IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘හොරු මේ ආණ්ඩුවෙත් ඉන්නවා‘

වත්මන් රජය යටතේ සිදුවු බව කියන රුපියල් කෝටි 5900ක බැඳුම්කර සිද්ධියට හවුල් වූවන්ට අලුත් ආණ්ඩුවකින් දඬුවම් කළ යුතු යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (14) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.

මේ වංචාව නිසා රටේ පොලී අනුපාත ඉහළ ගොස් ඇති බවත්, රුපියල් කෝටි 200ක් හම්බ කර ගැනීමට  දැරූ ප්‍රයත්නයේදී සියලු දෙනාටම අදවන විට එහි ප්‍රතිවිපාක විඳින්නට සිදු වී ඇති බවත් අනිත් අයට හොරු කියන වත්මන් ආණ්ඩුවේ හොරු සිටින බැවින් තරාතිරම නොබලා ඔවුනට දඬුවම් කළ යුතු බවද ඔහු පැවසීය.

_DSC0403 _DSC0429



අදහස් (0)

‘හොරු මේ ආණ්ඩුවෙත් ඉන්නවා‘

සෙනෙවිරත්න Tuesday, 14 July 2015 11:02 AM

බැදුම්කර සිද්ධියේ අදාල ආයතනයේ හිමිකාරිය අජිත් නිවාඩ් කබ්රාල්ගේ දියනිය බව ඇයි මාධ්‍ය හරහා රටට හෙලි නොකරන්නේ.. (බ)

:       0       0

සරත් Tuesday, 14 July 2015 11:04 AM

බුද්ධි - ඔය බහුතර ජනතාව කොහෙද ඉන්නේ ? බහුතර ජනතාව කවුද කියල ඡන්දෙන් පස්සේ පෙනේවි (බ)

:       0       0

අශාන්ත Tuesday, 14 July 2015 03:57 PM

බැඳුම්කර වංචාවෙන් රටට වුණ පාඩුව පිළිබඳව හුඟ දෙනෙකුට අවබෝධයක් නැහැ (නි)

:       0       0

බුද්ධි Tuesday, 14 July 2015 03:58 PM

හොරකම දැන් මිනිසුන්ට පුරුද්දකට ගිහිල්ලා (නි)

:       0       0

මංගලි Tuesday, 14 July 2015 11:08 AM

පිරමිඩ් අමතක වුණාද (ම)

:       0       0

ලක්දාස Tuesday, 14 July 2015 11:32 AM

මේ ආණ්ඩුවේත් හොරු ඉන්නව කියන එක ඇඟ බේරගන්න කියන කතාවක්. සෙට් එකම කරපු හොරකම් දැන් එළිවෙලා ඉවරයි . (ර)

:       0       0

තෙපානිස් Tuesday, 14 July 2015 11:35 AM

නීලකාස හොරු අල්ලන බවට පොරොන්දු වී බලයට පැමිණ හාල්මැස්සන් අල්ලන ආණ්ඩුවට මේවා හොඳ පාඩම්. (ර)

:       0       0

රුවන් Tuesday, 14 July 2015 11:51 AM

දැන් ඔය බොරු කිව්වා ඇති.(හේ)

:       0       0

ශාන සෞදි Tuesday, 14 July 2015 12:01 PM

එතකොට අර වෙන රටක ළමා අපචාර නඩුවකට පැටලුනු විදේශිකයෙකුට කෝටි ගණනක් නඩු වලට මුදල් ගෙව්වේ කව්ද? දැන් අමතක වෙළාද ? ලංකාවේ මිනිහෙකුට ගෙයක් හදාගන්න බැහැ එ්කට දහසක් ලිපි ලේඛන ඉල්ලනවා. ළමා අපචාර නඩුවකට පැටලුනු විදේශිකයෙකුට කිසිම හිරිකිතක් නැතිව ලංකාවේ ජනතාවගේ මුදල් වියදම් කරනවා (නදී)

:       0       0

විරාජ් Tuesday, 14 July 2015 12:09 PM

මරු මනුස්සයා කියන දේවල්. ඔයිට හොඳයි වෙලේ සුදා ගෙන්නා ගෙන මොනා හරි කිව්වා නම් ඔතන (නදී)

:       0       0

යසිරු Tuesday, 14 July 2015 05:38 PM

හොරු නැත්තේ කොහෙද මහත්තයෝ? (නි)

:       0       0

පීරිස් Tuesday, 14 July 2015 06:52 PM

දැන් කතා ඇති! (නි)

:       0       0

රන්මලී Tuesday, 14 July 2015 07:53 PM

අනේ මගේ කට! යන යකා කොරහත් බිඳගෙන ගියා වගේ මදැයි වෙච්ච දේ? (නි)

:       0       0

දිලිප් Wednesday, 15 July 2015 07:17 AM

රත්තරන් හරි ගණන් ලු නේ මේ දවස්වල (ම)

:       0       0

අතුල Tuesday, 14 July 2015 01:16 PM

ඔයාගේ පඩියෙන් වෙන්න ඇති රු, ලක්ෂ 5,000 කට කොළඹින් හෙවල් ගත්තේ ? (නදී)

:       0       0

ශෂී Wednesday, 15 July 2015 04:51 AM

අවුරුදු ගහනක් ඉවසගෙන ඉදල, තාවකාලික ආණ්ඩුවක් හදන්න අවස්ථාවක් හම්බහුනම ඕකෙන් වංචාවක් කරලා අායෙත් පරදින්න අදන්න රනිල් මෝඩයෙක් නෙමෙය් (බ)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 14 July 2015 01:41 PM

මේ ආණ්ඩුවේත් හොරු ඉන්නවා කියන්නේ ගිය ආණ්ඩුවේ හිටියයි කියන එක නේද මහත්තයෝ,(හේ)

:       0       0

ශාන් සෞදි Tuesday, 14 July 2015 01:43 PM

මේ නොකිය කියන්නේ ගිය ආණ්ඩුවේ උන්න මමත් එක හොරෙක් කියන එකද ? (නදී)

:       0       0

රාධා Tuesday, 14 July 2015 02:22 PM

සෙනෙවිරත්න, බැදුම්කර සිද්ධියේ අදාල ආයතනයේ හිමිකාරිය කබ්රාල්ගේ නැගණිය මෙයාගේ කාලෙමයි පත්වුණේ .(නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 14 July 2015 02:43 PM

එ්ක තමයි අපි කියන්නේ ඔය ලොකු පුටු වලට පත් වෙන දෙපැත්තේම අය කම්බ හොරුන් කියලා. ඔය දෙගොල්ලොම හොරකම් කර ගන්නේ අහිංසක ජනතාවගේ මුදල්. නීතිය බලපුලුවන්කාරයන් අභිමුවේ ගොළු වන නිසා මේ කිසි කෙනෙකුට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ (නදී)

:       0       0

කවින්ද Tuesday, 14 July 2015 02:54 PM

ජයවේවා! (නි)

:       0       0

ධම්මික පෙරේරා Tuesday, 14 July 2015 10:19 AM

ඒ කියන්නේ ගිය ආණ්ඩුවේ හිටියා එ්ත් මොකුත් කලේ නැහැ කියන එක නේද? (නදී)

:       0       0

පතිරණ Tuesday, 14 July 2015 10:20 AM

මම හිතන්නේ අර ඉස්සාගේ කතාව මේ මහත්තයාට ඔබිනවා.(නදී)

:       0       0

තිස්ස Tuesday, 14 July 2015 10:22 AM

දැන් සනීපද ? (නදී)

:       0       0

කුමාර Tuesday, 14 July 2015 10:23 AM

අකේ කබ්රාල් මහත්තයෝ, වෘත්තීය දැනුම තියාගෙන ඉන්නවද දැන්වත් පැත්තකට වෙලා (නදී)

:       0       0

ලකී Tuesday, 14 July 2015 10:31 AM

හැමෝගේම අදහස් වැදගත් මේ ටිකට වුන දේ මිනිස්සුන්ට හොදට තේරෙන්න ගණිත දැනුමත් ඕන... (හේ)

:       0       0

සේනක Tuesday, 14 July 2015 10:32 AM

හොරු නැත්තේ කොහෙද? හැම තැනම හොරු.(හේ)

:       0       0

දයා ලියනගම Tuesday, 14 July 2015 03:17 PM

දඬුවම් නොකළ හින්දද මොර දෙන්නේ (බ)

:       0       0

නුවන් Tuesday, 14 July 2015 10:36 AM

දැන් මෙයත් කරලියට පැමිණිලාද?(හේ)

:       0       0

විජිත් Tuesday, 14 July 2015 10:37 AM

ඉස්සාගේ කතාව කිව්ව පතිරණ මල්ලිට යමක් තේරෙනවා කියලා හිතෙනවා. (ර)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 14 July 2015 10:41 AM

අනේ අපිටනම් හොරු ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ හොරු අල්ලන්න ආපු අය ගැන. (ර)

:       0       0

බුද්ධි Tuesday, 14 July 2015 10:42 AM

ඇයි බහුතර ජනතාවක් අපට එපා කියා තිබෙද්දී සමහරු නැවත බලය ඉල්ලන්නේ? අගෝස්තු 17දා හොදට ඔලුවට යන්නම පණිවුඩය ලැබේවි ජනතාවගෙන්. (ර)

:       0       0

සරත් - සෞදි Tuesday, 14 July 2015 10:44 AM

දින 180 කයිවාරුව ඉවර උනා. (ර)

:       0       0

ජයන්ත Tuesday, 14 July 2015 10:59 AM

බැඳුම්කර වංචාව යහපාලන රජයේ හොරකමක් නොවේ. එය මංකොල්ලයක් කියනවානම් තමයි නිවැරදි නව රජයක් යටතේ යහපාලන හොරුන්ට දඬුවම් කළ යුතුයි (බ)

:       0       0

විල්කින් Wednesday, 15 July 2015 02:28 AM

කබ්රාල් මට හිතෙන්නේ ඔබ හොරකම් කළා කියලා ඔබම මේකෙන් කියනවා. රනිල් කාටත් නීතිය අකුරටම ඉටුකරයි (නදී)

:       0       0

අජිත් ගුණසේකර Tuesday, 14 July 2015 11:01 AM

දින 158ට මෙහෙමනම් අවුරුදු 10කළොත් කොහොම තියෙයිද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 838 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5252 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3057 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1419 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1527 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28255 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site