සියඹලාණ්ඩුව මහකළුගොල්ල වෙලද සලකින් සොරාගත් රුපියල් එක්ලක්ෂ විසි එක්දාහක් හා රුපියල් දසදහසක ජංගම දුරකථන පෙරගෙවුම් කාඩ් තොගයක් සමග මව,දියණිය,පුතා අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලීසිය කියයි.
මොවුන් තාවකාලිකව මහකළුගොල්ලෙහි පදිංචිව සිටියත් ස්ථිර පදිංචිය පදියතලාවේ බව පොලීසිය සදහන් කරයි.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
හොර පවුලක් හලෝ කාඩ් තොගයක් සමඟ අල්ලයි
ශාන් Saturday, 30 November 2013 02:03 AM
මේක පිටරට වලත් තිබෙන දෙයක්. පිටින් ඇවිල්ලා මාස 6 විතර පදිංචි වෙලා පළාතේම හොරකම් කරනවා. (නි)
ජයන්ත Friday, 29 November 2013 05:12 PM
දැන් හොර පවුල් තමයි රටේ වැඩිපුර ඉන්නේ (නි)
සත්‍යයා Saturday, 30 November 2013 06:53 AM
ඉස්සර දරුවෙකු සොරකම් කර අසු උනොත් දරුවන්ට තඩි බාන්නේ දෙමව් පියන්. ඒ ලජ්ජා-බය ඇතුව දරුවෝ හදන්න ඕනේ නිසා. දැන් රට යන්නේ ඇල්බෙනියානු ක්‍රමය ට. ඒ රටේ දරුවෝ සොරකරම් කරන විට දෙමව් පියන් සතුටු වෙති. දෙමව්පියන් ඒ වැඩය කරන විට දරුවෝ සතුටු වෙති. අද ලංකාවේ දෙමව් පියන්ටත් ලජ්ජා නැත. දරුවන් ටත් ලජ්ජා නැත. මේ තත්වය යටතේ ඇතැම් පවුල් ගස් සරුවට වැඩෙන ආකාරය පෙනෙනවා නේද? (නදී)
දොඩන්ගොඩ Friday, 29 November 2013 01:16 PM
මේවා කොහෙන්ද ලැබුනේ ? හොරකම් කළ ඒවාද? කෙසේ නමුත් ජංගම දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් වැරදි කෙනෙකු අතට යාම ඉතා භයානකයි (නි)
පිටබැද්දර ජයා Friday, 29 November 2013 02:12 PM
අම්මලා දුවලා පුතාලා නොමිලේම 'මල් කඩන්න' හිතුවාවද්ද? (නි)
දර්ශා Friday, 29 November 2013 02:22 PM
නිවෙස් කුලියට දෙනවිට නිසි ලෙස සොයා බලා නීත්‍යානුකූලව දෙන්න. (නි)
හෂාන් Saturday, 30 November 2013 12:50 PM
සුභ අනාගතයක් මුඵ පවුලටම (අ)