IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හොර බැංකු ගිණුම් නැති බව මහින්ද කියයි

තමාට හෝ තම බිරියට හෝ පුතුනට රහසිගත බැංකු ගිණුම් නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කියයි.

තමාට හා තම පවුලට එරෙහිව ගෙනයන කටකතා සම්බන්ධයෙන් ඔහු එසේ කියයි.

 



අදහස් (0)

හොර බැංකු ගිණුම් නැති බව මහින්ද කියයි

කසුන් වීරසිංහ Sunday, 19 April 2015 01:38 PM

හරි . එහෙනම් රටට කියමු, නීත්‍යනුකුල ගිණුම් පිට රට බැංකු වල තියෙනවද? ඒ සල්ලි හම්බ කළ විදිය ඔප්පු කරන්න පුලුවන්ද? ඒ සාදාරන සල්ලි කියල ඔප්පු කරන්න පුලුවන්ද (බ)

:       0       0

චන්ද්‍රා Sunday, 19 April 2015 01:39 PM

දින 95 ලැබුනානේ වසන්කරගන්න දෙයක් කරගන්න , සේරම කරගෙන දැන්ද කතාකරන්න හිතුනේ, ජනතාව ගොන්නු කියලම හිතන්න නම් එපා (බ)

:       0       0

කමල් Monday, 20 April 2015 03:50 AM

යකෝ අර චීනයට යවපු පොඩි එකාගේ සැටලයිට් එකම කියක් වටිනවද ? (බ)

:       0       0

බන්දුල Sunday, 19 April 2015 01:43 PM

ඇත්ත වෙන්නැති. (බ)

:       0       0

නන්දන Sunday, 19 April 2015 01:45 PM

ඉතින් ඒ රහස් පරිෂකයෝ කරපු මබ්මුවඩ් තියෙනවද. එයාල ගෙනාවේ ඔයාගේ ඇමරිකාවෙන්ද ? (බ)

:       0       0

මොහාන් Monday, 20 April 2015 03:59 AM

චතුරි ඇමෙරිකා, තියනවනං මෙච්චර කාලයක් එළියට නොදා හිටියේ ඈයි? (බ)

:       0       0

පෝරගේ Sunday, 19 April 2015 02:15 PM

ඔව් මහින්ද කියන කතාව ඇත්ත. ඇත්තම කිවුවොත් එයාලගේ බැංකු ගිණුම් වල සල්ලි නෑ එත් ඒවා තියෙන්නේ මහින්දගේ හිතවත් උන්ගේ ගිණුම් වල ඕන වෙලාවට ඉල්ලා ගන්න පුළුවන් වෙන්න (බ)

:       0       0

ප්‍රසාද් Sunday, 19 April 2015 02:20 PM

ඔබතුමාට හොර බැංකු ගිණුම් නැතුව ඇති. ඒවුනත්, ඩුබායි සහ සීෂෙල්ස් වල මිලියන ගණන් තැන්පත් කළේ කවුද කියල මේ රජය හොයන එකේ වරදක් නැහැ. මහජනයාට අයිතියක් තියෙනවා මේවගේ අපරාද කළේ කවුද කියල දැනගන්න. අපි ඉවසීමෙන් බලා ඉන්නවා. (බ)

:       0       0

සුමුදු හේවා Sunday, 19 April 2015 02:53 PM

මේවා බොරු වැඩ . ලංකාවේ හැමෝම අවරුදු 100 ක් කන එක අඩු කරලා ,වියදම් අඩු කරලා දවසට පැය 20 ක් කැප වෙලා වැඩ කළොත් මෙතුමාගේ කාලේ ගත්ත ණය කන්දරාව ගෙවල දාන්න පුළුවන්. (බ)

:       0       0

සුමුදු හේවා Sunday, 19 April 2015 03:05 PM

මෙතුමාගේ කාලයේ එක පුද්ගලයෙකුගේ ණය ප්‍රමාණය ඉහළ ගියේ ලක්ෂ 4 කින් පමණයි . අපි හිතමු පව්ලේ 4 දෙනෙක් ඉන්නවා කියල. රටේ ජනගහනයට වැඩිහිටියොත් අයත් වෙන නිසා අඹු සැමියන් දෙන්නගෙන් එක්කෙනෙකුගේ දෙමව්පියන්ගේ එ්ක පුද්ගල ණය ප්‍රමාණය පමණක් මේ පව්ලට බැර කරමු . එතකොට 6 දෙනෙකුගේ එ්ක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 24 ක් පමණයි. එතකොට මේ ගෙදර ස්වාමි පුරුෂයාගේ අදායම රුපියල් 30 යි සිතමු. ලක්ෂ 24 ක ණයකට 10% පොලියට ගැන්නොත් අව්රුද්දට ගෙවිය යුත්තේ ලක්ෂ 2.5 ක් පමණයි. ඉතින් මේ ස්වාමි පුරුෂයාගේ අදායම පොලිය ගෙවීමට ප්‍රමාණවත්. ඒ වගේම ඔහු විශ්‍රාම යනවිට ඔහුට ලැබෙන එකවිට ගෙවන විශ්‍රාම මුදලින් මේ පව්ලේ ඒක පුද්ගල ණය මුදලේ එකතුව පියවීමට පුළුවන්. ඉතින් රට වෙනුවෙන් මේ ගෙදර ස්වාමි දුවට ආප්ප පුච්චලා හරි ගෙදර වියදම් පියව ගන්නට පුලුවන්නම් ස්වාමි පුරුෂයාට මේ පව්ලේ ඒක පුද්ගල ණය එකතුව පියවීමට පුළුවන්. ඒ නිසා මෙතුමාට බොරුවට ගෙවන්න බැරි ණයක් ගත්තයි චෝදනා කරන්න එපා. (බ)

:       0       0

ලාල් Sunday, 19 April 2015 03:06 PM

මෙයා අවුරුදු 10ක් රටටම කළා මිසක් මෙයාටයි පවුලටයි මොකුත්ම කරගෙන නැහැනේ.දුකයි අනේ. (බ)

:       0       0

ජයතු Sunday, 19 April 2015 03:10 PM

විශේෂයෙන් පාලකයන් ඹවුන් නිති උපදෙස් අනුව කරන වැඩ අැල්ලිම අති දුෂ්කරයි. පොදු ධර්මය ඔවුන්ට දඩුවම් ලබා දෙයි. (බ)

:       0       0

යසිරු Monday, 20 April 2015 05:00 AM

එතකොට භාවිතයේ නැති අමුතු ජාතික හැඳුනුම් පත් අංකයකින් විවෘත කළ මහජන බැංකු ගිණුම කාගේද අයිබෝවන් ? (බ)

:       0       0

රෝයි Monday, 20 April 2015 05:02 AM

කරුණාදාස අන්කල්, අල්ලන්න හොරකම් කරලා තියෙන්නේ එපාය? දැන් ඉතින් ඔහොමවත් කියල අරගොල්ලන්ගේ හිත සනසගන්න තියෙන්නේ! (බ)

:       0       0

සුමුදු හේවා Sunday, 19 April 2015 03:21 PM

අපේ රටේ තියෙන ප්‍රධාන චෝදනාවක්නේ පහුගිය කාලේ පාරක වැඩේ පටන් ගන්නකොට කිලෝමීටරයට වියදම් උනා වගේ 10 ගුණයක් වැඩේ මැද හරියේදී වියදම් උනා කියන එක. ඉස්සර අපේ රජ කාලෙදිත් රජවරු බදු 10 ගුණයකින් වැඩිකළ අවස්ථා ඉතිහාසයේ වාර්තා වෙනවා. මහින්ද කියන්නේ දිනකට අයවැයෙන් ලක්ෂ 200ක් වෙන් කරගත් සැබැ රජෙක්. අපේ රටේ නියම රජතුමා ඔහුයි (බ)

:       0       0

සුමුදු හේවා Sunday, 19 April 2015 03:30 PM

මෙතුමාගේ එක සහෝදරයෙක් රටින් පැනල කියන එකට කට්ටිය අහනවනේ වැරද්දක් කරලා නැත්තන් ඇයි හැඟෙන්නේ කියල. හැබැයි පොඩ්ඩක් හිතන්න. ඇමෙරිකාව වගේ රටවල් අපිව සලකන්නේ දුප්පත් මිනිස්සු විදිහට. හැබැයි ශ්‍රී ලාංකික ධන කුවේරයෙක් මේ වගේ රටක ජීවත් වෙන එක අපේ රටට කොච්චර නම්බුවක්ද ?කොච්චර කීර්තියක්ද? (බ)

:       0       0

සමන් Sunday, 19 April 2015 03:35 PM

මෙතුමාගෙ බාල පුතා 2010 වෙනකොට දාන්නෙ රුපියල් 1,50,000 සපත්තු (පුතාමයි මේව කිව්වෙ),කොහෙන්ද මේ සල්ලි ? හිතන්න මිනිසුනේ නිදහස්ව... (බ)

:       0       0

දිලාන් Monday, 20 April 2015 05:52 AM

සුමුදු හේවා ගේ ආර්ථික කළමනාකරණ ඉහල උපාධිය මැදමුලන සරසවියෙන්ද ? අගේට මේ රටට ගැලපෙනවා . ඔය කියන රුපියල් තිහේ ආදායම ලබන ස්වාමි පුරුෂයා ඔයාද ? (බ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 19 April 2015 03:40 PM

පස් පව් වලින් තොර ජිවිතයක් ගත කරලා කිසි දිනක මුසාවක් නොකියපු මහින්දව විශ්වාස කරනවා , විදේශ බැංකු වල මුදල් නැහැ කියා , සමහරවිට ඉඩ කඩම් හොටෙල් මිදී වතු ඇපල් වතු තියෙන්නට පුළුවන් (බ)

:       0       0

චතුරි ඇමරිකාව Sunday, 19 April 2015 03:47 PM

සුමුදු ඔයාට බැසිල් ධන කුවේරය ගැන ආඩම්බර වුනාට ඇමරිකාවට එහෙම නෑ. ඇමරිකාවේ ධන කුවේරයන් ගැන ලියපු පොත් තියෙනවා ඔයාට එවන්නම් ඒ ගැන විස්තර මම මෙතන ලිව්වොත් ඔබට එය මසුරන් ලංකාවේ කෝටිපතිය ඇමරිකාවේ එහෙම නෑ. (බ)

:       0       0

රකිත Sunday, 19 April 2015 03:53 PM

චතුරිගේ චුටි මොලේට තේරිච්ච තරම තමයි. (බ)

:       0       0

ජගත් Sunday, 19 April 2015 03:56 PM

සංවර්ධනය මුවාවෙන් හදපු මාර්ගවලට ගිය වියදම ගැන බලන කොට මාර්ග හැදුවේ රත්තරන් කුට්ටි අතුරලද කියා හිතෙනවා.සුමුදු හේවාල වගේ මොඩරැලට ඕවා තේරෙන එකක්යැ. (බ)

:       0       0

සමන් Sunday, 19 April 2015 03:58 PM

ප්‍රශ්නය 2005 වෙනකොට සාමාන්‍ය පුද්ගලයෙක් වුන බැසිල් කොහොමද අද ධන කුවේරයෙක් වුනේ ? (බ)

:       0       0

සමන් Sunday, 19 April 2015 04:03 PM

මොනව කරයිද ණය ගෙවන්න ? (බ)

:       0       0

සඳුන් Monday, 20 April 2015 06:33 AM

දිලාන්, සුමුදු හේවා තමයි ඒ කියන ආප්ප පුච්චන ගෘහණිය. (බ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 19 April 2015 04:19 PM

එතුමා මේ ගැන කියල තිබුණු සම්පුර්ණ ලිපිය වෙබ් අඩවි වල පල වෙලා තිබුන..මේ එසැන් පුවත් වල ඉන්න පිට රටවල් වලට කබුරන ගුණ මකු කලුසුද්දන්ගෙන් මහින්ද මහත්තය ගැන හොදක් අහන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ.අපිට අවශ්‍යත් නැහැ...අපි කියන්නේ ඔප්පු කරන්න.. ඕන කෙනෙකුට පුළුවන් මඩ ගහන්න..දැන් දිනපු දවසේ ඉදල මඩ ගැහුවනෙ..දවස් 95ක් ගියා.. කෝ ඔප්පු කරපු දෙයක්..අරෙහෙ තියෙනවලු මෙහෙ තියෙනවලු..මඩ වැඩි වෙන තරමට මිනිස්සු මහින්ද මහත්තය වටේ තව තව එකතු වෙනවා...තව ඉතාම කෙටි කාලෙකින් මේ යහපාලන නඩයට ඔය මඩත් ඔක්කොම එකතු කරගෙන ගෙවල් වලට වෙලා ගුලි අබර අබර ඉන්න අපි වැඩ සලස්වන්නම්.. (ස)

:       0       0

අනුර Sunday, 19 April 2015 04:29 PM

එතාකොට චීනෙන් ගත්තු ණය රුපියල් කොටි ලක්ෂ පන්සීය යෙන් ව්‍යාපෘති සදහා වියදම් කරලා තියෙන්නේ රුපියල් කොටි ලක්ෂ එකසිය තිස් දෙකකි ඉතිරි මුදලට මොකද උනේ ? මේවා කියන්න ආයුබෝවන් කොන්ඩේ බැදපු චීනුන්ට ජනතාවගේ මුදල් ගසාකාපු උපදින්න ඉන්න දරුවොත් ණය කරපු පාපකර්මය මෙලවාදී සහ පරලොවදී ගෙවන්න වෙනවාමයි එක ලෝක දර්මතාවය ! (ස)

:       0       0

ලාල් Sunday, 19 April 2015 04:30 PM

සුමුදු හේවා දැන් නැගිටින්න.මේක රඡ කාලයක් නෙවි.මේක 21වන සියවස.ඇමෙරිකාවට පැන්න ඔය කියන පුද්ගලයා ධන කුවේරයෙක් වෙච්ච විධිය හොයල බලන්න දැන්වත් නැගිටින්න. (ස)

:       0       0

සඳුන් Sunday, 19 April 2015 04:51 PM

මමත් මේ අහන්නමයි හිටියේ ගිණුම් තියෙනවද කියල. ඔබතුමා කිව්වනම් හරිම තමා. (ස)

:       0       0

පද්මිණි Sunday, 19 April 2015 07:42 PM

හොරාට කලින් කෙහෙල් කැන වැට පැනල. නීති විරෝධී බැංකු ගිණුම් නැහැ තමයි. සේරම නිත්‍යානුකුල ඒවා. (ස)

:       0       0

දම්මික Sunday, 19 April 2015 10:02 PM

සුමුදු හේවා, ඔහේ කියන්නේ ලංකාවේ එක පවුලක් ලක්ෂ 24 ගානේ ණයකාරයෝ කරලා ඒ සල්ලි පිල්ලිගහලා, පිල්ලි ගහපුවායේ සාක්ෂිත් අතුරුදහරන් කළ එක පවුලක ණය ගෙවන්න මේ රටේ මිනිස්සු මුළු ජීවිත කාලෙම නොකා නොබී දුක් විඳින්න ඕනෑ කියලද? (නි)

:       0       0

සනත් Sunday, 19 April 2015 10:11 PM

පිවිතුරු යහපාලට දෙකොන මාරුවෙලා. ණය ගත්තේ නැත්නම් බිලියන ගානක් පොලියක් ගෙවන්න වෙලා තියෙන්නේ මොකද යහපාල මහත්තයෝ? ඒ මුදල් ආයෝජනය කළා නම් කෝ ප්‍රතිලාභ? මිනිසුන්ගේ පරිප්පු ඇටේ ඉඳලා බදු වලින් මිරිකලා හුරාගත් සල්ලි තමයි මේ අය පිල්ලි ගැහුවේ. ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා නම් තමුන්ගේ ආත්ම වාසියට මේ අයට කඩේ යන්න එපා. (නි)

:       0       0

කමල් Sunday, 19 April 2015 11:27 PM

ඇත්ත වෙන්න ඇති මම හිතන්නේ (නි)

:       0       0

ගිහාන් Sunday, 19 April 2015 11:31 PM

කවදාවත් මත්තලින් එහාට නොගිය අයට නම් ඇමෙරිකාවේ ඉන්න සමහරු ගැන ආඩම්බර ඇති (නි)

:       0       0

ජනිත් Sunday, 19 April 2015 11:37 PM

අපේ නෑදෑයොත් ඉන්නවා ඔය රටේ උගත් වෘත්තීය මට්ටමේ. හැබැයි අපිට නම් විශේෂ ආඩම්බරයක් නැහැ. (නි)

:       0       0

කරුණාදාස Monday, 20 April 2015 12:35 AM

වෘත්තිමය විදියට කළාමත් හොරකම් අල්ලන්න අමාරුයිනේ. ඒවාට ස්වභාව ධර්මයාම තමයි දඬුවම් දෙන්නේ. (නි)

:       0       0

විමල් Monday, 20 April 2015 01:37 AM

ඔය බකිම්හැම් පැලස් එකකුත් ඇමෙරිකාවේ තියනවා කියලත් කිවුවා නේද? (නි)

:       0       0

අවන්ත Monday, 20 April 2015 01:49 AM

තිබුණත් කවුද තියනවා කියන්නේ? (නි)

:       0       0

අනුරුද්ද Monday, 20 April 2015 01:49 AM

අපොයි ඇත්තම කියයි. අපේ හාමුදුරුවනේ, අපි පළිගන්නේ නැති මිනිස්සු කිවුවා. විධයක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිවුවා. ඒවා බොරු වුණා. (නි)

:       0       0

සුමේධ Monday, 20 April 2015 02:56 AM

තිබුණත් කොහේද කියලා දැනගන්න බැරිවෙයි (නි)

:       0       0

සුනිල් Monday, 20 April 2015 02:56 AM

අනගාරික ධර්මපාලතුමාටත් චෝදනා කළ මිනිස්සු හිටි රටේ වැඩකළ නායකයන්ට නින්දා කරන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි (නි)

:       0       0

සුපුන් Sunday, 19 April 2015 12:19 PM

බයවෙන්න දෙයක් නැහැ වැරදි නැත්නම් (බ)

:       0       0

ධම්ම Sunday, 19 April 2015 12:22 PM

මේවා කටකතා බව දැන් අපට හොඳට තේරිලා තියෙන්නේ. කියපු එකක්වත් තවම ඔප්පු කරගන්න බැරිඋනා. අපරාදේ මගේ ඡන්දේ. (බ)

:       0       0

මහේෂ් Sunday, 19 April 2015 12:46 PM

මහත්තයෝ තියෙනවද නැද්ද කියල හරියටම දන්නේ ඔබතුමා තමා. ඒවා හොයාගත්තත් නැතත් මහජන දේපල හොරා කෑවනම් එ්ක විදවන්න වෙනවා. එ්ක කාටත් පොදු ධර්මතාවය.(බ)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 03:08 AM

රත්තරන් අශ්වයෝ ගැන දැන් නැත කතාවක්-ඇසිය යුතුය සිහියෙන් කියන්නා කෙසේ කිවුවත් (නි)

:       0       0

චතුරි ඇමෙරිකා Sunday, 19 April 2015 01:21 PM

රහස් පරීක්ෂකයෝ ලංකාවට අාව ගමන් බය වුනා ඇයි ඔයටික කියන්න මෙපමණ කල්හිටියේ ලිපි ලියන්න අමතක වුනාද පවුලේ සැමගේ ෆයිල් මෛත්‍රී ජනපති ළග දැන් තියෙන ආණ්ඩුව ෆ්රුට්සැලඩ් එකක් වගේ රසයි ඇඹුල් නැහැ අගමැති වෙන්න හදන්නේ හොරුටික නිදහස් කරලා එක අතකින් පපුව අල්ලන් අනිත් අතින් දෙහිමිරිකන්නද (බ)

:       0       0

රෂිකා Monday, 20 April 2015 11:53 AM

මහින්ද මහතාව විනාශ කරන්න බැහැ මේවට (නි)

:       0       0

නුවන්සර Sunday, 19 April 2015 01:35 PM

කිසිදු රසයක් නැති ගීතයක් නිතරම ඇසේ නම් එම ගීතය ප්‍රසිද්ධ වේ. නමුත් ජනප්‍රිය නොවේ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1100 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 746 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1148 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 836 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 506 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 916 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site