(ප්‍රසාද් රුක්මල් )
මහියංගණ පගරගම්මන සිට බදුල්ලට කැබ් රථයකින් හිංසාකාරි ලෙස බලපත්‍ර නොමැතිව හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි එළගවයින් හයදෙනෙකු සමග සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අද (16) අලුයම බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස රථ වාහන අංශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ පගරගම්මන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ,34, 30,45 වයසේ පසුවෙන සිව්දෙනෙකු යැයි පොලිසිය කීය .
මහියංගණ බදුල්ල මාර්ගයේ අද (16) අලුයම ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් බදුල්ල දුන්හිඳ අබගහඔය ප්‍රදේශයේ දී රාජකාරියේ නිරතව සිටි බදුල්ල කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් නැවත්වීමට උත්සහ කිරීමේදී එම කැබ් රථය නොනවත්වා වේගයෙන් බදුල්ල නගරය දෙසට ධාවනය වෙමින් තිබියදී පොලිස් නිලධාරීන් පසුපස හඹාගොස් මෙසේ එළගවයින් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත
ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හොර හරක් ගෙන ගිය හතරක් කොටුවෙයි
Kamal Koyrala Thursday, 16 January 2025 02:59 PM
වහාම සත්ව හිංසනය වෙනුවෙන් පෙනී ඉන්න අයට කියන්න මේ සඳහා විකල්පයක් දෙන්න කියලා. වඳුරන්ට, ඌරන්ට, අලින්ට පමණක් නොවේ.