ටිය කෙසේ වෙතත් අපේ මිනිස්සු නම් අධික බුද්ධාලම්බන ප්‍රීතියෙන්,ලුම්බිණිය බලන්න යන්ඩ ඇති?(නදී)

:       0       0

නමා Monday, 17 August 2015 03:48 PM

නේපාලයට වීසා නොමිලයේ ලබා දෙනවනේ ලාංකිකයන්ට. මොකටද හොරෙන් ගියේ. (අ)

:       0       0

ශාන්ත - කටාර් Monday, 17 August 2015 06:29 PM

හොරෙන් රිංගන්නම වටිනා රට! වැඩක් නැහැ කියලා.මැද පෙරදිග රටවල නේපාල ජාතිකයින් විඳින දුක් දැක්කහමයි අපේ රටට මොනතරම් හොඳද කියලා හිතෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 474 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2248 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1117 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1072 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3553 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 480 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site