IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


හොර පාරෙන් රට යවන කල්ලියට වැඩ වරදී

නීති විරෝධී ලෙස කැනඩාවට පුද්ගලයින් විදේශගත කිරීමේ කල්ලියක පුද්ගලයන් හය දෙනෙකු ව්‍යාජ ගමන් බලපත්‍ර හා වීසා තොගයක් සමඟ අද (18) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියයි.

සැකකරුවන් සමඟ ව්‍යාජ ගමන් බලපත්‍ර 200 කට අධික සංඛ්‍යාවක් පරිගනක යනුත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ව්‍යාජ මුද්‍රා සහ තවත් උපකරණ කිහිපයක් අතුඅඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ව්‍යාජ වීසා ලබා දීමට එක් පුද්ගලයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස්දහසකට අධීකමුදලක් ලබා ගන්නා බව හෙළි වී ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියයි.

1(2) 2(2) 3(3)



අදහස් (0)

හොර පාරෙන් රට යවන කල්ලියට වැඩ වරදී

පාලිත Friday, 19 August 2016 11:30 AM

නීති විරෝදී වුනත් , හොඳ සේවයක් . (හේ)

:       0       0

ටෙරන්ස් Friday, 19 August 2016 12:44 PM

මෙහෙමහරි යන්න ලැබෙනවා නම් අපිත් යනවා (නි)

:       0       0

කුමාර් Friday, 19 August 2016 06:29 AM

නීති විරෝධීව යවන්න උදව් කරන්නේ ඔය ලංකාවේ ගුවන් තොටුපොළේ ඉන්න අයමයි නේ ඉතින් වෙන කව්ද ? (ම)

:       0       0

රන්ජන් Thursday, 18 August 2016 04:33 PM

මේ හොර විසා අරගෙන කී දෙනෙක් දැනටමත් ගිහින් අමාරුවේ වැටිලා ඉන්නවද කවුද දන්නේ (හේ)

:       0       0

රොහාන් Thursday, 18 August 2016 04:46 PM

නීති විරෝදී වැඩ නවත්වන්න ඕනේ. (හේ)

:       0       0

කාන්ති Thursday, 18 August 2016 04:42 PM

ඇමරිකාවේ ඉන්න මිනිස්සු පවා ඒ රටට ආවේ හොර මාර්ග වලින් තමයි. කරුණාකර අපේ මිනිසුන්ගේ වල කපන්න එපා. (හේ)

:       0       0

නලින් යහම්පත් Thursday, 18 August 2016 07:56 PM

ලංකාවේ ජීවත්වීම අමාරු නිසාත්, රැකියා නොමැතිකම නිසාත්, හොඳ ජීවිතයක් ගතකිරීමට ලැදිකම නිසාත්, මුළු සේසතම විකුණා හොර පාරෙන් හෝ මෙවැනි රටවලට යන්න බහුතරයක් ආසයි. හේතුව අපේ ලක්දිව අපිටම අපායක් (නි)

:       0       0

ෆ්‍රෑන්ක් මාටින් Thursday, 18 August 2016 09:01 PM

සල්ලි ගත්තත් මොකද කැනඩාවට යවනවා නම් (නි)

:       0       0

අමිත් Thursday, 18 August 2016 11:04 PM

සාධාරණ මනුස්සයෙක් මේ ගානට වීසා අරගෙන දෙනවා නම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1226 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 249 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2179 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1219 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 442 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site