(යොහාන් භාසුර)
බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ඇතුල්වීම සඳහා අවසර ලබාදීම සඳහා පාවිච්චි කරන නිලමුද්‍රාවට සමාන ව්‍යාජ නිලමුද්‍රා සහිත අවසර පත් තුනක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිලමුද්‍රා පිළිබඳව පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
විදේශ ගමන්බලපත්‍ර ලබාගැනීමට දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන යායුතු නිසා ඒ සඳහා පාවිච්චි කරන නිලමුද්‍රාවට සමාන නිලමුද්‍රාව තැබූ අවසර පත් තුනක් ආගමන විගමන නිලධාරීන් බාරයට ගෙන තිබූ බවත් එම සිද්ධීන් තුන පිළිබඳව මිරිහාන පොලිසිය පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.
දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව විදේශ ගමන්බලපත්‍ර ලබාගැනීමට සඳහා තැරැව්කරුවන් රුපියල් 25,000 සිට 45,000 දක්වා මුදලක් අය කරන්නේ යැයි විවිධ පාර්ශවලින් පැමිණි ලැබී ඇති බවත් එම කාර්යාල පරිශ්‍රයේ ක්‍රියාත්මක පෞද්ගලික ආරක්‍ෂක අංශයේ කාන්තාවන් ඇතුළු නිලධාරීන් ද මෙම කූට ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින බවත් එම පොලිස් නිලධාරියා කීය.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොර පාරෙන් පාස්පෝට් දෙන ව්‍යාජ නිලමුද්‍රා 3 ක් හසුවෙයි