(ඉන්දිකා රාමනායක)
අපොස උසස් පෙළ සමත් බවට ව්‍යාජ අධ්‍යාපනය සහතිකයක් ඉදිරිපත් කර ගුරුපත්වීමක් ලබාගෙන සිටි සිව්ල් ආරක්ෂක භටයකු යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරු ස්වේඡා ගුරුවරුන් සදහා 2011 වසරේ යාපනය පුස්තකාලයේ පැවැති තරඟ විභාගයකට මොහු මෙම ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර එම සම්මුඛ පරික්ෂණ සමත් වී ගුරු පත්වීම ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.
එම පත්වීම අනුව වසර කිහිපක් පුරා පාසල ගුරුවරයකු වශයෙන් කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.
2019 වසරේ ස්වේඡා ගුරුවරුන් ස්ථිර කිරීමේ දී මොහුට සේවය කර ස්ථිර කර මුලතිව් කළාපයේ පාසලකට අනුයුක්ත කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
2023 වසරේ ඔහුට උස්සවීමක් ලබා දීම සදහා විභාග දෙපාර්තමේන්තුවෙන් ඔහුගේ අධ්‍යාපනය සුදුසුකම් පරික්ෂා කිරීමේ දී ඔහු ලබා දී ඇත්තේ ව්‍යාජ අධ්‍යාපනය සහයක් බවට හෙළි ඇත.
උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකට කළ පැමිණිල්ලට අනුව විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පදවිය ප්‍රදේශයේ පදිංචි (40) පුද්ගලයකු බවත් සිවිල් ආරක්ෂක භටයකු වශයෙන් සේවය කරමින් සිට ව්‍යාජ අධ්‍යාපනය සහතික ඉදිරිපත් කර මොහු ගුරු සේවය එක්ව ඇති බවද පොලිසිය පවසයි.
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හොර සහතික පෙන්නා ගුරු පත්වීම ගත් සිවිල් ආරක්ෂකයා මාට්ටු