(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මෙන්ම රට පුරා නීතිවිරෝධී බෙහෙත් අළෙවි කරන බවත් එම බෙහෙත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති ඒවා බවත් එම අධිකාරියට පැමිණිළි කළ බව ‘මගෙන් රටට සංවිධානයේ’ සභාපති සංජය මහවත්ත මහතා අද (8) පැවසීය.
ලියාපදිංචි නොකළ බෙහෙත් ජනතාව අතරට පත්වීම ඉතාමත් භායානක තත්වයක් බවත් එය වැලැක්වීමට ඖෂධ නියාමන ආධිකාරිය වාහාම කටයුතු කළයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
ඩබ්ලිව්.ඕ.ආර්. බලපත්‍ර ප්‍රතික්ෂේප කළ සමාගම්වලින් ලබාගත් බෙහෙත් වර්ග 50 ක් පමණ රටපුරා ඇති බවත් ඖෂධ සපයන ආයතන සහ ඖෂධ පිළිබඳව තොරතුරු, තොරතුරු පනත යටතේ ඉල්ලීම් කළ ද ඒවා නොලැබෙන බවත් මහවත්ත මහතා කීය.
ඖෂධ නියාමන අධිකාරියෙන් එවැනි තොරතුරු ඉල්ලා මාසයකට අධික කාලයක් ගතවී තිබුණ ද මේ දක්වා තොරතුරු නොලැබුණු බව කී මහවත්ත මහතා ඖෂධ මාෆියාවට මෙවැනි රාජ්‍ය ආයතනය සේවය කරන නිලධාරීන් ද සම්බන්ධ දැයි දැඩි සැකය තොරතුරු නොලැබීම සමඟ මතුවන බව ද සඳහන් කළේය.
ජනතාවගේ ජීවිතවලට සෘජුවම බලපාන දෙයක් වන බෙහෙත් සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය ආයතනයකින් නොලැබීම කණගාටුදායක තත්වයක් බවත් තොරතුරු නොදෙන්නේ නම් සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසි
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හොර බෙහෙත් හැම තැනම
Priyantha Dissanayake Wednesday, 08 January 2025 11:36 PM
ඔය කියන ආයතනයේ කෙහෙලිය පරපුරේ ලොකු මහත්තයා කීවා දුටුවේ නැතිද " බාල බෙහෙත් හොරබෙහෙත් කියලා දෙයක් නැහැ කියලා" විශේෂ ප්‍රකාශයක් කළා.
නිහාල් Wednesday, 08 January 2025 11:48 PM
ඒ බෙහෙත් වෙතට රෝගීන් යොමු කරන්නේ රජයේ වෛද්‍යවරුම තමයි