සුදුසුකම් නැති පුද්ගලයකු දකුණු පළාත් සභාවේ සුබ සාධන අරමුදලින් සූරියවැව දී නොමිලේ ඇස් පිරික්සා කණ්ණාඩි බෙදා දීම ගැන රජයෙන් පරීක්ෂණයක් අරඹයි.
මෙම සායනය පැවැත්වූ පුද්ගලයාට ඇස් පරීක්ෂා කිරීම සඳහා කිසිදු සුදුසුකමක් නැතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධරයා ප්‍රකාශ කරයි.
ඔහු පොලිසිය සමග එහි ගොස් එම සායනය නතර කළේය. මෑතදී දකුණු පළාත් සභා ඇමැතිකමෙන් ඉවත් කළ ඩී.වී.උපුල් ද මෙම සායනය සංවිධානය කළ බව කියති.
සායනය නතර කරද්දී පිරිසක් හූ කී බවද වාර්තා වේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර වෙදාගේ ඇස් සායනය නවත්වයි
ගුණවර්ධන Monday, 15 August 2016 06:21 AM
හූ කියන එක මිනිසුන්ට ලබාදුන්නේ නරි. ඒ කෙසේවෙතත් හූ කියපු එක හරි නැහැ, ධම්ම කියනවා වගේ (නි)
ඉසුරන්දි Sunday, 14 August 2016 08:05 AM
සුදුසුකම් ඇති පුද්ගලයන්ට රටේ නිසි තැනක් නැති කොට නුසුදුස්සෝ හැමතැනම තම ආධිපත්‍ය තහහුරුකර ගනිති. (බ)
ධම්ම Sunday, 14 August 2016 09:03 AM
හූ කියපු එක හරි නෑ. (බ)
රජිත් මංජුල Sunday, 14 August 2016 10:26 AM
ඔලුවක් නැති කෙනකුට ඇස් ගැන මොන දැනිමක්ද? (බ)