පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හාලිඇල ත්‍රී රෝද රියක් ඉබේ ගිනි අරන් ?
එරංග Monday, 30 June 2014 12:38 PM
දැන් යන ත්‍රිවිල් පාරේ යන තෝරන් වගේ. විකාර ලයිට් වලින් පුරෝලා ඉතින් ගිනි ගන්න එක අහන්නත් දෙයක්ද> (දී)
එෆ් බි අයි Monday, 30 June 2014 08:29 AM
ඉතින් බැටරිය නිසා ගිනි ගත්තනම් යන දිහාවක බැටරියත් අරන් යන්න තිබ්බානේ (දී)
ගාමා Saturday, 28 June 2014 06:28 PM
දැන් වෙන ඔක්කොම ඉබේ වෙන්නේ ,ඉබේ තුවාලත් වෙලා තිබුනානේ (දී)
ලක්ෂපාන Saturday, 28 June 2014 06:53 PM
ෆුල් ඉන්ෂුවරන්ස් නම් අව්ලක් නැ. එත් මේකට ගෙවන ආවරණය කරලද දන්නේ නැ..මටනම් ලංකාවේ ඉන්ෂුවරන්ස් ආයතන ගෙවනකන් ''අන්-ෂුවර්''. (දී)
ආනමඩුව Saturday, 28 June 2014 07:56 PM
සහතික ඇත්ත දැන් ඔක්කොම ඉබේ වෙන්නේ (දී)
සරත් Saturday, 28 June 2014 11:46 PM
මේ යන හැටියට ළමයි හම්බ වෙන එකත් ඉබේම වෙයිද දැන් නැ.... (දී)
මෝහමෙඩ් Sunday, 29 June 2014 06:29 AM
ත්‍රී වීල් එකම ගිනි තියාගත්ත වෙන්න ඕනි (දී)