IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හොර මස් මඩුවක් ඔරුගොඩවත්තේ

සත්ව ගොවිපළක් මුවාවෙන්  ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්තේ  පවත්වාගෙන ගිය බව කියන  අනවසර සත්ව ඝාතකාගාරයක්  වටලා  ගවයින් ,එළුවන්,බැටළුවන් හා ගිනි කුකුළන් 154 දෙනකු සමග සැකකරුවන්  තිදෙනකු  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.



අදහස් (0)

හොර මස් මඩුවක් ඔරුගොඩවත්තේ

අර්ෂා Saturday, 27 July 2013 07:47 AM

ලංකික ප්‍රජාව මස්, මාංශ අනුභව කරන එක නවතින්නෙත් නැහැ නවත්තන්ඩත් බැහැ. මේ ඔක්කම නරි නාටක.(නදී)

:       0       0

කුමාර් Friday, 26 July 2013 07:22 PM

වසන්ත, සුනිල් , ඔයා දන්නේ නැද්ද මස් මාළු නැති දාන වලට සංඝයා වහන්සේලා වුනත් කැමති නැහැ කියලා. අනේ අපොයි අපේ ළමයි! (නි)

:       0       0

කුමාර් Friday, 26 July 2013 07:27 PM

බෞද්ධයන්ට එපා නම් ඔයාලා නොකා ඉන්න, මේක මුස්ලිම් මිනිසුන්ගේ රාමදාන් මාසය. එයාලට මේ කාලෙට මස් අවශ්‍යයි. දැන් කියයි මේක බෞද්ධ රටක් කියලා, නෑ මේක මුලින්ම වැදී ජනයාගේ රට. එයාලා කෑවෙත් මස් තමයි. (නි)

:       0       0

සුනෙත් Friday, 26 July 2013 07:35 PM

අනේ අපොයි! (නි)

:       0       0

ලක්මාල් Saturday, 27 July 2013 09:33 AM

මම දන්නවා ඔයකියන තැන ඕක හොර මස් මඩුවක් නොවේ මේමිනිස්සු අවරුදු 25ක් තිස්සේ ඔතන ව්‍යාපාරය කරගෙන යනවා කිසිම හොරකමක් නැ, පිටපලාත් වලින් මුදලට ම්ලදී ගන්න ලද ගවයන්, බැටළුවන්, එළුවන්, කුකුලන්,තාරාවන් හා ගිනි කුකුළන් මෙතන විකිනීමට තිබේ.මෙහෙම ගියොත් මිනිසුන්ට නොකා නොබී මන්ද පෝෂනෙන් පෙලෙන රටවල් අතරට වැටෙනු නොඅනුමානය. (දී)

:       0       0

රංගෂානි Friday, 26 July 2013 02:32 PM

හොද වැඩක් ගොඩක් පින් මේ ආරංචිය දුන්නු කෙනාට. (ස)

:       0       0

යසර් Saturday, 27 July 2013 12:12 PM

ලංකාවේ දැනට ප්‍රෝටීන් ඌනතාවය 60%. මස් මාළු කන එකත් නවත්තල 100% කරමු. ජයවේවා ! (ස)

:       0       0

චින්තක Friday, 26 July 2013 02:37 PM

පොලිසියට අපේ ප්‍රණාමය.(ස)

:       0       0

අසංග Friday, 26 July 2013 10:40 PM

නිමල් මේ දේවල් අනිවාර්යෙන්ම කරන්නේ එයාලා තමයි.මේක බෞද්ධ රටක් කිසිසේත්ම මේවට ඉඩදෙන්න හොඳ නැහැ. පොලිසියේ මහතුන්ට අපගේ ස්තුතිය (නි)

:       0       0

රංග Friday, 26 July 2013 10:38 PM

පොලිසියේ මහතුන්ට අපගේ ස්තුතිය! (නි)

:       0       0

රිෂාර්ඩ් Friday, 26 July 2013 10:46 PM

එතන මස් කඩ විතරද තිබුනේ ? (නි)

:       0       0

අසංග Friday, 26 July 2013 10:47 PM

කුමාර්, ඔයාට හාමුදුරුවරු ගැන බොහොම අමාරුවක් තියනවා නේද? ඔයා පොඩ්ඩක් පරිස්සම් වෙලා හිටියොත් ඇඟට ගුණයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 26 July 2013 03:07 PM

අනේ ඉතින් මේ වලපනේ, තුම්පනේ එහෙම නෙවෙයි‍. ඔන්න අපේ රටේ අග නුවර කොළඹ හොඳේ . ලැජ්ජයි වගේද ? (ස)

:       0       0

වසන්ත Friday, 26 July 2013 03:13 PM

සියලුම මස් මඩු වහමු. (ස)

:       0       0

අබ්දුල් Friday, 26 July 2013 03:14 PM

ඇයී මේක ඇල්ලුවේ? (නි)

:       0       0

වරුණ Friday, 26 July 2013 03:15 PM

අනේ මන්ද මම මේකට මොනවා හරි කිව්වොත් බණ්ඩාර මුකුත් කියයිද මන්ද? (අ)

:       0       0

මොහමඩ් Friday, 26 July 2013 03:25 PM

හොදයි හොදයි. ඔහොම යමු (නි)

:       0       0

රාජේශ් Friday, 26 July 2013 03:30 PM

පොලිසිය නොදැන කිසිදෙයක් වෙන්නේ නැහැ කොළඹ.... අහනකොටත් හිනා.. (ස)

:       0       0

සෙල්වමරන් Friday, 26 July 2013 11:51 PM

ඇයි අසංග, ඔයාට තියෙන අමාරුව මොකක්ද? ඇගට ගුණ කරන්න ඔයා කව්ද? ඔයාලගේ හිතේ තාම ජාතිවාදය. මේ රට කවදාවත් ගොඩ ගන්න බැහැ. ඒක නම් හොදටම දන්නවා. මහා ලොකුවට කියන්නේ නම් කොහොමද? නමුත් කරන්නේ හරිම පහත වැඩ. ඔයාලා තමයි කව්රු හරි මොනවාහරි කිව්වම මේක අපේ රට මේක අපේ රට කියා හඩ නගන්නේ.ඔයාලට තියෙන සම්පූර්න අයිතියම අපටත් තියෙනවා. (නි)

:       0       0

රිෂාර්ඩ් Saturday, 27 July 2013 02:58 AM

මම දැන් මේ එක් කෙනෙක්ගෙන් ඇහුවා ගවමස් කෑම ගැන. එයා කියනවා කන්න පුළුවන් කියලා (නි)

:       0       0

රිෂාර්ඩ් Saturday, 27 July 2013 03:02 AM

පුදුම වැඩ නේ... (නි)

:       0       0

සුනිල් Friday, 26 July 2013 05:06 PM

මේක බෞද්ධ රටක්. මස් කඩ ලංකාවේ තහනම් කරන්න (නි)

:       0       0

විජේසිංහ Friday, 26 July 2013 05:10 PM

එළුවන්,බැටළුවන් හා ගිනි කුකුළන්? ඒ සතුන් මොකට ද ? (නි)

:       0       0

කමල් Friday, 26 July 2013 05:24 PM

අල්ලපු තුන්දෙනා මුස්ලිම් ඡාතිකයන් බව එක්තරා පුවත් අඩවියක වාර්තා කරලා තිබුණා (නි)

:       0       0

ඉෂාන්ත Friday, 26 July 2013 05:32 PM

සත්ත්ව හිංසාවෙන් සහ මස් කෑමෙන් අපි හැකිතාක් ඈත්වෙන්න බලමු (නි)

:       0       0

ජගත් Friday, 26 July 2013 05:48 PM

බැටළුවෝ ඉන්නවද ලංකාවේ? මම හිතුවේ ඕස්ට්‍රලියාවේ හා නවසිලන්තේ විතරයි කියලා.හිටියත් මස් කන්න තරම් ඉන්නවද... (නි)

:       0       0

සමන් Friday, 26 July 2013 06:25 PM

මේ අය වයඹට යන්න ඉන්න අයද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 273 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 207 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1448 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 373 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 809 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 526 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site