සාමාන්‍ය ඇඳුමින් සැරසුණු තිදෙනකු සමග පොලිස් පරීක්ෂකයකු වෙසින් කලගෙඩිහේනේ ව්‍යාපාරික නිවසකට ඇතුළුවූ කොල්ලකල්ලියක් රුපියල් අට ලක්ෂයක රන් අබරණ ද, රුපියල් 30,000ක්ද පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලීසියට පැමිණිලි කර ඇත.
දෙමටගොඩ පොලීසියෙන් යැයි පවසා ව්‍යාපාරිකයා හා බෑනා කාමරයකට දමා වසා මේ කොල්ලය සිදු කර ඇත.
‘පොලිස් පරීක්ෂක‘ අත පිස්තෝලයක් වැනි අවියක් ද තිබූ බව කියයි.
පොලීසියෙන් යැයි කියමින් නිට්ටඹුව පොලිස් වසමේදී සඳුදා අළුයම පොලී මුදලාලි කෙනෙකු පැහැරගෙන ගොස් රුවන්වැල්ලේ මරා දමා තිබිණි.
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොරා පොලිස් යළි නිට්ටඹුවට
රොහාන් Tuesday, 19 February 2013 06:11 PM
ඔන්න ඕකනේ කියන්නේ අපි දැන් කාටද අපේ දුක කියන්නේ (දී)
යොහාන් Tuesday, 19 February 2013 06:13 PM
මිනිස්සු දැන් විස්වාස කරන්නේ කොහොමද (දී)
ලලිත්-එස්.එල් Tuesday, 19 February 2013 06:30 PM
ලොක්කෝ හිටගෙන කරනකොට සොක්කෝ දුව දුව කරනවා. ඒක නවත්වන්න කොහොමද කියලා ලොක්කොම තමයි තේරුම් ගන්න ඕනේ. මෙහෙම ගියොත් පොලිසිටයටත් අවනත වෙන්න බැහැ වගේ.(නදී)
පහන් Wednesday, 20 February 2013 11:41 AM
නීති තදකරල (එල්ලුම්ගහ ක්‍රියාත්මක කරල )ගිනි අවි නීත්‍යනුකූල කලයුතුයි. නැතිනම් ලංකාවේ ජීවත් වෙන්න බැහැ (පිලිපීනය දුප්පත් රටක් එත් ඕනේ කෙනෙකුට ආයුධයක් මිලදීගන්න පුළුවන් හැමකෙන ගාවම තියන නිසා එකෙකුට එකෙක් බයයි ) (ත)
වරුණ Wednesday, 20 February 2013 07:39 AM
නිට්ටඹුව පැත්තේ දැන් කහවත්තක් වේගෙන යන්නේ. කප්පන් මන්කොල්ලකෑම් ඉහළ ගිහින්. ලොක්කොත් මේවට සම්බන්ද ඇති.(නදී)