හැත්තෑව දශකයේ පැවැති ජනප්‍රිය බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායමක් වන රොලින්ග් ස්ටෝන්ස් මේ වනවිට චිත්‍රපටයක් බවට පත් කිරීමේ සැලසුමක් පවතින අතර, මෙහි බොහෝ දෙනාගේ කතාබහකට ලක් වුණු පුවත වී ඇත්තේ ජනප්‍රිය බිල්බෝර්ඩ් ගායක හැරී ස්ටයිල්ස්ද මෙහි රංගනයෙන් දායක වීමය. විසි දෙහැවිරිදි ඔහු මීට දායක වෙන්නේ ජනප්‍රිය රොක් ගායක මික් ජගර්ගේ චරිතය නිරූපණය කරමිනි.
මේ මොහොත වනවිට 'Exile On Main Street: A Season In Hell With The Rolling Stones' නමින් නම් කර ඇති මෙම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට නියමිත ඇත්තේ ඇන්ඩි ගොඩාර්ඩ්ය. වෙනත් විදිහයකින් කියතොත් ඔහු අප කවුරුත් දන්නා “Downton Abbey” ගේ රූපවාහිනි කතා මාලාවේ අධ්‍යක්ෂවරයාය. චිත්‍රපටය සඳහා පාදක වී ඇත්තේ රොබට් ග්‍රීන්ෆීල්ඩ්ගේ කෘතියක් වන අතර, මෙය ඊළඟ බ්‍රිතාන්‍ය සීත සෘතුවේදී ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීම නිෂ්පාදකයන්ගේ ඉලක්කය වී තිබේ.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හැරී ස්ටයිල්ස්ට රෝලින්ග් ස්ටෝන් චිත්‍රපටයේ මික් ජගර්ගේ චරිතය