(ෂේන් සෙනෙවිරත්න)
ඉඩම් ඔප්පු වලට කූඨ ලේඛන සකස් කොට රුපියල් කෝටි 60 ක පමණ මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන නීතිඥවරයකු කොළඹ මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මහනුවර මඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
පෙරේදා (13) පස්වරුවේ මඩවල ප්‍රදේශයේ ඔහුගේ කාර්යාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති මෙම නීතිඥවරයා මෙරට ප්‍රකට ඉස්ලාම් සංවිධානයක මහනුවර දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බව පොලීසිය කියයි .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොර ලේඛන හදා කෝටි 60 කට විද්ද නීතිඥවරයා මාට්ටු
අසාධාරණ Wednesday, 15 February 2023 06:20 AM
දවසක් ඉඩම් නිළධාරි කෙනෙකුගේ මස්සිනා කෙනෙක් කියපු කතාවක් මේක .මැණික් ව්‍යාපාරිකයෙක් ඇහුවලු බලපත්‍රය ගන්න ඉඩමකට ඔප්පුවක් හදාගන්නෙ කොහොමද කියලා( ඒ ඉඩම් අයිතිකරු දුරබැහැර පදිංචි අයෙක් ඔහුගෙන් බදු ගත්තොත් ලැබෙන මුදලින් භාගයක් ඔහුට හිමිවෙන නිසාත් අනාගතයේ යම් විදියකින් ඉඩම තමන්ටම හිමිකම ගැනීමට තමයි එහෙම කරල තියෙන්නෙ ) ඉතින් අර පුද්ගලයා කිව්වලු ඉඩමේ මායිම් හතරත් ඒවායේ අයිතිවාසිකම් කියන අයගේ විස්තර ගේන්න කියලා ගෙනාවාම වැඩි ගාස්තුවක් අයකර ඔප්පුවක් ලියා දුන්නලු මේවා ඉතින් ඉඩම් නඩු දිග්ගැසීමට හේතුවක් වෙනවා එනිසා මෙහෙම දේවල් කරන අයට නැවතත් ලියන්න බැරිවීමට බලපත්‍ර අවලංගු කරන්න කියලා කියන්න ඕන එසේම ඔහු හෝ ඇය ලියූ සියලු ඔප්පු අවලංගු කරනවානම් රටට වැඩදායක වෙන්න පුළුවන්
Senaka Wednesday, 15 February 2023 06:21 AM
ඔය වගේ අන්තවාදීන් ඇල්ලුවාම අද රටේ ඉන්න රැඩිකල් හරක් ටික මෙන්නෝ ජාතිවාදය අවුස්සනෝ කියලා උම්බෑ කියනවා. මේවගේ සිද්ධි අහිංසකයෙක්ට උනාම උන් නිහඬව වේදනාව දරාගෙන ඉන්නව. කාටහරි ලොකු මෝරෙක්ට ගේමක් දීල තමයි මේකා කෙලවගෙන තියෙන්නෙ. මේ රටේ විතරක් නෙමේ ලෝකෙ පුරාම විවිධ ආකාරයෙන් අන්තවාදය හා ව්‍යාප්තවාදය ක්‍රියාත්මකයි. ඒක නැතිවෙන්න විධිමත් ක්‍රියාවලියක් අවශ්‍යයි. යුරෝපා රටවල් ඒක යම්තාක් දුරට පවත්වාගෙන ගියත් ඔවුන්ටත් ඒක සම්පූර්ණයෙන් මැඩ පවත්වාගෙන ඉන්න අමාරුයි. හිටපු ගමන් ලොරිවලින් ඇවිත් යට කරන් යන ඒවා, පිහි ඇනුම් වාර්ථා වෙන්නේ ඒකයි.
මුදිත් තම්මිටගේ Wednesday, 15 February 2023 10:05 AM
හොර ඔප්පු හදන නීතිවේදින් සහ තැරැව්කරුවන් හම්බන්තොට මත්තල අම්බලන්තොට බහුලව ඉන්නවාලු.
samWednesday, 15 February 2023 12:19 PM
අනිවාර්යයෙන්ම සාටක හොර නදෙගේ පවුලේ එවුන්ගේ වෙන්න ඇති.නාකි මයිනා පට්ට හොරානේ .උගේ පවුලත් හොරු .සහෝදරයෝ ඇතුළු නෑයෝ ඔක්කොම හොරුනේ
kahawita Wednesday, 15 February 2023 12:41 PM
කොහොමත් මේ අන්තවාදී මුස්ලිම් ලෝයර්ස්ලා තමයි මේ රටේ අද තියෙන තත්වය දඩමීමා කරගෙන මෙවැනි හොර තක්කඩි වැඩ කරන්නේ... මේවා හොයනකොට ජාතිවාදී ලේබල්එක ගහලා විමර්ශණ කඩාකප්පල් කරන එක තමයි කරන්නේ.
ගොන් කවඩිය Thursday, 16 February 2023 04:16 AM
නාකි මයිනා මුට කොටලා වගෙයි.
Bunny Preena Thursday, 16 February 2023 10:51 AM
ඇයි නම හෙළි කරන්නේ නැත්තේ .මොහමඩ් කෙනෙක්ද?ආගම විකුණන් කන්නෙත් මේ වගේ උන් තමයි