IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හොර මැර සොයන කොමිසම පැමිණිලි ඉල්ලයි

බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිසන් සභාව මහජන පැමිණිලි භාර ගැනීම ඇරඹූ බව රජයේ ආරංචි කියයි.

10 වැනිදා දක්වා වූ සිදුවීම් පිළිබඳව ලිඛිත පැමිණිලි සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ඉදිරිපත් කළ හැකි බවය. පැමිණිලි ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීම වඩාත් සුදුසු බවත් පැමිණ භාරදීමටද හැකි බවත් අප්‍රේල් 24 ට පෙර පැමිණිලි බාරදිය යුතු බවත් කොමිසම කියයි.

‘සෑම ලිඛිත ඉල්ලීමක්ම පරීක්ෂාවකින් අනතුරුව අදාළ පුද්ගලයින් හෝ සංවිධාන වාචික පරීක්ෂණයකට කැඳවීමටද ක්‍රියා කෙරෙයි. කොමිසම හමුවේ සාක්කි දෙන සෑම අයකුටම සාක්කිකරුවන්ගේ වරප්‍රසාදවලට හිමිකම් ලැබෙන බවත් ආරංචි මාර්ග කියයි.

කොමිෂමේ ලේකම්වරයා ලෙස ලැසිල් ද සිල්වා මහතා පත් කර ඇත.

කොමිෂමේ ලිපිනය බ්ලොක් අංක 5, පළමු මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියසාද් ඩෙප්, අනිල් ගුණරත්න, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විශ්‍රාමික විගණකාධිපති සරත් මායාදුන්නේ විශ්‍රාමික අතිරේක සොලිස්ටර් ජනරල් ජනාධිපති නීතිඥ අයියතුරෙයි ඤාණදාසන් යන මහත්වරුන්ගෙන් මෙම කොමිෂම සමන්විත වෙයි.



අදහස් (0)

හොර මැර සොයන කොමිසම පැමිණිලි ඉල්ලයි

රන්ජිත් Tuesday, 24 March 2015 10:28 AM

කලත් ලොකු හොරු බේරෙනවා. (ත)

:       0       0

දුමින්ද Tuesday, 24 March 2015 05:20 AM

කොමිසන් කීයකට කියන්නද එකම කතාවක්-කෝකියන් වැඩි වෙලා නරක් උන සුප් එකක් (ම)

:       0       0

සත්‍යපාල Tuesday, 24 March 2015 05:36 AM

මේක කොළඹ හතේ පිහිටුවන්නේ නැතිව මැද මුලන පිහිටෙව්වා නම් පරීක්ෂණ වලට පහසු වේවි.(ම)

:       0       0

විකී Tuesday, 24 March 2015 05:59 AM

මගුලක් කතා කරනවා..(බ)

:       0       0

සුනිල් Tuesday, 24 March 2015 08:04 AM

අර විදේශ අමාත්‍යංශය ඇතුලේ කවුද හොරෙන් ගාල් කරපු සැප පහසු බස් එකවත් ගමුද ඕකට කාර්යාලේ හැටියට? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 639 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 681 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2479 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 484 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 200 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site