විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියා රැකියා දෙන බව කියමින් 97 දෙනකුගේ රුපියල් දෝකෝටියක් පමණ වංචා කළැයි කියන අඹුසැමි යුවළක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් 11 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
දර්ශන උදාන නොහොත් මොහොමඩ් මසීම් හා ඔහුගේ බිරිඳ සිත්ති නම්ජා නිලබ්දීන් එසේ රිමාන්ඩ් කැරුණු දෙදෙනාය.
මෙම වෙබ් අඩවිය නිර්මාණය කළ බව කියන තරංග පෙරේරා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර වෙබ් අඩවියකින් සල්ලි ගරලා
මනෝජ්-සාජා Monday, 09 June 2014 08:14 PM
මාර ස්වයන් රැකියාවක්නේ සිංහල නමකින් පෙනී ඉදල කරලා තියෙන්නේ. (නදී)
කසුන් Monday, 09 June 2014 02:39 PM
මෙච්චර මේවා ගැන දැනුවත් කරද්දීත් මිනිසුන් අහුවෙන එකනේ පුදුම (නි)
පිටබැද්දර ජයා Monday, 09 June 2014 02:41 PM
මම නම් කියන්නේ මේවට අහුවෙන අයටයි පළමුව දඩුවම් දියයුත්තේ කියලා (නි)
අසේල Monday, 09 June 2014 03:12 PM
අදාළ අමාත්‍යාංශයෙන් මේ සම්භන්දව මොකද්ද ප්‍රකාශ කරන්නේ (දී)
නයෝමි Monday, 09 June 2014 03:11 PM
තාක්ෂනනේ පලවිපාක, තාක්ෂනය 100% දියුණු වෙනකොට මතක තියා ගන්න සමාජය 100% පරිහානියට පත්වන වග (දී)
මධු Monday, 09 June 2014 03:23 PM
සයිබර් අවකාශයේ වංචා (දී)
රොහාන් Monday, 09 June 2014 03:46 PM
gov.lk domain එක හැම රාජ්‍ය ආයතනයක්ම භාවිත කරා නම් ඉවරනේ (දී)
අනුර Monday, 09 June 2014 03:51 PM
වංචාව නම් වැරදියි, නමුත් හැකියාව අගය කරනවා (දී)
වීරසිරි Monday, 09 June 2014 03:57 PM
දැඩි දඩුවම් දිය යුතු දෙන්නටම (දී)
සරත් බණ්ඩාර Monday, 09 June 2014 03:58 PM
හොර සමර් විසා කොළ හදපු අයදැන් ලංකාවේ .බලාගෙන (දී)
නලීම් Monday, 09 June 2014 04:21 PM
මොකටද ඇප දුන්නේ ???????????? (දී)
සිසිර Monday, 09 June 2014 04:53 PM
මේවගේ දේවල් හැමදාම ඇහුවත් හැමදාම අහු වෙනවා (දී)
ජනිත දිසානයක Monday, 09 June 2014 05:14 PM
මෙම වෙබ් අඩවියට තවමත් ඇතුළත් විය හැකිද? එසේ නම් එය අවලංගු කළ යුතුයි (නි)
මිලානො ජයන්ත Monday, 09 June 2014 05:18 PM
ලංකාවෙ මිනිස්සු හරිම දක්ෂයි, කපටිකමින් අනිත් මිනිහට මොනවා වුණත් තමන් මුදල් ලබාගන්න. (නි)
ගයානි Monday, 09 June 2014 05:24 PM
වෙනදා වගේ තනියම නෙමෙයි දැන්, ජෝඩු දමාගෙන වංචා කරන්නේ. (නි)
ඉසුරන්දි Monday, 09 June 2014 06:44 PM
ඉතින් කාවද දැන් විශ්වාස කරන්න පුලුවන්? (නි)