ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතනවල නම විකුණමින් නියපොතු හා තොල් ආලේපන ඇතුළු භාණ්ඩ අලෙවි නියෝජිත අංශයේ කඩසාප්පුවලට යමින් වසර 17 ක් තිස්සේ මුදල් වංචා කළැයි කියන පුද්ගලයෙක් පන්නිපිටියේ දී අත් අඩංගුවට ගනු ලැබීය.
මාස කිහිපයකට පෙර මල්ලීගේ කඩයට ගොස් රුපියල් 5000 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන මොහු දින කිහිපයකට පෙර අයියාගේ කඩයට ගිය අවස්ථාවේ පොලිසියට දන්වා ඇත.
පිටකොටුව පදික වේදිකාවේ රුපියල් 20-30 ට විකුණන ආලේපන රුපියල් දෙතුන් සීයට මිල නියම කර ලොකු කම්පැනිවල බිල්පත් හොරට මුද්‍රණය කර ඔහු මෙම ජාවාරම කර ඇති බව පෙනේ යයි පොලිසිය පවසයි.
මෙම පුද්ගලයාට අසුවූ තවත් ව්‍යාපාරිකයන් සිටී නම් පැමිණිලි කරන ලෙස පොලිසිය ඉල්ලයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර සේල්ස් රෙප් අල්ලයි
දුමින්ද Thursday, 05 March 2015 08:33 AM
උඩින් ඔපේ -යටින් හපේ (නි)